රනිලුත් කම්පියුස් උංගා බුංගා ඒකට 😆

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    උඹත් ඒ උත්තමයට ඔය වක්‍රාකාරයෙං පොනිල් කියනවනෙ :eek:
    නිගර් වචනෙ තවත් බැල්ක් එකෙක් කිව්වට අව්ලක් නෑ වගේ. පී වර්ඩ් එක තවත් යූඇන්පී කාරයෙක් කිව්වට අවුලක් නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    Common sense vath nathi gonek. Dignitaries, officials inna thanaka ohomath translate karanavada?

    he sounds nervous as hell.
    Maybe prior to this Ranil was talking in english and the translator was translating to sinhala and iranian.
    Then Ranil switched languages and translator's brain fried
    මුලින්ම Iran President කතා කරද්දි Persian to English ට්‍රාන්ස්ලේට් කර කර ඉදියෙ. ඊට පස්සෙ රනිල් බොසා English වලින් කතා කරද්දි English to Persian ට්‍රාන්ස්ලේට් කරා. ඊට පස්සෙ රනිල් සිංහලෙන් කතා කරන්න ගත්තම තමා ඕක උනේ. මිනිහ පොඩ්ඩක් confuse උනා වගේ. Language 3ක් හින්ද.
     
    • Haha
    Reactions: Janithsl88

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    අත්දැකීම් වැඩි කියලා වයසක අය නේ දාන්නේ..එයාලගේ මෙමරි කැපෑසිටි අඩුයි..වයසට යනකොට
    උඹටත් මටත් ඔය සන්තෑසිය..මේවගේම සිද්දියක්..මේ...



    Best of the best ever translator :lol:

    Muwa thama mathak une mata