රඹුක්කන වෙඩි තිබ්බ උන්ට බඩු බනිස්

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලොයර්සලා මචන් පට්ට!

    අපි හැමදාම හිතන් හිටියේ ලොයර්සලා පජාතයි කියලනේ.

    අර පාදෙණිය වගේ ගණිකාවක් උනේ නැහැ.
     
    • Love
    Reactions: Boole

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙච්චර හරි උනේ, ලෝයර්ලා ටික මැදිහත් වෙච්ච නිසා.. අර ස්වාධීන පොලිස් කණ්ඩායම විතරක් කරානම් "උඩට තෑබූ උණ්ඩය පහතට වැටී, තිරස් අතට ගමන් කර, වෙච්ච අහබු සිදූවීමකින් කෙලවර වෙන්න තිබුනා
    අන්න එකයි බ්‍රෝ කියන්නේ මේ අරගලේ සක්සස් එක ඇස් පනාපිට තියෙන්නේ. දැන් මේක දිනන්නම ඕනේ එකක්.

    ඕක ඔහොම වෙනවා කියල කිව්වා බරතයා. ඊට පස්සේ ඌ කිව්වා ඊළගට ඔහොම වෙන්නේ PSD එකේ ලොක්කට කියල. නඩු ගිහින් හිරේ වැටුනා කියන්නේ මෙච්චරකල් මහන්සි උන දේවල් ඔක්කොම වතුරේ. ඒ නිසා ඒ ගොන් කම කරගන්න එපා කියල කට ගන්න හම්බුනේ නැ තිබ්බ වෙඩි. දැන් කාපල්ලා කට්ට බල්ලෝ වගේ :lol: :lol:
    ------ Post added on Apr 27, 2022 at 5:00 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ලොයර්සලා මචන් පට්ට!

    අපි හැමදාම හිතන් හිටියේ ලොයර්සලා පජාතයි කියලනේ.

    අර පාදෙණිය වගේ ගණිකාවක් උනේ නැහැ.

    ලෝයර්ස්ලගෙ ඇති වැරැද්දක් හෝ හොඳක් නෙමේ මචන්. බහුතර ජනමතය නිසා නීති ක්ෂේත්‍රයේ මෝටිවේෂන් එක දැන් හැදිල තිබීම. මෙතෙක් කල් ඕනෙ තරම් මිනිස්සු, ප්‍රජාවන්, ආයතන රජය හමුවෙ අසාධාරණකම් වලට ලක්වුනා. බහුතරය ගනන් ගත්තෙ නෑ. එක්කො තමන්ගෙ එකෙක් නෙමේ කියල අහක බලන් හිටියා නැත්තන් තමන්ට අදාල නැති ක්ෂේත්‍රයක් නම් තමන්ගෙ සමීපතමයන්ට හානියක් නොවන නිසා කතා කලේ නැහැ. මිනිස්සුන්ට අනෙකාගෙ වේදනාව දැනෙනව නම් මේව හැදිල හුඟක් කල්.

    පබ්ලික් එකට එතික්ස් ගැන මානව අයිතීන් ගැන වගේ වගක් නැත්තම් රජයත් එක්ක ඔට්ටු වෙන්ඩ අධිකරණ පද්ධතියට පිස්සුවක් නෑ.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මැරුණ ඩයල් එකත් හොඳ එකෙක් නෙමේ හැබැයි. පොලීසියේ එකෙක් එක්ක ඌටත් ඇරියස් තිබිලා තියෙනවා. වෙඩි තිබ්බ එකා ඌ වෙන්න පුළුවන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හොද වැඩේ, මුන්ට නම් බේරෙන්න වෙන්නේ නැ ලේසියෙන් මේ පාර නම්.. කටු කන අනිත් උනුත් දැන් බය වෙනවා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    "කපුවොත් අපි දෙවියොත් අපි දේවාලේත් අපේ...
    නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ....
    හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නේ හපේ ......
    විස්වකර්මයන්ගේ බෙලිත් දිය රෙදෙන්නේ කැපේ"

    මේවට දඬුවම් මුන්ගේ ආණ්ඩුවෙන් දෙනවනම් මුලින්ම පාස්කු ප්‍රහාරයේ අය එල්ලුම් ගස් ගිහිල්ල
     
    • Like
    Reactions: Any.key