රයිගම් ඇත්තටම හලාල් නැද්ද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රයිගම් ඇත්තටම හලාල් නැද්ද?

    රයිගම් කාරය කෑ ගැහුවට උන් හලාල් නැහැ කියල උන්ගෙ products වල මෙන්න මේ එක තියනව

    ඒ කියන්නෙ හලාල් කියන එක තමයි

    පොඩ්ඩක් හොයල බලපල්ල


    Halal-logo.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මං දැක්කෙ නෑනෙ බං.. පිංතූරයක් තියේ නම් දාපන් රයිගම් නිශ්පාදනයක..:yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    රයිගම් කාරය කෑ ගැහුවට උන් හලාල් නැහැ කියල උන්ගෙ products වල මෙන්න මේ එක තියනව

    ඒ කියන්නෙ හලාල් කියන එක තමයි

    පොඩ්ඩක් හොයල බලපල්ල


    Halal-logo.jpg

    මේකට සල්ලි යන්නේ නෑ බන්, මතකද මහත උලම කිව්වා ඕක හොයල බලලා ගහන්නේ නැති හින්ද තමා අපි දෙන්නේ කියල.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ooka oya organization eken ona ma product ekakata dena certificate ekak lu. standards mukuth balanne nehe lu. meka raigam eken gahala thiyenne samaharawita hambayonwa rawattanna wage wenna puluwan. oka gena wedipura danne nethi ewnuth innawa ethi ne. ithin un rewatei okata.