අන්න එකයි බ්රෝ කියන්නේ මේ අරගලේ සක්සස් එක ඇස් පනාපිට තියෙන්නේ. දැන් මේක දිනන්නම ඕනේ එකක්.මෙච්චර හරි උනේ, ලෝයර්ලා ටික මැදිහත් වෙච්ච නිසා.. අර ස්වාධීන පොලිස් කණ්ඩායම විතරක් කරානම් "උඩට තෑබූ උණ්ඩය පහතට වැටී, තිරස් අතට ගමන් කර, වෙච්ච අහබු සිදූවීමකින් කෙලවර වෙන්න තිබුනා

ලොයර්සලා මචන් පට්ට!
අපි හැමදාම හිතන් හිටියේ ලොයර්සලා පජාතයි කියලනේ.
අර පාදෙණිය වගේ ගණිකාවක් උනේ නැහැ.