රයිගම් සම්මාන උළලේ සම්මාන ලැබුණු නැති කෙනෙක් ඉන්නවනම් සම්මාණයක් දෙනවා :D
R ryangate2 Well-known member Jan 11, 2022 506 655 93 Mar 27, 2023 #1 රයිගම් සම්මාන උළලේ සම්මාන ලැබුණු නැති කෙනෙක් ඉන්නවනම් සම්මාණයක් දෙනවා Reactions: saja and Champ HB
charitha2011 Well-known member Jan 25, 2011 16,703 1 32,514 113 - උඩරට - Mar 27, 2023 #2 ryangate2 said: රයිගම් සම්මාන උළලේ සම්මාන ලැබුණු නැති කෙනෙක් ඉන්නවනම් සම්මාණයක් දෙනවා Click to expand... දඩයම් බට්ටාට සම්මානයක් දෙන්න ඕනී Reactions: AnuradhaRa, saja and Champ HB
ryangate2 said: රයිගම් සම්මාන උළලේ සම්මාන ලැබුණු නැති කෙනෙක් ඉන්නවනම් සම්මාණයක් දෙනවා Click to expand... දඩයම් බට්ටාට සම්මානයක් දෙන්න ඕනී
EdNygma Well-known member Nov 20, 2016 5,603 13,443 113 Mar 27, 2023 #3 මයින්ද මාත්තියාට දෙන්න එකක්... Reactions: saja
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,516 15,487 113 Gampaha Mar 27, 2023 #4 මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ඉන්නවා.. මුන් හාල්පාරු නලුනිලියන්ට සම්මාන දිදී සල්ලි නාස්ති කරනවා.. සම්මාන දැන් වසංගතයක් වෙලා..
මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ඉන්නවා.. මුන් හාල්පාරු නලුනිලියන්ට සම්මාන දිදී සල්ලි නාස්ති කරනවා.. සම්මාන දැන් වසංගතයක් වෙලා..
Brandy2020 Well-known member May 15, 2018 20,718 26,117 113 Mar 27, 2023 #6 රයිගම් සම්මාන ගන්න නම් රවිගම් බොන්න ඕනේ..... Reactions: saja
kinkon Well-known member Aug 5, 2007 116,079 2 116,309 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 27, 2023 #7 Reactions: saja
saja Well-known member Jan 8, 2007 16,243 2 10,821 113 Home Sweet Home Mar 27, 2023 #8 gotha gotha gotha , wadi karana wiruwa trophy EdNygma said: මයින්ද මාත්තියාට දෙන්න එකක්... Click to expand... Reactions: kinkon
gotha gotha gotha , wadi karana wiruwa trophy EdNygma said: මයින්ද මාත්තියාට දෙන්න එකක්... Click to expand...