රම්‍යලතාගේ වශිය. මේවනෙ යකෝ වශී.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මොන මගුලක්ද :angry::angry::angry:
    මොන නව නිගිරාවක් ද

    යකෝ ඉස්සර කොල්ලෝ නේද වශී යැව්වේ කෙල්ලන්ට , මේක නම් පිරිමි සංහතියට වෙච්ච නව නින්ගිරාවක්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,593
    6,338
    113
    ඕවා ඇත්ත බං ඉස්සර මතකද රොබින්හුඩ් එකෙත් මැරියන් ව දාලා robin යනවා වෙන ගෑනියෙක් ගාව ට.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    ඉතින් බොරුවක් කියල ඔප්පු කරලා නෑනේ මේකේ.
    අපි දන්න ටිකමනේ. ත්‍රී වීල් එක වැඩි දුරක් ගියා, කඩේ මුදලාලි බඩු ටික ඉක්මනට දුන්නා. මොන මගුලක්ද මේ
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කෙල්ල කියාගෙන යනවත් එක්කම පැතුම් අයියා හොRනි උනාද මන්දා.. චුම්භනය කරනව ඉවරයක් නෑ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තාස්සනේ දියුනුව...... තව ටික දවසකින් පැතුම් අයියා ලීක් කරගයිද දන්නේ නෑ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    උබලා හිනා වෙනවා, අන්න බැලුම්ගල කෙල්ලට චාමික අය්යා සෙට් වෙලා

    1628782082639.png
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මේ රටේ ඉදලා ඇතිවෙලා තියෙන්නේ. හෙටම යනවා රම්මිය ලතා ගුරු මෑණියෝ ලඟට. විස්තර ටිකක් දාපං පුලුවන්නම් තව කුවේට් වලට සයිනොෆම් ගහපු අයට යන්න දෙනවද කියලා. යන්න කලින් pcr කරන්න ඕන ද.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,776
    113
    Gampaha
    පැතුම් අයිය, සඳරු අයිය වරු තුනකින් ලබාගන්න...
    විශ්වාසයි, කල් පවතියි, වගකීමට බැඳී සිටියි....
    දිව පිනවන, ඔලු කැරකෙන එක එක ගුලි මෝස්තරයි...
    මනාලියනි ඔබත් එන්න ඔබේ පැතුම් ලබාගන්න...

    රම්‍යා වශී.....රම්‍යා වශී.....රම්‍යා වශී.....