රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පව් ඕයි අරූ.. දැන් වලිකනවා එහෙම එකක් කීවේ නෑ කියන්න..

    අනාත ජීවිත.. :lol:

    ලොල් හරි හිනා , පොනන්යගෙ දේශපාලන මළගම උදා වෙලා ඉවරයි , ඇඩුවට ඌ ආයෙ නැකිටින් නැ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    කලින් උත්තර දුන්න ප්‍රශ්නම ආයිත් අහනව... මම දුන්න උත්තර ආයිත් කියවල බලන්න.
    උපන්දා ඉඳං ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉඳලත් ඡන්දෙ වටිනාකම සහ වගකීම දන්නෙ නැති උඹත් එක්ක ඡන්දෙන් පත්වෙන මිනිස්සු ගැන කතා කරල වැඩක් තියෙනවද?

    ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීමයි. මැති ඇමතිලගේ වගකීමයි වෙනස අඳුරගන්නේ නැතිව මොන දේශපාලනයද බ්‍රෝ. උඹ පත්කරගත්තු අයගේ වගකීම ගන්නවා කියලා අවුරුදු 5ම උං කරන හැම බලු වැඩේම කවර් කර කර ඉඳපන්. ;)

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    LOL now pohottuwo is saving and covering my3 :lol:

    No one's "covering for my3", he's just stating a fact. You'd know that if you read the article

    TAsbmLhl.jpg
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    No one's "covering for my3", he's just stating a fact. You'd know that if you read the article

    TAsbmLhl.jpg

    He is quite selective when specifying fact. Why he only mentions about my3? is he the only politicians blamed for Easter attack ?

    Why not other politicians?

    I bet people would question so much and he only pick the question he can slip ;)

    Can anyone answer why they appoint my3 as the chairman of SLPP?

    Now even people asks why not arrest him :P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113

    ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීමයි. මැති ඇමතිලගේ වගකීමයි වෙනස අඳුරගන්නේ නැතිව මොන දේශපාලනයද බ්‍රෝ. උඹ පත්කරගත්තු අයගේ වගකීම ගන්නවා කියලා අවුරුදු 5ම උං කරන හැම බලු වැඩේම කවර් කර කර ඉඳපන්. ;)

    ඊලඟ ඡන්දෙවත් හොයල බලල, වගකීමෙන් පාවිච්චි කරපං.
    උඹල කිසිම වගකීමක් නැතුව පිස්සො පාර්ලිමේන්තු යැව්වම උඹල විතරක් නෙමේ රටේ අනිත් මිනිස්සුත් දුක් විඳින්න ඕනෙ.
    විනාශයක් උනාට පස්සෙ මේකෙ බොරුවට පෝස්ට් දදා ඉඳල වැඩක් නෑ කරපු මෝඩකං වහගන්න
    :)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර

    පිස්සෝ පාර්ලිමේන්තු යවනවා කියලා බොරුවට පෝස්ට් දදා ඉන්න ඔනේ නෑ හරි එවුන්ට නොමිනෙශන් දෙනවනම්..

    :rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    පිස්සෝ පාර්ලිමේන්තු යවනවා කියලා බොරුවට පෝස්ට් දදා ඉන්න ඔනේ නෑ හරි එවුන්ට නොමිනෙශන් දෙනවනම්..

    :rofl:

    ෆේක් වලට උත්තර දෙන්න කැමති නෑ, ඔරිජිනල් එකෙං වරෙං :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සෝ පාර්ලිමේන්තු යවනවා කියලා බොරුවට පෝස්ට් දදා ඉන්න ඔනේ නෑ හරි එවුන්ට නොමිනෙශන් දෙනවනම්..

    :rofl:

    තොපේ නායකයම පොන්නයෙක්නෙ සමුල ඝාතකයෙක් ඉස්සෙලාම උගෙ නොමිනේශන් නතර කරවල කියවපල්ල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    තොපේ නායකයම පොන්නයෙක්නෙ සමුල ඝාතකයෙක් ඉස්සෙලාම උගෙ නොමිනේශන් නතර කරවල කියවපල්ල

    දැනටම පොන්නයයි සිරයි බලුකුඩුවට ජනතාව දාල ඉවරයි,දෙන්නම දේශපාලනිකව බලුකුඩුවෙ...ආයෙ එලියට එන්නෙ නැ..:cool::cool:

    :cool::cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඊලඟ ඡන්දෙවත් හොයල බලල, වගකීමෙන් පාවිච්චි කරපං.
    උඹල කිසිම වගකීමක් නැතුව පිස්සො පාර්ලිමේන්තු යැව්වම උඹල විතරක් නෙමේ රටේ අනිත් මිනිස්සුත් දුක් විඳින්න ඕනෙ.
    විනාශයක් උනාට පස්සෙ මේකෙ බොරුවට පෝස්ට් දදා ඉඳල වැඩක් නෑ කරපු මෝඩකං වහගන්න
    :)

    වගකීම ගන්නව කියන්නේ පරදින එකෙක්ට ඡන්දය දීලා
    දිනපු පැත්තේ වෙච්ච සිද්දියකදි ඡන්දය දුන්නු එවුන්ට බැම බැන ඉන්න එක නෙමෙයි

    එහෙම බැලුවොත් දැන් අදත් කොවිඩ් වලින් කෙනෙක් මැරුනා ඒ ඔක්කොම මැරුණු ගාන 9ය්. සජිත් ට අනුර ට ගහපු එවුන් කියයි ආන්ඩුව අසමත් එයපෝර්ට් වැහුවේ නෑ. ඡන්දය දුන්නු අයට බනින්න ඕනි, උඹල හින්දා තමයි මෙහෙම උනේ කියලා.

    අන්තිමේ මාරුවෙන් මාරුවට වැරද චන්දය දාපු එවුන් (බයියෝ ටොයියෙ ජෙප්පෝ ) පත් කරපු එවුන් අවුලක් නෑ උන් හොඳයි....

    උඹල වගේ එවුන් හින්ද තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එවුන්, මහ බැංකු කඩපු එවුන් මිනී මරපු එවුන් බේරිලා ඉන්නේ

    • Like
    Reactions: shenat