අර මහින්දානන්දගෙයි, කෙහෙළියගේ ගෙදරටයි කෙලින්න ඕන
Galle walin bus yawwe me pindayaමේ අපේ ගෙවල් ලගමයි තියෙන්නේ, ගෝල්පේස් මිනිස්සුන්ට ගහපු ගමන් වටේ ඉන්න මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගිහින්.
මේවා ගිණිතියල ඇති ප්‍රයෝජනය මොකක්ද? මුන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා. මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා. දැන් නම් දුරදිග යනවා වැඩියි කියලයි මට හිතෙන්නේ. අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා.
මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා - ilagata ena unwat denaganna ona hariyata kare nattam untat oka tamai wenne kiyalaමේවා ගිණිතියල ඇති ප්‍රයෝජනය මොකක්ද? මුන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා. මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා. දැන් නම් දුරදිග යනවා වැඩියි කියලයි මට හිතෙන්නේ. අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා.
Photo එකක් දාපන් බලන්නකෙහෙළියගේ පුතාගේ ගෑනිටත් ඇරිලා එන්න ඕනේ

Photo එකක් දාපන් බලන්න
අවිහිංසක ව අරගල කරන්නේ ගෙවල් ගිනි තියලද බන්? අවිහිංසකයි කියලා වෙස් මුණක් වගේ තියෙන්නේ..
------ Post added on May 9, 2022 at 7:20 PM
අමතිලගේ ගෙවල් ගිනි තිබ්බ එක නම් වැරදි බන් ඒත්.. වැඩක් නැහැ මේවා කියලා.. මොකද ලංකාවේ මිනිස්සු හිතන්නේ හැගීම් වලින් මිසක් මොලෙන් නෙවේ.. ඒකනේ මෙච්චර කල් සුරංගනා ලෝකවල තියන එවුන් බලයට අවෙත්.. ඉස්සරහටත් ඉතින් ඔච්චර තමා..හැබැයි ගහල ගිය උන්ගේ ගෙවල් ටික නම් ගමේ උන් බලාගනී
කෝ බන් මේ photo එක?Photo එකක් දාපන් බලන්න![]()

Alabaya newene geyak kiyanne.kotchara badu tiyenawada personal items.files.favourites.collectionsමේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා - ilagata ena unwat denaganna ona hariyata kare nattam untat oka tamai wenne kiyala
අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා. - meka tamai awula...
අමතිලගේ ගෙවල් ගිනි තිබ්බ එක නම් වැරදි බන් ඒත්.. වැඩක් නැහැ මේවා කියලා.. මොකද ලංකාවේ මිනිස්සු හිතන්නේ හැගීම් වලින් මිසක් මොලෙන් නෙවේ.. ඒකනේ මෙච්චර කල් සුරංගනා ලෝකවල තියන එවුන් බලයට අවෙත්.. ඉස්සරහටත් ඉතින් ඔච්චර තමා..
කෝ බන් මේ photo එක?![]()