රනිලා හාමුදුරු නමකගෙ හෑන්ඩ් ශේක් කරලද

vito

Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    අඩෝ ඌ ඕක කියනවා අහලා මම ඕක ඇත්ත කියලා හිතාගෙන හිටියේ...

    ඇත්තටම ඇයි පස්දුන් කෝරළේ කියන්නේ??
    කෝරල පහක් කියන එකනෙ බන්
    මුට උපදෙස් දෙන එවුන් ඉන්නේ ගංජා ගහලද කොහෙද :lol: :lol:
     
    • Haha
    Reactions: ttj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    හාමුදුරුවො හරිනම් පුටුවෙන් නැගිටින්න ඕන රාජ්‍ය නායකයා එනකොට. කැරි තට්ටයො 🤷🏻‍♂️