රනිලා හාමුදුරු නමකගෙ හෑන්ඩ් ශේක් කරලද

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    අවුරුදු 75 පැනපු මම දන්න හුගක් උන්ට ට්‍රැක් බන්.. ඉතින් මූට ට්‍රැක් කියන එක අහම්බයක්ද.. කොහොම හිටීද තව ටික දොහකින් වාසුගෙ ලෙවල් එකට ආවම
     

    Sen-lu

    Well-known member
  • Why do we even care about this? මහින්දයා බබාල වඩාගත්තම තෙත්වෙලා ඡන්දෙ දුන්න එකේ අනිත් පැත්ත තමා මේක. මුන්ගෙ මෙතෙක් භාවිතාව, ප්‍රතිපත්ති, වටේ ඉන්න උන් වගේ දේවල් තමා ඇත්තටම බලන්න ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    මේ දවස්වල මම එළකිරි ආවම..


    jsMNbgp.jpeg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පස් දුන් කොරලේට ඒ නම ආවේ ඉඩම් ගොඩ කරන්න පස් කපපු නිසා කියප එකානෙ ඉතිං 🤦‍♂️ :lol:
    අඩෝ ඌ ඕක කියනවා අහලා මම ඕක ඇත්ත කියලා හිතාගෙන හිටියේ...

    ඇත්තටම ඇයි පස්දුන් කෝරළේ කියන්නේ??
     
    • Haha
    Reactions: Hasistranger

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දැනටත් තමන්ගේ ඇදුම හැරියට් ඇදගන්න බැරි එකේ ඉස්සරහ ගැන තව මොන කතාද



     
    • Haha
    Reactions: vito

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මේ දවස්වල මම එළකිරි ආවම..


    jsMNbgp.jpeg
    රනිල තාම ගේම් එකේ ඉන්නවද? ඌ අර අඩු චන්ද (minus චන්ද) ගොඩවල් එකතු කරගෙන ගියානේ, පොහොට්ටු සෙට් එක, රාජිත එහෙම.
     
    • Wow
    Reactions: Heshan Daminda