රම්ප්ට උපදෙස් දීපු පාසල් නොයන ලංකාවෙ දරුවා :)

vito

Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    රම්ප්ට උපදෙස් දීපු එකා කිරියෙ ඉන්නව වගේ :lol: :lol: :lol: :lol:
    පෝලිමට dislike දාගෙන යනකොට මොකෝ කියල බැලුවෙ.....

    How can i get addicted to child porn cause im 12 yrs old still.
    And that cysco umbrella has still blocked all 18+ materials out of my network that has been installed by my parents.
    So how can i go to TOR?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔකේ දාල තියන comment පොඩ්ඩක් කියවල බලහන්...
    ඇත්තටම වෙන මඟුල් වල යන්නෙ නැතිව කිරියට එන්න හේතුවත් ඕකයි.

    මේකෙ එහෙන් මෙහෙන් ගූ හැලි දෙක තුනක් ඇරුනම බහුතරයට රට ලෝකෙ ගැන යම් වැටහීමක් තියෙනවා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ඇත්තටම වෙන මඟුල් වල යන්නෙ නැතිව කිරියට එන්න හේතුවත් ඕකයි.

    මේකෙ එහෙන් මෙහෙන් ගූ හැලි දෙක තුනක් ඇරුනම බහුතරයට රට ලෝකෙ ගැන යම් වැටහීමක් තියෙනවා.
    නිකමට ගිහිං බැලුව උබ දාල තිබ්බ එක දැකල
    මොලේ මංඤ්ඤං වෙනව comment ටික දැක්කම :lol: :lol: :lol:

    1631015524194.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නිකමට ගිහිං බැලුව උබ දාල තිබ්බ එක දැකල
    මොලේ මංඤ්ඤං වෙනව comment ටික දැක්කම :lol: :lol: :lol:

    View attachment 142895
    මේ කමෙන්ට් දාන්නෙ පොඩි උන්ම නෙමෙයි.
    දැන් පැන්ශන් යන නාකිත් එනවා ශෝශල් මීඩියා.
    ඒ මදිවට ගෙදර වෙලා ඉන්න ගෑණුත් එනවා.

    ඇවිත් රටේම දේවල් දන්නවා වගේ කමෙන්ට් කරන්නෙ. ඒ මදිවට හෙවිල්ලක් බැලිල්ලක් නෑ ශෙයාර් කරනවා.

    සමහර නෑ ගෙවල් වල ගියාමත් උන් ෆේස්බුක් ගැන කතාව එපා වෙනවා.

    මෙහෙව් රටක අපි ඉන්නෙ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    ලංකාවෙන් එංගලන්තෙ මහරැජිනට වෙසක් කාඩ් යවන උනුත් හිතන් ඉන්නෙ ඒවට රිප්ලයි කරන්නෙ රැජින කියලා
    මීට අවුරුදු ගානකට කලින් මූගෙ අම්මා ළමයෙක් ගන්න අනෝජ්ද සිල්වගෙ දේවාලෙට ගිහින් වගේ, පෙනුමයි කතාවයි දෙකම ඌට ගැලපෙනවා

    Mma ammalata banana ekata aasama na bn. Ea unaata muge demawupiyo amu gon wage. Yako hithanna epai muu iskole gihin nondi wena hati owa kiyawanna kalin. Gon ali mun.
     
    • Haha
    Reactions: Champ HB

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    නිකමට ගිහිං බැලුව උබ දාල තිබ්බ එක දැකල
    මොලේ මංඤ්ඤං වෙනව comment ටික දැක්කම :lol: :lol: :lol:

    View attachment 142895
    ඔය වගේ කමෙන්ට් දාන උන් තමයි චන්දයක් ආපුවම උදේ පාන්දරම රෙන්නත් කලින් පඩ ඇර ඇර පොලිමේ ඉඳලා පොහොට්ටුවට කතිරෙ ගහන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මොක්කුද බං මේ සිරාවටම?
    ඉස්කෝලේ යන්නෙත් නැද්ද මූ?
    මුට සිංහල බැරි නම් මූ මොන රටේ එකෙක්ද?
    මොකද්ද ඒ උගේ ලබ්බේ නම?

    තැන් තැන් වල අමුතුම සුකන්නල ඉන්නවා නේද මේ රටේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    හොඳම ආතල් එක මුගෙ අම්මයි තාත්තයිත් ලංකාවෙ හැටියට උගත්තු දෙපලක් .

    අනෙ මන්දා බන් .
    උගත් කම කියන්නෙ මොකක්ද කියන එක නිර්වචනය කරගන්න වෙනවා මුලින්ම .

    මෙකෙ ෆුල් ඉන්ටර්වීව් එක බැලුවා ටික වෙලාවක් .
    පට්ට ක්‍රින්ජි හුත්තො .
    මුන්ගෙ තාත්තා කියාපි ඌයි ගැණියි යවපු ලව් ලෙටර්ස් පවා ලමයින්ට කියවන්න දෙනවාළු .

    එහෙනම් හිතාගනින් ඔය චැනල්ස් ටාගට් කරන ඕඩියන්ස් එක මොනවගෙද කියලා .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිකමට ගිහිං බැලුව උබ දාල තිබ්බ එක දැකල
    මොලේ මංඤ්ඤං වෙනව comment ටික දැක්කම :lol: :lol: :lol:

    View attachment 142895
    දේශපාලකටන්ට බැනලා වැඩක් නෑ බං රටේ ප්‍රශ්න වලට
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,322
    26,853
    113
    Kandy
    කමෙන්ට් බැලුවා ඊළගට ජනපති නාමල් දැන්ම හිත හදා ගනිල්ලා .මේ වගේ මිනිස්සු ඉන්න රටකනේ ඉන්නේ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,989
    113
    කොල්ලට අවුරුදු 25ක් විතර උනාම ඌටම උගේ විඩියෝ එක දාලා දෙන්න ඕනේ බලන්න, පුක හපාගන්න හිතෙයි.

    මේ කමෙන්ට් දාන්නෙ පොඩි උන්ම නෙමෙයි.
    දැන් පැන්ශන් යන නාකිත් එනවා ශෝශල් මීඩියා.
    ඒ මදිවට ගෙදර වෙලා ඉන්න ගෑණුත් එනවා.

    ඇවිත් රටේම දේවල් දන්නවා වගේ කමෙන්ට් කරන්නෙ. ඒ මදිවට හෙවිල්ලක් බැලිල්ලක් නෑ ශෙයාර් කරනවා.

    සමහර නෑ ගෙවල් වල ගියාමත් උන් ෆේස්බුක් ගැන කතාව එපා වෙනවා.

    මෙහෙව් රටක අපි ඉන්නෙ.
    ඔව් බන් මමත් FB තියාගෙන ඉන්නේ යාලුවෝ ඉන්න හන්දා. වැඩිය මුකුත් ශේයාර් කරන්නේ නැ. ගිය අවුරුද්දේ ེFB account හදාගත්ත අංකල් කෙනෙක් කියනවා වැඩිය ེFB එකේ පෙන්න නැනේ, මනුස්සයෙක් උනාම FB එකේ ඇක්ටිව් ඉන්න ඕනේ කියලා
    ------ Post added on Sep 7, 2021 at 8:07 PM
     
    • Haha
    Reactions: Aki992 and Champ HB

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොල්ලට අවුරුදු 25ක් විතර උනාම ඌටම උගේ විඩියෝ එක දාලා දෙන්න ඕනේ බලන්න, පුක හපාගන්න හිතෙයි.

    ඔව් බන් මමත් FB තියාගෙන ඉන්නේ යාලුවෝ ඉන්න හන්දා. වැඩිය මුකුත් ශේයාර් කරන්නේ නැ. ගිය අවුරුද්දේ ེFB account හදාගත්ත අංකල් කෙනෙක් කියනවා වැඩිය ེFB එකේ පෙන්න නැනේ, මනුස්සයෙක් උනාම FB එකේ ඇක්ටිව් ඉන්න ඕනේ කියලා
    ------ Post added on Sep 7, 2021 at 8:07 PM
    Our fucking HR Manager, one has no qualities, said the same to me. He said I'm an outdated guy. I just laughed loudly and ignore.