රනිලුත් කොරන්ඩ හිටිය මගුලක් නෙ මෙ ජෙප්පො උස්සන් යන්නෙ
dayt0na Well-known member Jan 2, 2012 29,923 28,842 113 Today at 11:17 AM #1 රනිලුත් කොරන්ඩ හිටිය මගුලක් නෙ මෙ ජෙප්පො උස්සන් යන්නෙ Reactions: shenat, wpril5, neyohk and 5 others
tharakaf Well-known member Oct 19, 2020 36,450 75,171 113 Today at 11:25 AM #2 dayt0na said: රනිලුත් කොරන්ඩ හිටිය මගුලක් නෙ මෙ ජෙප්පො උස්සන් යන්නෙ Click to expand... Reactions: clumsyhulk, Yudewwa, deanXX and 2 others
dayt0na Well-known member Jan 2, 2012 29,923 28,842 113 Today at 11:52 AM #4 හොර ගෙඩියා රනිල් ගෙ වෑල් පාලමෙමයි යන්නෙ Reactions: Yudewwa
Yudewwa Well-known member Oct 8, 2023 3,626 5,198 113 Today at 11:56 AM #5 dayt0na said: හොර ගෙඩියා රනිල් ගෙ වෑල් පාලමෙමයි යන්නෙ Click to expand... තාත්තගෙ අඩි පාරෙ තමයි යන්නෙ Reactions: clumsyhulk and dayt0na
Max_r Well-known member May 10, 2007 13,079 1 15,894 113 Today at 11:57 AM #6 ගුපියො වගේ රඟපාන බයියෝ තමයි වැඩි එළකිරි එකේ Reactions: ruchira55
ruchira55 Well-known member Mar 23, 2012 39,939 40,779 113 Today at 12:02 PM #7 ගුපියො ගුපියොන්ගෙම ප්රතිපත්ති වලට විරුද්ධ වෙනවා නේද Reactions: dayt0na
dayt0na Well-known member Jan 2, 2012 29,923 28,842 113 Today at 12:03 PM #8 Max_r said: ගුපියො වගේ රඟපාන බයියෝ තමයි වැඩි එළකිරි එකේ Click to expand...
neyohk Well-known member Oct 31, 2015 16,187 17,118 113 Today at 12:03 PM #9 ඔන්න ජෙප්පෝ අැවිත් හෝදන්න Reactions: dayt0na
shenat Well-known member May 13, 2007 58,542 86,821 113 ආශ්චර්යමත් රටක Today at 12:41 PM #10 dayt0na said: රනිලුත් කොරන්ඩ හිටිය මගුලක් නෙ මෙ ජෙප්පො උස්සන් යන්නෙ Click to expand... අනිවාර්යෙන්ම මචන් ඕක අලුත් දෙයක් නෙවෙයි. දන්න අය දන්නවා. ඔය අදහස මුලින්ම ඉදිරිපත් කරේ අපේ රනිල් මහත්තයා තමයි. කරුමෙට ජෙප්පො එතුමට කරන්න දුන්නෙ නෑ. දැන් මේ දවස්වල ෂිරාන් බේසිකයෙක් ගැන කියනවා නේද. උබ දන්නවද රනිල් සර්ගෙ කාලෙ ඕකව ඇප දීල රට යැව්වෙ ඇයි කියලා? සර් ඌව අල්ලගත්තට පස්සෙ මාස්ටර් ප්ලෑනක් ගැහුවා ෂිරාස් ලව්වා රට ඉන්න ඔක්කොම ඩ්රග් ලෝඩ්ස්ලා ටික අල්ලන්න. ඒ ප්ලෑන ටිප්ටොප් එකට වැඩ කරා. ඒකෙ රිසල්ට් තමයි ඔය. ප්ලෑන් එකේ කොටසක් තමයි ෂිරාස් කාරයත් දන්නෙත් නැතුව ඌවත් ආයෙ ලංකාවෙදි කොටු වෙන එක. දැන් ඒක උනේ නැද්ද? අන්න ඒව තමයි මචන් මොළ කියන්නෙ. ඩෝබි ජෙප්පො හිතන්නෙ මේව අනුරල කරපු දේවල් කියලා. පවු ඉතින් . Reactions: dayt0na
dayt0na said: රනිලුත් කොරන්ඩ හිටිය මගුලක් නෙ මෙ ජෙප්පො උස්සන් යන්නෙ Click to expand... අනිවාර්යෙන්ම මචන් ඕක අලුත් දෙයක් නෙවෙයි. දන්න අය දන්නවා. ඔය අදහස මුලින්ම ඉදිරිපත් කරේ අපේ රනිල් මහත්තයා තමයි. කරුමෙට ජෙප්පො එතුමට කරන්න දුන්නෙ නෑ. දැන් මේ දවස්වල ෂිරාන් බේසිකයෙක් ගැන කියනවා නේද. උබ දන්නවද රනිල් සර්ගෙ කාලෙ ඕකව ඇප දීල රට යැව්වෙ ඇයි කියලා? සර් ඌව අල්ලගත්තට පස්සෙ මාස්ටර් ප්ලෑනක් ගැහුවා ෂිරාස් ලව්වා රට ඉන්න ඔක්කොම ඩ්රග් ලෝඩ්ස්ලා ටික අල්ලන්න. ඒ ප්ලෑන ටිප්ටොප් එකට වැඩ කරා. ඒකෙ රිසල්ට් තමයි ඔය. ප්ලෑන් එකේ කොටසක් තමයි ෂිරාස් කාරයත් දන්නෙත් නැතුව ඌවත් ආයෙ ලංකාවෙදි කොටු වෙන එක. දැන් ඒක උනේ නැද්ද? අන්න ඒව තමයි මචන් මොළ කියන්නෙ. ඩෝබි ජෙප්පො හිතන්නෙ මේව අනුරල කරපු දේවල් කියලා. පවු ඉතින් .