රමේෂ් පතිරණ ගේ ගෙදරත් 🔥🔥🔥

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම නම් කිසිම දෙයක් වැරදියි කියන්නේ නෑ.. ලංකාවේ අහිංසක මිනිහගේ ඉවසීම 100% පැනලත් උන් ඉවසගෙන හිටියා..
    වෛරයෙන් වෛරය නොසන්සිදේ බන් :D
    photo eka insta eke search karapan

    natalishenelle
    අපෝ ළමයෙක් හම්බෙලා අලිපැටිය වගේ මහත් වෙලා කිසි කමකට නෑ 😅

    Ramesh kiyanne honda manussayek neda bun? Miniha awul ekekda?

    Honda ekeknam paw wade. Pena widihata nam decent wage.
    U dokek bn.. Jony, kutti wage gon talk dena ekek neweyi.. Paw wade uta une.. Mn hithanne gewal laga jealous un set ekak revenge eka gatta..
    ------ Post added on May 9, 2022 at 7:44 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Galle walin bus yawwe me pindaya
    දන්නේ නැ මචන්. ගාල්ලේ හැබැයි මූ චන්ඩි කම් කවදාවත් කරලා නැ.


    VIDEO LINK

    තාප්ප බිත්ති ඉඳන් කඩල..

    VIDEO LINK

    280289675_549101413403112_2814778625805038482_n.jpg
    279604034_549101456736441_4856656879224797998_n.jpg
    279716934_549101506736436_5355332427382521469_n.jpg
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අර මහින්දානන්දගෙයි, කෙහෙළියගේ ගෙදරටයි කෙලින්න ඕන
    අම්නේ කෙහෙළියගේ ගෙදරට නම් ගහන්න එපා ප්ලීස්...එයාගේ ලේලි ට මන් ආදරෙයි
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo


    Photo එකක් දාපන් බලන්න :D

    අවිහිංසක ව අරගල කරන්නේ ගෙවල් ගිනි තියලද බන්? අවිහිංසකයි කියලා වෙස් මුණක් වගේ තියෙන්නේ..
    ------ Post added on May 9, 2022 at 7:20 PM


    ලින්ක්
    ------ Post added on May 9, 2022 at 8:40 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    dokek bn.. Jony, kutti wage gon talk dena ekek neweyi.. Paw wade uta une.. Mn hithanne gewal laga jealous un set ekak revenge eka gatta..
    ගෙවල් ළග මිනිස්සුවත් ගමේහ් මිනිස්සුවත් ඔහොම කරන්නෙ නැහැ. ඩීසන් මිනිස්සු ඉන්නෙ ඔය හරියෙ.

    ගොඩක් වෙලාවට ඕක කරන්න ඇත්තෙ දේශපාලන හතුරෝ. ඒ පක්ශෙම හරි විරුද්ධ පක්ශෙ හරි.
    දන්නේ නැ මචන්. ගාල්ලේ හැබැයි මූ චන්ඩි කම් කවදාවත් කරලා නැ.
    මම දන්නවා පොර. ඔය ගිනි තිබ්බෙ ගාල්ලෙන් සෙනග ගිනිහින් තියෙන්නෙ මූ කියලා හිතලා.

    මූ නම් දන්නෙ නැහැ අර සම්පත් අතුකෝරළ නම් හිටියා මහින්දගෙ කතාව යන කොට පිටිපස්සෙ .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රමේෂ් පතිරණ නම් අවුල් වගේ බන් වූ චන්ඩියා නම් කමක් නැහැ ඉන්න වුන්ගෙන් ශේප් පොරක් වගේ හිටියේ .
    Ramesh kiyanne honda manussayek neda bun? Miniha awul ekekda?

    Honda ekeknam paw wade. Pena widihata nam decent wage.
    මම ඕකව දන්නවා
    උගේ තාත්තා රිචඩ් තමයි හොඳ
    මූටත් පූතානෝ වගේ තාත්තාගේ උණ ගහලා පොඩි කාලේ ඉඳන්ම ඔලුවෙන් හිටියේ
    මිනිස්සුන්ට සලකපු පහත් විදියට ඔය රිටර්න් ආවේ