රනිලුත් payee tax අඩුකරන්න හිටියෙ.

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    කිරියොන්ට බදු නිදහස
    FB_IMG_1734518536507.jpg



    හැබැයි මේකෙ හැමෝම ලක්ෂ 4ට වඩා පඩි ගන්න අය නේද 😑
     
    • Like
    Reactions: iworld and ttj

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    ;alshna 3 ka salary ganna kenekge tax eka 47% kin adu wenne kohomada? first 50,000 tax nathi wenawa. last 50,000 n 30% tax eka 24% wena eka witharay neda wenne? ecchara adu wenna widiyak na
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,902
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    අපිට බදු පොඩ්ඩක් අඩු කරපු එකට මම දුක් වෙනවා...
    බදු පොඩ්ඩක් අඩු කරන්න කියපු අය එක්ක මම තරහ වෙනවා.. 😓😓