රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මට හිතෙන්න්නෙ ඕක 100 කියන එක අන්තිම ඩිසිශන් එක වෙයි

    මෙහෙම හිතපන්කෝ, නීතිය අනුව ෆර්ම්වෙයා ලිමිට් එකක් තිබුනත් මෝටරේ 150kw නං ටැක්ස් ගෙවන්නම ඕනමයි කියලා.
    කොහොමද මෝටරේ ඇත්තටම 150kw කියලා ඔප්පු කරන්නෙ
    ඇත්තටම ඕක 150 උනත්, සොෆ්ට්වෙයා වලින් 100ට ලිමිට් කරලා නං ටෙස්ට් කරන එවුන් කොහොමද ඒක ටෙස්ට් කරන්නෙ. වාහනේ මොඩිෆයි නොකර ටෙස්ට් කරොත් අනිවා 100ම තමයි එන්නෙ

    ෆර්ම්වෙයා වෙනස් කරලා ටෙස්ට් කරන්න බැහැ. ඒක ලීගලි වෙනස් කරන්න බැහැනේ කීයටවත් JKS එකෙනුයි BYD එකෙනුයි කියයි එහෙම කරන්න බැහැ කියලා මැනුෆැක්චරර් කිවුවට පස්සෙ ඊට උඩින් ටෙස්ට් කරන එවුන්ට කියන්න බැහැ

    අනික මෝටරේ ගලවලා වෙනම සප්ලයි දීල චෙක් කරලා 150 කියලා ඔප්පු කරන්නද, මොකෝ ගලවල බැටරියට ගහල වැඩ කරවල බලන්න මේක සෙල්ලං කාර් එකක මෝටරයක් නෙමෙයිනේ.
    අනික එහෙම 150 කියලා ඔප්පු කරාට වැඩක් නැහැ මොකද මෝටර් වල sustained performance එක ඇත්තටම 100kw වෙන මෝටරයක් උනත් burst mode එකක 150kw නැත්තං ඊට වැඩයෙන් හරි ඔපරේට් කරන්න පුලුවන් වෙයි මෝටරේට හානියක් වෙන්නෙ නැතිව. ඒක නිසා එහෙම ටෙස්ට් කරන එක වැලිඩ් පොයින්ට් එකක් වෙයි කියලා මම හිතන්නෙ නැහැ

    මෝටරේ 150මයි කියලා ඔප්පු කරා කියමු, BYD එකෙන් කිවුවතින් electrical system එකෙන් දෙන්න පුලුවන් උපරිම 100යි කියලා මොකද කරන්නෙ. මොකද අපේ එවුන් කියන්නද BYD එකේ සර්කිට් එක බලලා එහෙම නෙමෙයි කියලා.

    කස්ටම් එකට හරියටම ශුවර් එකක් තියනවා නං අනිවා ඕක රිලීස් කරන්නෙ නැහැ, උන්ටත් ශුවර් ඕක 100 කියලා ඩිසිශන් එක එනවා කියලා, ඒක නිසා උනු අවමානෙ වහගන්න අර ඇපයක් තියාගෙන නිදහස් කරා. ඔයිට වඩා පොඩි කේස් වලට re-export කරපු රටක් මේක. ඕකට කේස් එකක් අදින්න පුලුවන් නං ඇදලම තමයි නිකං ඉන්නෙ
    එතකොට කියන්න පුලුවන් අපි නිදහස් කරා 150kw කියලා ආවොත් අපිට ඇපේ ගන්න පුලුවන් කම තියනවා කියලා.

    අනික ජෝන් කීල්ස් කියන්නෙ ලංකාවෙ ලොකුම මාකට් කැපිටලයිසේශන් එක තියන කම්පැනිය, ඒවට තියන පවර් එක ගැන වෙනම කියන්න ඕනත් නැහැනේ. ආන්ඩුව මොකක් උනත්.

    මම හිතන්නෙ ඕකට හරිනම් කරන්න තිබ්බෙ 3rd party එකකින් කරවන්න. ලංකාවෙ උන් අනිවා ගාන අරන් ඕක 100 කියනවා.

    මේ වෙනකොට ලංකාවෙ ඕක ටෙස්ට් කරන්න පුලුවන් සේරම 3rd party කම්පැනි ටික JKS එකෙන් අරගෙනද දන්නෙත් නෑ
    ------ Post added on Aug 7, 2025 at 9:24 PM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,162
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කස්ටම් ගොන්නු කාගෙන්වත් අහන්නෙ නැතිව මොරටුවේ උන්ට දීල ටෙස්ට් කරමු කිව්වම මොරටුවේ ඩබලට රෙවිල ඇති.

    No Idea Idk GIF by SWR3
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඩයලොග් එක CBN Sat එකට ගේම ඇදලා නඩුදාලා අන්තිමට ඒ කොම්පැනිය තමන්ටම අයිතිකරගත්තෙ මෙහෙම කේස් එකකින්.
    CBN Sat එකේ රිසීවර් එකේ ට්‍රාන්ස්පොන්ඩර්ස් ඇඩ්/එඩිට් කරන්න පුලුවන් කියන එක සහ ඩිෆෝල්ට් එන ට්‍රාන්ස්පොන්ඩර්ස්වලට ටැමිල්නෙට් කියන LTTE එකේ චැනල් එක වැඩකරනවා කියන එක හරහා CBN Sat ඒකට කේස් දැම්ම කියලයි කියන්නේ...
    අන්තිමට CBN Sat එක Dialog TV උනා..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,046
    18,962
    113
    දැන් ඔය පනතෙ විදිහට හරිනම් ඕව ආපහු යවන්න ඕන. දැනටම පනතට උකෝගෙන තියෙන්නෙ.ඔය AG එකේ උන්ට මේවගේ company හයර් කරන High end lawyer ල එක්ක හැරෙන්නවත් බෑ. පගාවෙන් හරි නැතුව හරි මුන් මැච් එක ගහනව.

    JK ල Tea brocker කෙනෙක් විදිහට පටන් අරං දැන් ඉන්න තැනනම් සුපිරි.
    HHM , Davis & Main, Schweikart & Cokely, and Wexler McGill.
     
    • Love
    Reactions: Sen-lu

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඩයලොග් එක CBN Sat එකට ගේම ඇදලා නඩුදාලා අන්තිමට ඒ කොම්පැනිය තමන්ටම අයිතිකරගත්තෙ මෙහෙම කේස් එකකින්.
    CBN Sat එකේ රිසීවර් එකේ ට්‍රාන්ස්පොන්ඩර්ස් ඇඩ්/එඩිට් කරන්න පුලුවන් කියන එක සහ ඩිෆෝල්ට් එන ට්‍රාන්ස්පොන්ඩර්ස්වලට ටැමිල්නෙට් කියන LTTE එකේ චැනල් එක වැඩකරනවා කියන එක හරහා CBN Sat ඒකට කේස් දැම්ම කියලයි කියන්නේ...
    අන්තිමට CBN Sat එක Dialog TV උනා..
    උන්ට සැටලයිට් ට්‍රාන්ස්මිශන් වලට freequency allocation license එකක් තිබුනෙ නැහැ ඒක තව කේස් එකක්

    Meanwhile the වාහන ආනයන කරුවන්ගේ සංගමය + සේල් හිමියන්ගේ සංගමය after these two news
    1. BYD ටික රිලීස් කරා කියන නිවුස් එක
    2. ඇමරිකන් වාහන ඩියුටි නැතිව ඉම්පෝට් කරනවා කියපු නිවුස් එක
    this-is-fine_custom-b7c50c845a78f5d7716475a92016d52655ba3115.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,046
    18,962
    113
    මට හිතෙන්න්නෙ ඕක 100 කියන එක අන්තිම ඩිසිශන් එක වෙයි

    මෙහෙම හිතපන්කෝ, නීතිය අනුව ෆර්ම්වෙයා ලිමිට් එකක් තිබුනත් මෝටරේ 150kw නං ටැක්ස් ගෙවන්නම ඕනමයි කියලා.
    කොහොමද මෝටරේ ඇත්තටම 150kw කියලා ඔප්පු කරන්නෙ
    ඇත්තටම ඕක 150 උනත්, සොෆ්ට්වෙයා වලින් 100ට ලිමිට් කරලා නං ටෙස්ට් කරන එවුන් කොහොමද ඒක ටෙස්ට් කරන්නෙ. වාහනේ මොඩිෆයි නොකර ටෙස්ට් කරොත් අනිවා 100ම තමයි එන්නෙ

    ෆර්ම්වෙයා වෙනස් කරලා ටෙස්ට් කරන්න බැහැ. ඒක ලීගලි වෙනස් කරන්න බැහැනේ කීයටවත් JKS එකෙනුයි BYD එකෙනුයි කියයි එහෙම කරන්න බැහැ කියලා මැනුෆැක්චරර් කිවුවට පස්සෙ ඊට උඩින් ටෙස්ට් කරන එවුන්ට කියන්න බැහැ

    අනික මෝටරේ ගලවලා වෙනම සප්ලයි දීල චෙක් කරලා 150 කියලා ඔප්පු කරන්නද, මොකෝ ගලවල බැටරියට ගහල වැඩ කරවල බලන්න මේක සෙල්ලං කාර් එකක මෝටරයක් නෙමෙයිනේ.
    අනික එහෙම 150 කියලා ඔප්පු කරාට වැඩක් නැහැ මොකද මෝටර් වල sustained performance එක ඇත්තටම 100kw වෙන මෝටරයක් උනත් burst mode එකක 150kw නැත්තං ඊට වැඩයෙන් හරි ඔපරේට් කරන්න පුලුවන් වෙයි මෝටරේට හානියක් වෙන්නෙ නැතිව. ඒක නිසා එහෙම ටෙස්ට් කරන එක වැලිඩ් පොයින්ට් එකක් වෙයි කියලා මම හිතන්නෙ නැහැ

    මෝටරේ 150මයි කියලා ඔප්පු කරා කියමු, BYD එකෙන් කිවුවතින් electrical system එකෙන් දෙන්න පුලුවන් උපරිම 100යි කියලා මොකද කරන්නෙ. මොකද අපේ එවුන් කියන්නද BYD එකේ සර්කිට් එක බලලා එහෙම නෙමෙයි කියලා.

    කස්ටම් එකට හරියටම ශුවර් එකක් තියනවා නං අනිවා ඕක රිලීස් කරන්නෙ නැහැ, උන්ටත් ශුවර් ඕක 100 කියලා ඩිසිශන් එක එනවා කියලා, ඒක නිසා උනු අවමානෙ වහගන්න අර ඇපයක් තියාගෙන නිදහස් කරා. ඔයිට වඩා පොඩි කේස් වලට re-export කරපු රටක් මේක. ඕකට කේස් එකක් අදින්න පුලුවන් නං ඇදලම තමයි නිකං ඉන්නෙ
    එතකොට කියන්න පුලුවන් අපි නිදහස් කරා 150kw කියලා ආවොත් අපිට ඇපේ ගන්න පුලුවන් කම තියනවා කියලා.

    අනික ජෝන් කීල්ස් කියන්නෙ ලංකාවෙ ලොකුම මාකට් කැපිටලයිසේශන් එක තියන කම්පැනිය, ඒවට තියන පවර් එක ගැන වෙනම කියන්න ඕනත් නැහැනේ. ආන්ඩුව මොකක් උනත්.

    මේ වෙනකොට ලංකාවෙ ඕක ටෙස්ට් කරන්න පුලුවන් සේරම 3rd party කම්පැනි ටික JKS එකෙන් අරගෙනද දන්නෙත් නෑ
    ------ Post added on Aug 7, 2025 at 9:24 PM
    JKH ලොවෙත් දිනනව මේක.. මුන් මේ engine එක්ක දාල ශිල්ප මෝටර් එක්ක දාන්න ආව.. මුන් 150kW එක ගෙන්නල 200න් දුවල පෙන්නයි මොනා හරි කිව්වොත් එහෙම. 100 දුවල පෙන්නයි 50න්. ගොබ්බ හැත්ත.

    Value එකට tax කරන්නෙ නැතුව engineering specs වලට tax කරල හත් පොලේ ගාගන්නව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    JKH ලොවෙත් දිනනව මේක.. මුන් මේ engine එක්ක දාල ශිල්ප මෝටර් එක්ක දාන්න ආව.. මුන් 150kW එක ගෙන්නල 200න් දුවල පෙන්නයි මොනා හරි කිව්වොත් එහෙම. 100 දුවල පෙන්නයි 50න්. ගොබ්බ හැත්ත.

    Value එකට tax කරන්නෙ නැතුව engineering specs වලට tax කරල හත් පොලේ ගාගන්නව
    ඒක තමයි බන් කොහෙ කියල ටෙස්ට් කරන්නද බං ඕව.
    අනික උන්ම තව ටික කාලෙකින් firmware එකත් ලීක් කරලා අපේ එවුන් 150ට upgrade කරගත්තත් ඒක අයිතිකාරයා කරගනිපු මොඩිෆිකේශන් එකක් අපිට කරන්න දෙයක් නෑ කියලා BYD/JKS කිවුවොතින් ඒකටත් කරන්න දෙයක් නෑ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,996
    5,676
    113
    ඒක තමයි බන් කොහෙ කියල ටෙස්ට් කරන්නද බං ඕව.
    අනික උන්ම තව ටික කාලෙකින් firmware එකත් ලීක් කරලා අපේ එවුන් 150ට upgrade කරගත්තත් ඒක අයිතිකාරයා කරගනිපු මොඩිෆිකේශන් එකක් අපිට කරන්න දෙයක් නෑ කියලා BYD/JKS කිවුවොතින් ඒකටත් කරන්න දෙයක් නෑ
    ඊට අමතරව ඔ්ක ට‌ෙස්ට් කරන්න පුලුවන් ජ්‍යාත්‍යන්තර තත්වයේ කැලිබරේට් කරපු ඉක්විප්මන්ට් තියනවද කියල දන්නතේ නෑ ලංකාවෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඊට අමතරව ඔ්ක ට‌ෙස්ට් කරන්න පුලුවන් ජ්‍යාත්‍යන්තර තත්වයේ කැලිබරේට් කරපු ඉක්විප්මන්ට් තියනවද කියල දන්නතේ නෑ ලංකාවෙ.
    කොහෙ තියෙන්නද බං
    ඉලෙක්ට්‍රික් වාහනයක් කියලා ලංකාවෙ එක්ස්පර්ට්ලා දැකලා හරි තියෙන්නෙ
    1. රිමෝට් කන්ට්‍රෝල් කාර්
    2. ලීෆ්
    වෙන එකක් නෑ.

    International කම්පැනියකින් ටෙස්ට් කරොත් අනිවා 100kw කියලා එන්නෙ. උන් ෆර්ම්වෙයා එකෙන් බ්ලොක් කරලා නං ඊට වඩා දෙයක් හොයන්නෙ නැහැ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,046
    18,962
    113
    ඒක තමයි බන් කොහෙ කියල ටෙස්ට් කරන්නද බං ඕව.
    අනික උන්ම තව ටික කාලෙකින් firmware එකත් ලීක් කරලා අපේ එවුන් 150ට upgrade කරගත්තත් ඒක අයිතිකාරයා කරගනිපු මොඩිෆිකේශන් එකක් අපිට කරන්න දෙයක් නෑ කියලා BYD/JKS කිවුවොතින් ඒකටත් කරන්න දෙයක් නෑ
    අපෝ අනිවා. උන්ට ඕනෙ safety margin ඇතුලෙ කරන ඕනෙ මගුලකින් system එකය හානියක් නොවී තියන තාක් කල් උන්ට අවුලක් නෑනෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඕක හොයන්න බැරි දෙයක්ම නෙමේ ඒ සම්බන්ධව දැනුම තියන අයට. power analyzer එකකින් බලන්න පුලුවන් ෆුල් ලෝඩ් කරලා 100 kw පනිනවද කියල. තව inverter settings වල බලන්න පුලුවන් power cap එකක් තියනවද කියල. තව performance test එකක් කරන්නත් පුලුවන් දැනට දන්න benchmarks 100kw 150kkw වලට සැසඳෙනවද කියල.
    ඔය වගේ electrical electronics engineers ලට ඕක ගැන ආසන්න අදහසක් ගන්න පුලවන්වෙයි කියල මම හිතන්නෙ.
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    150ta motor eka tiyanawanam hodai koomath tika kaalayak padinakota ooka nikanma 100ta vithara bahinawa. Check kara nna oone nawen baapu gaman car nemei mehe maasayak vithara padapuwa.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මම හිතන්නෙ ඕකට හරිනම් කරන්න තිබ්බෙ 3rd party එකකින් කරවන්න. ලංකාවෙ උන් අනිවා ගාන අරන් ඕක 100 කියනවා.

    ඔව් corperate lawyerලා එක්ක අපෙ උන්ට හැරෙන්න බෑ.
    ජෝන් කීල්ස් එකෙන් කියන්නෙත් ලොකේ පිළිගත්ත ආයතනයකින් කරන්න ඕන කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට නිකමට හිතෙන්නෙ නැද්ද ඕක හොයන්න පත් කරපු මොරටුවේ/පේරා ඩබල ලඟදිම කෝටිපතියො වෙයි කියලා ;) ;)

    ඔව් වෙනකන් ඉඳලා ආදායම ආපු විදිය පෙන්නගන්න බැරිඋනාම හුකෝලා දැම්මම හරි. 🤣

    ඊට පස්සෙ දූෂිත නිලධාරින්ගෙ වාර්තාව පිළිගන්නෙ නෑ කියල විසිකරලා දාලා ආපහු වාහන ටික නවත්තනවා. 🙈

    බිග් කුවෙච්චන්.. motor control, inverter වගේ දේවල් වලින් බලය සීමාකරන්න පුලුවන් නිසා වෙනත් නිර්ණායක හදාගත්තා නම් හොඳයි වගේ ටැක්ස් කරන්න, උදාහරණයක් ලෙස වාහනයේ බර, බැටරි ධාරිතාවය, කාබන් විමෝචනය වගේ.

    ප්‍රායෝගිකව ඕකට කරන්න තියෙන්නෙ වාහනේට ගන්න පුලුවන් වැඩිම පවර් එකට බද්ද ගහන එක. (දැන් 100ට තියෙන බද්ද 150 එකට සමාන කරා නං අවුලක් තියෙයිද? )
    ICE වාහනවලට කරන්නෙත් ඒකනෙ. ඒක අඩු වැඩි කරන්න බෑ තියෙන්නෙ කොහොමත් උපරිම එක. ඒකට ගැහුවා.

    ටැක්ස් කරන විදිය සම්පූර්ණ වෙනසක් කරන්න ඕන හරිනං.

    ඒ වගේ electric වාහන වලට ගන්න පුලුවන් උපරිම එකට ගැහුව නං JKH ල BYD ල කරන හොර වැඩ කරන්නත් බෑ. 😁 කාටවත් විරුද්ධ වෙන්නත් බෑ මොකද ICE වල විදිය නෙවෙයි electric වාහන වලට වෙන ක්‍රමයක්, hybrid වලට වෙන ක්‍රමයක් කියලා ටැක්ස් කරන විදිය වෙනස් කරානං.
    ------ Post added on Aug 8, 2025 at 7:54 AM
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ithin machan meka kaloth direct agen brand new ewa witharak neme neda? importers latath used american ewa tax nathuwa genna puluwan wenawa neda? ehema unoth nam unta pina chance ekak set wei.
    වෙනම ගේන අයට Brandnew ඒව ගේන්න බෑනේ, මම දන්නෙ නැහැ ඔය නිවුස් එක ඇත්තද බොරුද කියලා ඇත්ත උනා කියල හිතමු
    එතකොට brand new ඒවයෙ සහ වෙනම ගේන ඒවයෙ ගානෙ ලොකු වෙනසක් නැත්තං ගොඩක් අය BN ඒව ගන්නවානේ. දැන් Japan cars වලට උනත් BN ඒව ගොඩක් ඒජන්ට්ගෙන් ගන්නවානේ
     
    • Love
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    International කම්පැනියකින් ටෙස්ට් කරොත් අනිවා 100kw කියලා එන්නෙ. උන් ෆර්ම්වෙයා එකෙන් බ්ලොක් කරලා නං ඊට වඩා දෙයක් හොයන්නෙ නැහැ.

    ඇයි එහෙම එන්නෙ?

    Manufacturer ම කියල තියෙන විදියට hardware වල spec එක 100 නෙවෙයි 150 නං ඇයි 100 කියල ගන්න ඕන? Firmware එකට නෙවෙයි hardware එකේ කැපෑසිටි එකටනේ ලංකාවෙ tax ගහන්නෙ.