මතකද රබර් ඇට බබරය, ඔන්න පොඩ්ඩක් modify කරලා ගත්තා.
මේ කාලේ කොහෙන්ද රබර් ඇට?
දැන් හදමු plastic බෝලෙන්
මේ කාලේ කොහෙන්ද රබර් ඇට?
දැන් හදමු plastic බෝලෙන්
rubber atenma haduwa nam business ekakut kara ganna tibba
sirawata dakka kalayak mathaka nha rubber atayak . aya kattakin hil karala hadanne irattayi
icecream eke li patiyayi damme issara
rubber band dalath haduwada koheda
Book shops wala rubber ata packet thiyenawa.