රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොඨා පත්වී දින 100 පැන ඇතත් තවමත් පාස්කු චූදිතයන් නිදැල්ලෙ ?

    නාමල් බෙබිට විතරයි පාස්කු චූදිතයන්ට දඬුවම් දෙන්න හැකියාවක් තියෙන්නෙ

    කො බන් නිවට සිරා? ඌ නෙ ජනාධිපති ඒ දවස්වල. 15 වතාවක් අනතුරු අඟවද්දි සිවිලිම දිහා බලාගෙන උන්නෙ ?



    දින 100 නෙමේ 10000 ගියත් උබේ පොන්න රනිල මරල දැම්ම ජිවිතවලට ආයෙ පන එනවද??? මිනි මරු පොන්න ගු ඇන් පි තිරිසන් රනිලාට හෙන ගහපන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    දින 100 නෙමේ 10000 ගියත් උබේ පොන්න රනිල මරල දැම්ම ජිවිතවලට ආයෙ පන එනවද??? මිනි මරු පොන්න ගු ඇන් පි තිරිසන් රනිලාට හෙන ගහපන්


    එවකට ජනාධිපති කවුද ? සේනාධිනායක කවුද ?
    නිවට සිරා නොවෙද ?
    සහරාන උන්නැහෙ වැඩ කරලා තියෙන්නෙත් මෛත්‍රීට ?
    ඒ කියන්නෙ නිවට සිරාට ?
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    තොට හරි චූන් නේ
    මිනිස්සු මැරෙනකම් මැරෙන ගාණ වැඩි වෙනකම් බලාගෙන හිටපු මිනීකාක්කො දැන් ඒ මළමිනී පාවිච්චි කරලා කඩේ යනවා.
    සක්කිලියෝ මම රනිල් සුද්ධ කරන්නෙ නෑ. ඌ උගේ ම ආගමේ මිනිස්සු න්ට ඌව එපා වෙන වැඩක් කරන්න තරම් ගොනෙක් කියල හිතන්නෙත් නෑ.
    හැබැයි තෝ ඔය කරන ගූ වැඩවලට ලැට් එකක පෙරේතයෙක් වෙලා ඉපදෙය්.
    ඒ මිනිස්සුන්ගෙ මළ කදන්වලට අපහාස කරන්න එපා පොන්නයො
    ඒවා විකුණනන් ඡන්ද අහුලින්න එපා.
    පක්ෂ විපක්ෂ ජ්වීඑපී ඔක්කොම ඕකට හවුල්

    :growl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ජල නළ එළීම, මාර්ග ඉදිකිරීම වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කම ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනාධිපතිතුමා පනවා ඇති නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළයුතු බව සඳහන් කළේය.

    බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවි අස්වනු ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

    රෝහල් සහ ඔසුසල් නිකුත් කළ ඖෂධ තැපැල් කාර්යාල මගින් බෙදාහැරීමෙන් ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී රෝගීන්ට විශාල සේවාවක් ඉටු කෙරිණ. තැපැල් කාර්යාල මගින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු භාර ගැනීම, ඇතුළු ලබාදිය හැකි සේවාවන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

    කොරෝනා වෛරසය මර්දනයට රජය විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කළ ද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම, තත්ත්වය පාලනයට බාධාවක් වී තිබේ. ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේ දී ද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාකාරකම් සිදුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශය කිහිපයක ලේකම්වරු සහ සභාපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

    – ජනාධිපති මාධ්‍ය අංශය
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    යන එන මන් නැතුව හිටපු බදුර්දීන්, හිස්බුල්ලා වගේ උන්ව අද ඉන්න තැනට ගෙනාව දේශපාලකයන්ටත් හෙණම ගහපන්:angry::angry::angry:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    බෝම්බෙට වග කියන්න ඕනෙ මයිත්‍රී කියන එවුන්ට මතක නෑ (එක්කො මතක නෑ වගේ රඟපානව) මයිත්‍රීව ජනාධිපති කරෙත් උන්මයි කියල :lol:
    රනිල් අගමැති කරෙත් උන්ම තමයි...
    මේ පාර සජිත්ට ඡන්දෙ දුන්නෙත් උන්ම තමයි...
    උන් ගත්ත ගොං තීරණ නිසා පත් වෙච්ච එවුන් පිස්සු කෙලල රට කෑවට පස්සෙ අහනව ගෝඨ මොනාද කරේ කියල :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෝම්බෙට වග කියන්න ඕනෙ මයිත්‍රී කියන එවුන්ට මතක නෑ (එක්කො මතක නෑ වගේ රඟපානව) මයිත්‍රීව ජනාධිපති කරෙත් උන්මයි කියල :lol:
    රනිල් අගමැති කරෙත් උන්ම තමයි...
    මේ පාර සජිත්ට ඡන්දෙ දුන්නෙත් උන්ම තමයි...
    උන් ගත්ත ගොං තීරණ නිසා පත් වෙච්ච එවුන් පිස්සු කෙලල රට කෑවට පස්සෙ අහනව ගෝඨ මොනාද කරේ කියල :lol:

    කැත කට් එක බං...;);)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බෝම්බෙට වග කියන්න ඕනෙ මයිත්‍රී කියන එවුන්ට මතක නෑ (එක්කො මතක නෑ වගේ රඟපානව) මයිත්‍රීව ජනාධිපති කරෙත් උන්මයි කියල :lol:
    රනිල් අගමැති කරෙත් උන්ම තමයි...
    මේ පාර සජිත්ට ඡන්දෙ දුන්නෙත් උන්ම තමයි...
    උන් ගත්ත ගොං තීරණ නිසා පත් වෙච්ච එවුන් පිස්සු කෙලල රට කෑවට පස්සෙ අහනව ගෝඨ මොනාද කරේ කියල :lol:

    :yes::yes: ඒව ඉතින් මචන් කියන්ඩ දෙයක් නැතුවට කියන කතානෙ..ගු ඇන් පි කරයො කියන්නෙ මනුස්ස ඝාතකයන්ට චන්දෙ දෙන පොන්නයො ටිකක්..ලකාවෙ සියලුම දෙනා දෙනව පාස්කු ප්‍රහාරයට ගු ඇන් පි එකේ සියලුම නායකයො සම්බන්ධයි ආදාර අනුබල දුන්න කියල..එහෙම දැන් දැන තව චන්දෙට්ය් දෙන්නෙ මනුස්සයො නෙමේ උන් තිරිසන්නු..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe


    එවකට ජනාධිපති කවුද ? සේනාධිනායක කවුද ?
    නිවට සිරා නොවෙද ?
    සහරාන උන්නැහෙ වැඩ කරලා තියෙන්නෙත් මෛත්‍රීට ?
    ඒ කියන්නෙ නිවට සිරාට ?

    නිවට සිරාට චන්දෙ දුන්නෙ අපිද??? නිවට සිරාව ජනාධිපති අපේක්ශය කරේ පොන්න රනිල..පොන්න රනිලට ඒ වගකීමෙනුත් ගැලවෙන්ඩම බැ...

    සහරාන් කියන්නෙ ගු ඇන් පි කාරයෙක්..ගු ඇන් පි කාරයො 2015දි සිරාට තමයි සපෝට් කරේ..:yes::yes: ඉලග චන්දෙදි සහරාන් චන්දෙ දුන්නෙ පොන්න රනිල අගමැති කරන්ඩ..

    සහරාන් මාවනැල්ලෙ බුදු පිළිම කැඩපු වෙලාවෙ සහ බෝම්බ අමු ද්‍රවය හම්බුන වෙලාවෙ ඇයි ඇරස් නොකර උන්නෙ??? ඒ සහරාන් ගු ඇන් පි කාරයෙක් නිසා..පොන්න රනිලටයි උපදෙස් දුන්නෙ උගෙ පුජිත පොලිස්පතිට සහරාන්ව ඇරස් කරන්ඩ එපා කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සහරාන් කියන්නෙ ගු ඇන් පි කාරයෙක්..පැහැදිලි ශාක්කි තියෙනව සහරාන් 2015 ජනපතිවරණයෙදි සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණෙදි සහරාන් ගු ඇන් පි එකට චන්දෙ දුන්න කියල.. පොන්න රනිල සහරාන්ව හුරතල් කර කර උන්නෙ ඒක නිසා පොන්නය හිතන්ඩ ඇති ඌට චන්දෙ දුන්න නිසා බොම්බ ගැහුවට කමක් නැ නොදැක්ක වගේ ඉන්නව කියල..

    පොන්න රනිල බෝම්බ ගහන දවස රාජකාරි වැඩ තිබ්බත් කොළඹින් එලියට ගිහින් සාගර එක්ක පුක් කෙලියෙ යෙදුනෙ කොළඹ ඉදල බෝම්බ වදි කියල..:yes::yes:.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සහරාන් අද උන්න නම් මිනිහ චන්දෙ දෙන්නෙ සජිත්ට..බොහොම පැහැදිලියි සියලුම අන්තවාදි ත්‍රස්තවාදි පොන්නයො ඔක්කොම අදත් ගු ඇන් පි එක වටා එකතුවෙලා මිනිස් ජිවිත බිලි ගන්ඩ බලන් ඉන්නව කියන එක..බදුර්දීන් හකීම් හිස්බුල්ල දෙමල කොටි ඔක්කොම පහුගිය ජනපති වරණයෙදි උන්නෙ සජිත් එක්ක..ඒකෙන් හොදටම පැහැදිලියි සජිත් ත්‍රස්තවාදීන්ට කඩේ යනව කියන එක..සජිත් කියන්නෙ පොන්න රනිලගෙම පාර්ට් එකක් ඌත් බෝම්බ ගහනකන් බලන් ඉන්න හිකනලෙක්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    සහරාන් කියන්නෙ ගු ඇන් පි කාරයෙක්..පැහැදිලි ශාක්කි තියෙනව සහරාන් 2015 ජනපතිවරණයෙදි සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණෙදි සහරාන් ගු ඇන් පි එකට චන්දෙ දුන්න කියල.. පොන්න රනිල සහරාන්ව හුරතල් කර කර උන්නෙ ඒක නිසා පොන්නය හිතන්ඩ ඇති ඌට චන්දෙ දුන්න නිසා බොම්බ ගැහුවට කමක් නැ නොදැක්ක වගේ ඉන්නව කියල..

    පොන්න රනිල බෝම්බ ගහන දවස රාජකාරි වැඩ තිබ්බත් කොළඹින් එලියට ගිහින් සාගර එක්ක පුක් කෙලියෙ යෙදුනෙ කොළඹ ඉදල බෝම්බ වදි කියල..:yes::yes:.




    Itin oi Ranilawa hire daapanko.. Meke thread daala adanne natiwa..



    Ranil tamai waradi 100% confirmed
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Itin oi Ranilawa hire daapanko.. Meke thread daala adanne natiwa..
    Ranil tamai waradi 100% confirmed

    හිරේ දාන එක අධිකරනයෙක් කරයි..මට හිරේ දාන්ඩ කියන්නෙ මම අධිකරනයද??? නිකන් බයිල් කියවන්ඩ එන්ඩ එපා ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යන එන මන් නැතුව හිටපු බදුර්දීන්, හිස්බුල්ලා වගේ උන්ව අද ඉන්න තැනට ගෙනාව දේශපාලකයන්ටත් හෙණම ගහපන්:angry::angry::angry:

    උන් එක්ක එකට ලැගල උන් එක්ක සධාන ගමන් ඉන්න සජිත් තමයි මීලග ත්‍රස්තවාදින්ට අනුබල දෙන්නා..ඒක බොහොම පැහැදිලියි..සජිත් දිනන්ඩ බලන් ඉන්නෙ ත්‍රස්තවාදීන්ගේ චන්දෙන්, ඌටත් වෙන්නෙ පොනිල් වගේම බෝම්බ ටික උගෙම ගෙදර තියාගන්ඩ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එතකොට හිස්බුල්ලා? දැන්වත් තෙරෙනවා නේද පොහොට්ටුව අපිව රැවැට්ටුවයි කියලා..අගරදගුරු තුමත් අද කිව්වා පොහොට්ටු සිරිසේනව අල්ලන්නයි කියලා..:yes:

    මේ රටේ ඉතුරු වෙලා තියෙන්නේ ජෙබ්බන්ට කතිරේ ගහන එක විතරයි තොපිලට....:yes:

    බදියුදින් හිස්බුල්ලා කෝ?:D

    හකීම් කෝ?:D:D:P

    අසාත්සාලි කෝ?:rofl::rofl::rofl::rofl::baffled:


    පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු

    පසුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.

    මෙම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින අපාරාධකරුවන් සහ එය සැලසුම් කළ අය හෙළිදරව් කිරීම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අය වෙනුවෙන් සිදුකරන යුතුකම යැයි ද අගරදගුරුතුමන් සඳහන් කරති.

    ප්‍රහාරය එල්ල වී අදට වසරක් ගත වුවද නියම අපරාධකරුවන් හෙළිදරව් වී නැති බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමන් පවසා සිටී.

    මෙම ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම විසින් දැනට සිදු කර ඇති වැඩ කොටස ගැන අවංකවම අගය කළ හැකි බවත් සිදුකරන විමර්ශන ද විනිවිදභාවය සහ විශ්වාසනීයත්වයෙන් යුතු ව ගැඹුරින් සිදුකළ යුතු බවද අගරදගුරුතුමන් තව දුරටත් අවධාරණය කර ඇත.

    -lcn -
    :angry: