රයිනියි චින්තියි එකතුවෙලා
රයිනියි චින්තියි එකතුවෙලා තවත් වැඩක් කරලා..
කට්ටියට මතකනේ " තරුමිනි ඔච්චම් පාවි දැන්" ගීතය.ඔන්න ඒකට පස්සේ තවත් එකක් දෙන්න එකතුවෙලා කරලා..
ගීතයේ නම තමයි " කාන්දම් දෑස ".
නම නන් ටිකක් අමුතුයි වගේ.මට නන් ඒ නම හිතට වැදුනා..ගීතය ගැන මම මෙතන කියන්න යන්නේ නෑ.කට්ටිය බලලම තීරණය කරන්නකෝ
මෙන්න ඒ ගීතය.. බලල නැති කට්ටිය වෙනුවෙන් තමයි එලකිරියේ මේක දාන්න හිතුනේ..
මේ එක්කම රයිනිගේ කට්ටිය දැකල අහල නැති ගීත කීපයකුත් දාන්නම්..අහල රස විදින්නකෝ

Last edited: