රබර් ගර්ඩ්න් හොස් රෙපෙයර් හෙල්ප්

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ආර්පිකො එකෙන් ගත්ත රබර් හොස් එකක් තියෙනවා ටිකක් පරනයි දැන් තැන් දෙක තුනකින් පුපුරලා තියෙනවා ටිකක් දිග හොස් එකක් මේක හදාගන්න පුලුවන් විදිහක් තියෙනවද ? අනිත් එක මේක ඔතලා තියන්න පුලුවන් රීල් එකක් වගේ අයිටම් එකක් ගන්න හොද ප්ලේස් එකකුත් කියන්න.
     
    • Like
    Reactions: lakshitha2011

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කපල මැද්දෙන් pvc or conduite බට කෑල්ලක් දෙපැත්තට රිංගවල ජොයින් කරපන්.
    පරණ බඩු කඩේකින් කාර් වීල් එකක් අරන් හෝස් එක ඔතල හදාගනින්. අලුත් හෝස් එකක් ගන්න බැරුව මොන ඔතන ගැජට් ද බං.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    කපල මැද්දෙන් pvc or conduite බට කෑල්ලක් දෙපැත්තට රිංගවල ජොයින් කරපන්.
    පරණ බඩු කඩේකින් කාර් වීල් එකක් අරන් හෝස් එක ඔතල හදාගනින්. අලුත් හෝස් එකක් ගන්න බැරුව මොන ඔතන ගැජට් ද බං.
    1671780838587.png

    me kali 2k dana eka lesi nadda?
     
    • Like
    Reactions: lakshitha2011

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    හෝස් එක අවුවෙ තිබුනම රබර් ගතිය නැති වෙලා නිකං ප්ලාස්ටික් හෝස් එකක් වගේ වෙනවා
    එහෙම උනාම රෙපෙයාර් කරාට ආයෙත් පුපුරනවා ඒක නිසා ගොඩක් ගනන් හෝස් කනෙක්ටර් දාල වැඩක් නැහැ, හාඩ්වෙයා වල තියනවා ලාබ හෝස් කනෙක්ටර් ජාතියක් ඉස්සර නං රුපියල් 10ක් වගේ උනේ, පැලුනු තැන කපලා දාල ඒ කෑල්ලක් ගහල ජොයින්ට් කරලා කම්බියකින් හරි ඇණයක් දාල තද කරන් පුලුවන් කෑලි දෙකක් දාල හොඳට තද කරාම හරි

    pjsr2.jpg

    උඩ තියන වගේ කෑලි අරගෙන, පැලුන තැන කපලා අයින් කරලා ඕකක් ගහලා යට තියන කෑල්ලක් දාල තද කරාම තව ටික කාලයක් යූස් කරන්න පුලුවන්

    everbilt-repair-clamps-6712595-64_600.jpg
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,309
    672
    113
    Kottawa

    :yes: :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    හෝස් එක අවුවෙ තිබුනම රබර් ගතිය නැති වෙලා නිකං ප්ලාස්ටික් හෝස් එකක් වගේ වෙනවා
    එහෙම උනාම රෙපෙයාර් කරාට ආයෙත් පුපුරනවා ඒක නිසා ගොඩක් ගනන් හෝස් කනෙක්ටර් දාල වැඩක් නැහැ, හාඩ්වෙයා වල තියනවා ලාබ හෝස් කනෙක්ටර් ජාතියක් ඉස්සර නං රුපියල් 10ක් වගේ උනේ, පැලුනු තැන කපලා දාල ඒ කෑල්ලක් ගහල ජොයින්ට් කරලා කම්බියකින් හරි ඇණයක් දාල තද කරන් පුලුවන් කෑලි දෙකක් දාල හොඳට තද කරාම හරි

    pjsr2.jpg

    උඩ තියන වගේ කෑලි අරගෙන, පැලුන තැන කපලා අයින් කරලා ඕකක් ගහලා යට තියන කෑල්ලක් දාල තද කරාම තව ටික කාලයක් යූස් කරන්න පුලුවන්

    everbilt-repair-clamps-6712595-64_600.jpg
    ඔය ප්ලාස්ටික් වගේ ජොයින්ට් කැල්ල රබර් බටේ ඇතුලට දාන හින්දා flow එකට disturb වෙනවනේ. ඒ හින්දා මන් කරන්නේ අඟල් 3 ක විතර දිග plumbing වලට ගන්න බටයක්ම අරගෙන ඒ බටේ කෙලවර දෙකේ ඇතුල් පැත්තේ cement solvents ගාලා රබර් බට කැලි2 බස්සවනවා. No leaks තමා.

    හැබැයි කීවා වගේම තව සතියක් යන්ඩ ක්ලින් තව දැනක් දිරලා වතුර ලීක් වෙයි.
    මන් ඉස්සර ආතල් එකට වගේ රබර් බටයක් ඔහොම ලීක් වෙන පාරට පැච් දදා පාවිච්චි කරා. අන්තිමට මටම හිතාගන්ඩ බැරි උනා මේක රබර් බටයක්ද pvc බටයක්ද කියලා
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    නැත්නම් බන් ඔය බයිසිකල් tube කැල්ලක් ඔතපන් ඔය යන තැන