රබර් keytag වැඩ

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    රබර් key tags හදාගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවද? Print එකක් නෙවෙයි, අකුරැ emboss කරලා එහෙම ගහන්න ඕනේ....:cool::cool:
    :nerd:
    Soft-PVC-Rubber-Key-Tag.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    reflex kiyala ekak tiyenawa kandy wala. eke innawa gayan kiyala kenek. uwa contact korapan ,, mage nama kiyapanko wede korala dewi.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩක් ටවුන් වල තියනවා බන් ඔය
    මග් වල නම් කොටන තැන් වල තමා අපේ පැත්තේ නම් තියෙන්නේ :D