විකුණන එක හොඳයි. රාජ්‍ය ආයතන හැම එකක්ම පාහේ පාඩුයි ඒවා එකක් තව එකකට ණයයි, අන්තිමට එකක් වැටුනොත් චේන් රියැක්ෂන් එකක් වගේ ඔක්කොම වැටෙන්න ගන්නවා. ඉතින් ආණ්ඩුව කොහොම හරි ණය කපල හෝ අරමුදල් සපයල ඒවා ගොඩ අදිනවා. මේ පාඩු ලබන රාජ්‍ය ආයතන රටට උහුලා ගන්න බැරි බරක්. මොකද පාඩුවේ බර එම ආයතන වලින් ගන්නා සේවා ගාස්තුවට එකතු කරන්නේ නැති නිසා. නමුත් වක්‍ර බදු මගින් අපි හැමෝම සේවා ලබා නොගත්තත් ඒ ඒ ආයතන වලට පාඩු පියවාගන්න උදව් කරනවා. ඉතින් මේක කිසිම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. එක නිසා සියළු රාජ්‍ය ආයතන විකුණා දමන්න ඕන