රනිලා වන්නම...

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මූ කොහෙද ඉන්නේ ?
    අනේ මන්දා, පට්ට ආතල් දෙන්නෙ

    owa wadak naa bn dan daala sajiya dinala iwarai. kochchra mada gahuwat minissunge hadawathee inne sajith wage wada karapu ekek nattan lapaya wage pin bathek nemei


    23 වෙනිදා වෙනක්න් ඉන්නම වෙනවා...
    ------ Post added on Sep 18, 2024 at 8:37 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    අනේ මන්දා, පට්ට ආතල් දෙන්නෙ
    ඔය ඉස්සර රුපවාහිනියේ ද කොහෙද ඉදල දැන් වෙන් රටක ඉන්න එකෙක් නේ
    පට්ට අතල් නෙවෙයි ඌ අනුමාන කරනවා වෙයි කියලා දෙයක්
    ඊ ට පස්සේ ඌ ට ආපු අභ්‍යන්තර ආරංචි වගේ ලොකු ඩයල් එක වගේ මුලින් වෙන්න පුලුවන් ඔක්කොම ඒවා කියනව . :rofl:
    ඒවා වලින් ගොඩක් වෙන්නේ නෑ . ඉදල් ඉදල එකක් ලගින් ගියාම ඌ කිව්වා කියලා දාගෙන කියවනව .
     
    • Haha
    Reactions: pdn.ac.lk

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔය ඉස්සර රුපවාහිනියේ ද කොහෙද ඉදල දැන් වෙන් රටක ඉන්න එකෙක් නේ
    පට්ට අතල් නෙවෙයි ඌ අනුමාන කරනවා වෙයි කියලා දෙයක්
    ඊ ට පස්සේ ඌ ට ආපු අභ්‍යන්තර ආරංචි වගේ ලොකු ඩයල් එක වගේ මුලින් වෙන්න පුලුවන් ඔක්කොම ඒවා කියනව . :rofl:
    ඒවා වලින් ගොඩක් වෙන්නේ නෑ . ඉදල් ඉදල එකක් ලගින් ගියාම ඌ කිව්වා කියලා දාගෙන කියවනව .
    මාකටින් මෙතඩ් එකක්...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2002 රනිල් බලයට ඇවිල්ලා කොටිත් එක්ක සාම ගිවිසුමක් ගහලා මිලේනියම් සිටි පාවාදීම කරා. අපට හිටපු හොඳම බුද්ධි අංශය විනාශම වෙලා ගියා. එතනදිත් චන්ද්‍රිකයි ජනතා විමුක්තිය පෙරමුණේ කට්ටිය එකතු වෙලා රනිල්ව එලවලා දැම්මා අවුරුදු දෙකෙන්. ඊට පස්සේ රනිල් දිගටම පැරදුනා. ඡන්ද වලට පොදු අපේක්ෂකයෙක් දාලා පක්ෂ නායකකම රැකගත්තා. 2015 දී මෛත්‍රීපාලගේ පිහිටෙන් ආණ්ඩුව ගත්තා. ආපු ගමන් ඇලෝසියස් එක්ක එකතු වෙලා මහ බැංකුව සුද්ද කරලා ඒ සල්ලි මහ මැතිවරණයට යොදාගත්තා. රටේ ආර්ථික වර්ධන වේගය එන්න එන්නම අඩු වුණා. කිසිම අළුතෙන් ප්‍රොජෙක්ට් එකක් කරේ නෑ. වොක්ස් වැගන් ෆැක්ට්‍රියක් අරිනවා කියලා ඇවිල්ලා පාස්කු ප්‍රහාරය වෙන්න දීල රටේ ආරක්ෂාව බින්දුවටම බස්සලා සංචාරක කර්මාන්තය හාන්සි කරවලා රට බංකොලොත් වෙන්න මූලික ආඩිතාලම දාලා ගියෙ රනිල්. ඊට පස්සේ චන්දෙදි එකම ශීට් එකක්වත් නැතුව පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගුවා. මිනිස්සු රාජපක්සලට විරුද්ධව අරගල කරද්දි පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටු මන්ත්‍රී ලා එකතුවෙලා රනිල්ව ජනාධිපතිකරා. රනිල් කිව්වට කවුරුත් ඉදිරිපත් උනේ නෑ කියලා ඩලස්, අනුර, රනිල් තුන්දෙනාම ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වුණ. මහින්දල චන්දෙ දුන්නේ රනිල්ට. ඒ ඉන්න තැනක්වත් නැතුව බයේ හැංගිලා හිටපු මහින්දලට බේරෙන්න. දැන් රනිල් ගෑස් නැති වෙනවා, කරන්ට් නැති වෙනවා කියලා මිනිස්සුන්ව බය කරනවා. උපදේශකයන් අනූවක් හැටියට තමන්ගේ යාලුවන්ව පත් කරගෙන කෝටි ගානක් මාසෙකට වියදම් කරනවා. රනිල් කියන්නේ මොලයක් කියලා මාධ්‍යයෙන් පුම්බල තියෙන්නෙ. රටේ ආරක්ෂක මරමස්ථානයක් වෙන හම්බන්තොට වරාය චීනෙට විකුණලා රනිල් මොකක්ද කරේ? උඹලට ඕන සූට් බූට් ගහගෙන විකුණා විකුණ උඹලට කන්න දෙන නායකයෙක්ද? මෙච්චර රටට හානියක් කරපු රනිල් ඇවිල්ලා තමන් එන මොලකාරයෙක් කියලා පෙන්නලා එයාට ගොට්ට අල්ලන මොකෙක් ව හරි අල්ලගෙන වීඩියෝ එකක් දැම්මම ඒකට රැවටෙන්න එපා. අතීතය හොයලා බලපන්. රනිල් දින්නත එයාගේ කල්ලියට හොඳයි. රටම විකුණයි.