රඹුටන් කනකොට කටින් එපා.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රඹුටන් කනකොට කටින් එපා.

මහජනතාව දැනුවත් කිරීමටයි මේක කියන්නේ., දැන් රඹුටන් වාරේ ඇවිත් නිසා 100ට 20ක් 50ට 10ක් කිය කිය රඹුටන් විකුනනවනේ. ඒව අරගෙන කනකොට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා කටින් හපලා ලෙල්ල ගලවන්න. එහෙම කරන්න එපා. අතින් ගලවන්න, ඒ වගේම ඒ ගලවනකොට ලෙල්ලේ කහට එක්ක පිට පොත්ත මදේට වද්දන්න එපා. රබුටන් ලෙල්ලට බෙහෙත් ගහනවා. ඒ බේත් විසයි.. ඒ නිසා කනකොට පරිස්සමින්.

රෙප් නැති උනාට් කාරි නැ. හොදින් ජීවත් වෙන්න. නරක වැඩ කරන්න එපා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මමනං දත් වලින් හපල ලෙල්ල ගලවන්නේ මොකෝ මගේ නියපොතු නෑ :baffled:
එහෙම එපා මචන්. ඔය ගෙඩිවලට ගහෙන් කඩලා පැක් කරනකොටත්, ගහේදිත් බේත් ගහනවා.
 
Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේ කතාව ඇත්ත රඹුටන් වලට හැදෙන සුදු පාට පිටි මකුනා මරන්න තමයි වස ගහන්නේ :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ස්තූති මචන් විස්තර වලට. ඉස්සර ඉදලම අපිත් පුරුදු වෙලා ඉන්නේ රඹුටන් කටින් පොත්ත ගලවන්න. කාලෙකට ඉස්සරවෙලා මගේ තොල් වල රතු පාට බිබිලි වගයක් ආවා ඔය වැඩේ කරන්න ගිහිල්ලා. බෙහෙත් ගන්න ගිය වෙලාවේ ඩොක්ටර් කිව්වා ඒ විදියට පොත්ත ගලවන්න එපා කිව්වා... ඒ නිසාලු අර විදියට බිබිලි ආවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම එපා මචන්. ඔය ගෙඩිවලට ගහෙන් කඩලා පැක් කරනකොටත්, ගහේදිත් බේත් ගහනවා.

    හපොයි එහෙනං මිට පස්සේ හපන්නේ නෑ :baffled: හෝදලා ගත්තනං හරි ලෙල්ල පිටින්ම. +9
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි නම් සල්ලි වලට කන්නෙ නැති නිසා අවුලක් නෑ.ගමේ වැවෙන රඹුටන්:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටැන්කූ ටැන්කූ..අපි නන් අපේ වත්තේ ගස් වලින්ම කඩාගන්න රඹුටන් කන්නේ..පිටින් ගන්නෙම නෑ:)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ටැන්කූ ටැන්කූ..අපි නන් අපේ වත්තේ ගස් වලින්ම කඩාගන්න රඹුටන් කන්නේ..පිටින් ගන්නෙම නෑ:)

    Apitath watthen rambutan denna barida? salli dennam :P :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,862
    8,200
    113
    Kotahena
    ටැන්කූ ටැන්කූ..අපි නන් අපේ වත්තේ ගස් වලින්ම කඩාගන්න රඹුටන් කන්නේ..පිටින් ගන්නෙම නෑ:)

    Gahata naginawada?
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,978
    54,573
    113
    Colombo
    මහජනතාව දැනුවත් කිරීමටයි මේක කියන්නේ., දැන් රඹුටන් වාරේ ඇවිත් නිසා 100ට 20ක් 50ට 10ක් කිය කිය රඹුටන් විකුනනවනේ. ඒව අරගෙන කනකොට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා කටින් හපලා ලෙල්ල ගලවන්න. එහෙම කරන්න එපා. අතින් ගලවන්න, ඒ වගේම ඒ ගලවනකොට ලෙල්ලේ කහට එක්ක පිට පොත්ත මදේට වද්දන්න එපා. රබුටන් ලෙල්ලට බෙහෙත් ගහනවා. ඒ බේත් විසයි.. ඒ නිසා කනකොට පරිස්සමින්.

    රෙප් නැති උනාට් කාරි නැ. හොදින් ජීවත් වෙන්න. නරක වැඩ කරන්න එපා.

    බෙහෙත් නෙවෙයි යකෝ වස :eek:
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    avatar375343_217.gif