රව්ටර් SIM vs Mobile SIM

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    රව්ටර් SIM සහ Mobile phones සඳහා නිකුත් කරන SIM වල bands වෙනස් කියල සාමාන්‍යයෙන් දන්නව..

    මේ දෙකේ ඇත්තටම වෙනස මොකක්ද, ඇයි එහෙම දෙවර්ගයක් හදන්නෙ?
     
    • Like
    Reactions: Yin And Yang

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,074
    20,650
    113
    හස්තිශෛලපුර
    SLT 4G LTE (Fixed Broadband)

    SLT “4G LTE Home Broadband” කියලා දෙන service එක basically Fixed LTE.

    එක device එක (CPE router) එකම tower එකට permanent attach වෙලා තියෙනවා.

    ඒක mostly uplink / downlink resource allocation TDM principle එකෙන් හැඳුනෙනවා →

    Users ගණන limited,

    Bandwidth assign predictable (time slots).



    ➡️ ඒ නිසා SLT 4G Fixed broadband එකේ TDM usage වැඩියෙන් තියෙනවා.


    ---

    Mobitel 4G LTE (Mobile Broadband)

    Pure mobile LTE broadband service.

    Thousands of mobile users (smartphones, dongles, MiFi) එකම tower එකට connect වෙනවා.

    4G standard එකේ downlink → OFDMA (FDM-based), uplink → SC-FDMA (FDM + TDM mix).

    User dynamic movement / interference issues handle කරන්න FDM dominate කරනවා.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    209
    175
    43
    රව්ටර් SIM සහ Mobile phones සඳහා නිකුත් කරන SIM වල bands වෙනස් කියල සාමාන්‍යයෙන් දන්නව..

    මේ දෙකේ ඇත්තටම වෙනස මොකක්ද, ඇයි එහෙම දෙවර්ගයක් හදන්නෙ?
    2024 ලංකාවේ ටෙලිකොම් act එකේ වෙනස්කම් කරන්න කලින් මොබයිල් spectrum ලයිෂන් එකකින් fixed bb දෙන්න බෑ. Share කරන්නත් බෑ. ඒක නිසා ඩයලොග් එක එයාලගේ ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් කියන subsidiary එකෙනුත්, SLT එක මොබිටෙල් එකෙන් නැතුව SLT එකෙනුත් fixed 4G ලයිශන් ගත්තා වෙනම spectrum එක්ක.
    Cost එකයි, ඉතුරු වෙලා තිබ්බ spectrum ටිකයි නිසා ඩයලොග්,බෙල් වලට 2300MHz එකත් SLT එකට 2500MHz එකෙනුත් කොටස් දුන්නා. TDD කියන්නේ fixed 4g, FDD කියන්නේ mobile කියලා කිසි තේරුමක් නැති myth එකකුත් හැදුනා මේ spectrum බෙදපු විදිය නිසා. 2021 ඉඳලා TDD spectrum mobile නෙට්වර්ක් වලිනුත් දාපු නිසා ඒ myth එකත් ඉවරයි.
    මේ fixed 4g නෙට්වර්ක් වෙන වෙනම නෙට්වර්ක් විදියට වෙනම PLMN එක්ක තියෙන්නේ. ඒක නිසා රවුටර් සිම් කියලා ලේසියට කියනවා.
    දැන් නම් MOBITEL-SLT, dialog- dialog broadband spectrum ශෙයා කරගන්නවා 2024දී අවසර ලැබුණ නිසා.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    රව්ටර් SIM සහ Mobile phones සඳහා නිකුත් කරන SIM වල bands වෙනස් කියල සාමාන්‍යයෙන් දන්නව..

    මේ දෙකේ ඇත්තටම වෙනස මොකක්ද, ඇයි එහෙම දෙවර්ගයක් හදන්නෙ?
    වෙනසක් නෑ රු 100 ට පාරෙ තියන සිම් එකක් ගනින් ඔය දෙකම තියනවා. හැබැයි කල් ඉකුත් වීමේ දිනේ බලලා ගනිනි නැත්තං පරණ සිම් එකක් උඹේ ඇඟේ ගහයි. 🤭
     
    • Like
    Reactions: moveon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රව්ටර් SIM සහ Mobile phones සඳහා නිකුත් කරන SIM වල bands වෙනස් කියල සාමාන්‍යයෙන් දන්නව..

    මේ දෙකේ ඇත්තටම වෙනස මොකක්ද, ඇයි එහෙම දෙවර්ගයක් හදන්නෙ?

    BAND LOCK කරපං
     
    • Like
    Reactions: moveon