රනිලා හාලා තියෙන්නේ ඔය ලොකුම එකෙන් සංචාරක ක්⁣⁣ෂෙත්‍රයම

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    FB-IMG-1659438011218.jpg

    මේ මොලේ මැරුනු නාකි පම්කයා හිතන්නේ තාමත් 88/89 කියලා. මුට වැරදුනේ ඕකයි.

    මහින්දයත් නැට්ට පුකේ ගහන් ගිටියේ චෝගම් එකට එන්නැ කියලා එංගලන්තේ සත්තම දැම්මාම. කුරාම් ෂෙයික් නඩුව මතක ඇතිනේ බටොයියන්ට
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    FB-IMG-1659438011218.jpg

    මේ මොලේ මැරුනු නාකි පම්කයා හිතන්නේ තාමත් 88/89 කියලා. මුට වැරදුනේ ඕකයි.

    මහින්දයත් නැට්ට පුකේ ගහන් ගිටියේ චෝගම් එකට එන්නැ කියලා එංගලන්තේ සත්තම දැම්මාම. කුරාම් ෂෙයික් නඩුව මතක ඇතිනේ බටොයියන්ට
    ලන්කාවේ දේශපාලනික වැඩ වලට සම්බන්ද උනොත් visa conditions violate වෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    රටක නීතියක් තියෙනවා මේ රටේ කෙනෙකුත් නෙමෙයිනේ. වරදක් නෑ. ඔයා කියන්නේ $ වලට පුකත් දෙන්න කියලද?

    ඇයි ලොකේ වටේම ඇමතිලා යන්නේ ඩොලර් ඉල්ල ඉල්ල පුක දිදි නෙවේද දන්නැ.

    btw ඔයාගේ කන්ටෙක්ස් එක තේරුනා.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රටක නීතියක් තියෙනවා මේ රටේ කෙනෙකුත් නෙමෙයිනේ. වරදක් නෑ. ඔයා කියන්නේ $ වලට පුකත් දෙන්න කියලද?
    Ranilama BBC ekatada koheda kiwwe touristlata lankawata enna. one nam ewilla "Ranil Go Home" kiyalath board ekak ussan inna kiyala.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සුද්දෝ දැක්කම සිංහලු තාමත් දෙකට නැවෙනවා නේ 🤭

    උඹත් සුද්දගෙ රටකනේ ඉන්නේ..දැන් කියන්න ඵපා දෙකට නැමෙන්නේ නෑ කියල..අපිට පේන්නේ නෑනේ..😄
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඇයි ලොකේ වටේම ඇමතිලා යන්නේ ඩොලර් ඉල්ල ඉල්ල පුක දිදි නෙවේද දන්නැ.

    btw ඔයාගේ කන්ටෙක්ස් එක තේරුනා.
    කැමැත්තක් හිතාගන්න. ඔය තත්වෙට ඇදලදාපු උන් එලවන්න ඕන ඒකෙ දෙකක් නෑ. එහෙමයි කියලා ෆොරීනර්ස්ලට එයාලගෙ අජෙන්ඩා ප්‍රමෝට් කරන්න දෙන්න බෑ. ඊළඟට ඇවිල්ලා රේන්බෝ කොඩිය අරං ස්කූල් අස්සෙ රිංගුවම මොකෝ කියන්නේ? තව අවුලක් නෙමේද හැදෙන්නෙ. ඕනම දේකට සීමාවක් තියෙනවා. මගේ පෞද්ගලික අදහස දැම්මෙ 🙂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    බයියන්ට රනිල්ව ඩැඩී කරගන්න ආසයි ඒත් ලැජ්ජයි. හිත යටින් පට්ට ලව්.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    කැමැත්තක් හිතාගන්න. ඔය තත්වෙට ඇදලදාපු උන් එලවන්න ඕන ඒකෙ දෙකක් නෑ. එහෙමයි කියලා ෆොරීනර්ස්ලට එයාලගෙ අජෙන්ඩා ප්‍රමෝට් කරන්න දෙන්න බෑ. ඊළඟට ඇවිල්ලා රේන්බෝ කොඩිය අරං ස්කූල් අස්සෙ රිංගුවම මොකෝ කියන්නේ? තව අවුලක් නෙමේද හැදෙන්නෙ. ඕනම දේකට සීමාවක් තියෙනවා. මගේ පෞද්ගලික අදහස දැම්මෙ 🙂
    රේන්බෝ කට්ටිය කොහෙන්වත් බෝ කරන්න බෑ එයාලා ඉපදෙන්නෙත් මෙහේ ම තමයි. වෙන රටකින් ගෙනැල්ල දාලා නෑ. උඹේ පෞද්ගලික අදහස හැමෝගෙම අදහස නෙමයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඕවා රනිලා කරන්නේ බය්යො ෆෝම් කරන්න.ඕවා කිව්වට වෙන්නෙ නෑ.ඕකා ජේ අාර් වගේ සුද්දට පුකත් දෙන ඵකා.බයියො කියන්නේ ඉතිං දන්නවනේ අමු මෝඩයෝ.නියමටම අන්ඳන්න පුළුවන් ජාතියක්..🤣
     
    • Like
    Reactions: emoji diaries

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    සුද්දෙක් නෙවි කල්ලෙක් හරි මෙහෙ ආවට පස්සෙ උන්ට යන්න පෙට්‍රල් නෑ ප්‍රශ්න ගොඩයි. බලාපොරොත්තු උණ විදිය නෙවෙයි නම් තියෙන්නෙ උන්ට අයිතියක් තියෙනව නෙ. මෙහේ උනුත් අර කෑගැහුවෙ ජෝජ් ෆ්ලොයිඩ් මරපු දවස්වල
     
    • Like
    Reactions: dimuthmike

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කැමැත්තක් හිතාගන්න. ඔය තත්වෙට ඇදලදාපු උන් එලවන්න ඕන ඒකෙ දෙකක් නෑ. එහෙමයි කියලා ෆොරීනර්ස්ලට එයාලගෙ අජෙන්ඩා ප්‍රමෝට් කරන්න දෙන්න බෑ. ඊළඟට ඇවිල්ලා රේන්බෝ කොඩිය අරං ස්කූල් අස්සෙ රිංගුවම මොකෝ කියන්නේ? තව අවුලක් නෙමේද හැදෙන්නෙ. ඕනම දේකට සීමාවක් තියෙනවා. මගේ පෞද්ගලික අදහස දැම්මෙ 🙂
    කෙවින් ලෙවින් කියන්නේ..🤭
     
    • Like
    Reactions: kevin_levin

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    කැමැත්තක් හිතාගන්න. ඔය තත්වෙට ඇදලදාපු උන් එලවන්න ඕන ඒකෙ දෙකක් නෑ. එහෙමයි කියලා ෆොරීනර්ස්ලට එයාලගෙ අජෙන්ඩා ප්‍රමෝට් කරන්න දෙන්න බෑ. ඊළඟට ඇවිල්ලා රේන්බෝ කොඩිය අරං ස්කූල් අස්සෙ රිංගුවම මොකෝ කියන්නේ? තව අවුලක් නෙමේද හැදෙන්නෙ. ඕනම දේකට සීමාවක් තියෙනවා. මගේ පෞද්ගලික අදහස දැම්මෙ 🙂
    ඇයි මොකද වෙන්නේ එහෙම කොඩියක් අරන් ආවම? රටේ හිටපු මුදල් ඇමති ප්‍රසිද්ධියේ කිව්වේ තමන් සමලිංගික කියලා