රමේෂ් පතිරණ ගේ ගෙදරත් 🔥🔥🔥

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ අපේ ගෙවල් ලගමයි තියෙන්නේ, ගෝල්පේස් මිනිස්සුන්ට ගහපු ගමන් වටේ ඉන්න මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගිහින්. ගිනි තියල කියල දැක්කේ මේකෙන්..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා ගිණිතියල ඇති ප්‍රයෝජනය මොකක්ද? මුන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා. මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා. දැන් නම් දුරදිග යනවා වැඩියි කියලයි මට හිතෙන්නේ. අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේවා ගිණිතියල ඇති ප්‍රයෝජනය මොකක්ද? මුන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා. මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා. දැන් නම් දුරදිග යනවා වැඩියි කියලයි මට හිතෙන්නේ. අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා.
    Animated GIF
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේවා ගිණිතියල ඇති ප්‍රයෝජනය මොකක්ද? මුන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා. මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා. දැන් නම් දුරදිග යනවා වැඩියි කියලයි මට හිතෙන්නේ. අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා.
    මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා - ilagata ena unwat denaganna ona hariyata kare nattam untat oka tamai wenne kiyala

    අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා. - meka tamai awula...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙහෙළියගේ පුතාගේ ගෑනිටත් ඇරිලා එන්න ඕනේ
    Photo එකක් දාපන් බලන්න :D

    අවිහිංසක ව අරගල කරන්නේ ගෙවල් ගිනි තියලද බන්? අවිහිංසකයි කියලා වෙස් මුණක් වගේ තියෙන්නේ..
    ------ Post added on May 9, 2022 at 7:20 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ramesh thug politics wala hitiye nathnam mehema karana eka awul. Fight ekak unath Ethics tiyenna oney.

    MR la nisa beheth tikak na weylak uyan kanna Gasuth nathi tharam rata higamanata wetila. Mey ginitiyana gon weda walata gewannath wenne apitamai. Be mindful
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Photo එකක් දාපන් බලන්න :D

    අවිහිංසක ව අරගල කරන්නේ ගෙවල් ගිනි තියලද බන්? අවිහිංසකයි කියලා වෙස් මුණක් වගේ තියෙන්නේ..
    ------ Post added on May 9, 2022 at 7:20 PM

    අවිහිංසාවෙන් තමයි මාසයක් කාගෙන හිටියේ. නැත්තං මෙලහට රටම ගිනිබත් වෙලා. හැබැයි අද මයිනා ඒ ලිමිට් එක පැන්නා... අරගල බිම තාමත් සාමකාමී.. හැබැයි ගහල ගිය උන්ගේ ගෙවල් ටික නම් ගමේ උන් බලාගනී
     
    • Like
    Reactions: jennt

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැබැයි ගහල ගිය උන්ගේ ගෙවල් ටික නම් ගමේ උන් බලාගනී
    අමතිලගේ ගෙවල් ගිනි තිබ්බ එක නම් වැරදි බන් ඒත්.. වැඩක් නැහැ මේවා කියලා.. මොකද ලංකාවේ මිනිස්සු හිතන්නේ හැගීම් වලින් මිසක් මොලෙන් නෙවේ.. ඒකනේ මෙච්චර කල් සුරංගනා ලෝකවල තියන එවුන් බලයට අවෙත්.. ඉස්සරහටත් ඉතින් ඔච්චර තමා..
    Photo එකක් දාපන් බලන්න :D
    කෝ බන් මේ photo එක? :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    මේ ගිණිතිව්වත් සම්පූර්ණ අලාභය ආපසු මහජන මුදලින්ම ලැබෙනවා - ilagata ena unwat denaganna ona hariyata kare nattam untat oka tamai wenne kiyala

    අන්තිමට ඇරියස් පිරිමහගන්න සාමාන්‍ය මනුස්සයන්ගේත් දේපළ ගිණිතියන්න පටන් ගනීවි. ජූලී කලබල කාලේ 88/89 කැරැල්ල කාලේ ඒ වගේ දේවල් සිදු වුනා. - meka tamai awula...
    Alabaya newene geyak kiyanne.kotchara badu tiyenawada personal items.files.favourites.collections
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අමතිලගේ ගෙවල් ගිනි තිබ්බ එක නම් වැරදි බන් ඒත්.. වැඩක් නැහැ මේවා කියලා.. මොකද ලංකාවේ මිනිස්සු හිතන්නේ හැගීම් වලින් මිසක් මොලෙන් නෙවේ.. ඒකනේ මෙච්චර කල් සුරංගනා ලෝකවල තියන එවුන් බලයට අවෙත්.. ඉස්සරහටත් ඉතින් ඔච්චර තමා..

    කෝ බන් මේ photo එක? :rolleyes:

    මම නම් කිසිම දෙයක් වැරදියි කියන්නේ නෑ.. ලංකාවේ අහිංසක මිනිහගේ ඉවසීම 100% පැනලත් උන් ඉවසගෙන හිටියා..

    කරන්ට් කපන්නේ නෑ කිය කියා මිනිස්සු ඇන්දුවා.. තෙල් ඕන තරම් තියෙනවා කිය කියා මාස ගණන් මිනිස්සු තැලුව පෝලිම් වල.. ළමයින්ට දෙන්න පිටිත් නෑ.. පිටි එකේ ගාන අද වෙද්දී ත්රිබල් වෙලා තියෙනවා.. ඒ සේරමත් කරලා.. ගොයමට දාපු පොර ටිකෙනුත් හොරාකන්න ගත්තා.. රටම විකුණ විකුණ කාල අද රටම දනගස්සල තියෙද්දිත් අහිංසක මිනිහා කිව්වේ ගෙදර යන්න විතරයි.. ඒ මිනිහට බීපු උන් දැම්මල ගස්සල.. මිනිස්සුන්ගෙන් මල් මිටවල් බලාපොරොත්තු වෙන්න එපා

    photo eka insta eke search karapan

    natalishenelle
     
    • Like
    Reactions: jennt and malakadss

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රමේෂ් පතිරණ නම් අවුල් වගේ බන් වූ චන්ඩියා නම් කමක් නැහැ ඉන්න වුන්ගෙන් ශේප් පොරක් වගේ හිටියේ .