මචං මේ රව්ටරේ ඕන් කරපු වෙලවෙ ඉදල මෙහෙමයි.
No wifi.
කේබල් එක ගැහුවත් ලයිට් එක ඕන් වෙන්නේ නැහැ පෝට් එකේ.
වොරන්ටි නැහැ. මේක මම අන්ලොක් කරපු එකක්. කොහොමද හදා ගන්නේ..
Model: B593s-22
කොහොමද බන් කරන්නේ?Factory reset?
SLT එකට අයිති රවුටරයක් කොහොමද උඹ අන්ලොක් කළේ. උඹට විරුද්ධව නඩු දාන්න උනත් පුළුවං
unlock karatapasseda mehema wela thiyenne? matanam penne ewage...![]()
මං හිතන්නේ උබ යාලුවාගෙන් අහන්න ඕන දේ තමයි මෙතන අහල තියෙන්නේ.මචන් මම අන්ලොක් කරල ගොඩක් පාවිච්චි කලා. පස්සෙ යලුවෙක්ට දුන්න. ආපහු ඉල්ලගද්දි තමයි මෙහෙම. උගෙන් අහන්නත් බෑනෙ මොකක්ද කලේ කියල ඉතිම්

ඇයි බැරි අහපන් ඌගෙන් මොකක්ද මේකට කලේ කියල. උබේ board එක ගලවලා ඌ වෙන එකක් සෙට් කරලද දන්නෙ නෑ.නෑ මචන් මම අන්ලොක් කරල ගොඩක් පාවිච්චි කලා. පස්සෙ යලුවෙක්ට දුන්න. ආපහු ඉල්ලගද්දි තමයි මෙහෙම. උගෙන් අහන්නත් බෑනෙ මොකක්ද කලේ කියල ඉතිම්
රවුටරේ රීසෙට් කරපන් , වෙනම බටන් එකක් තියෙනවා නේ ඒක ඔබන් හිටපන්
hoda router ekak
dan owa denne naha
ගොඩක් උන්ට ඔය අවුල තියෙනව බන්. අන්ලොක් කලාම එක්කෝ ටිකක් වෙලා ගියාම ඔෆ් වෙනව
එක්කෝ සිග්නල් නෑ
ඔය වගේ අවුල් මොකද ගොඩක් අන්ලොක් ෆයිල්ස් හෝ කරන පිලිවෙල මොකෙක් හරි හොයා ගත්ත එකක් බන්. වයර් පාස්සල කරන ඒවට ඔය ප්‍රස්න වැඩී
hoda router ekak
dan owa denne naha
ඔව් බන් ඒකමයි ගොඩ දාගන්න බෑලුවෙhoda router ekak
dan owa denne naha
ඛොහොමද බන් කරන්නේ?firmware eka gihilla aththe machan uba oka aye flash karanna try karapan
මම මචන් හෑම එකක්ම වගේ දාල බෑලුව. ඒත් නෑහෑ. අඩුම වයිෆයි වත් පෙන්නන්නේ නෑහෑ. මම මේක දීපු කෙනා පාවිච්චිකරේ මොබිටෙල් එකක්.monawada uba okata use karapu sim?
ehama aulak wenne na ban api kochara unlock karala tynawada hariyata unlock karanna one karaddi
kisi case ekak na
anika router wala unlock karama aniwa global version ekak flash karanna one
nathan aye dialog hari slt hari un aluth update ekak dunna gaman relock wenawa
coporate login eken log wela aniwa TR069 Disable krapan nathan ISP ta puluwan ape router ekata remote log wenna e wagema
nathan aniwa auto update wenawa arun update ekak release una gaman
firmware eka gihilla aththe machan uba oka aye flash karanna try karapan
dan owa denne na machan
unlocked router ekak gatta machan ebay walin. FDD all band support. TDD routers 3k tiye wadak ne.ehama aulak wenne na ban api kochara unlock karala tynawada hariyata unlock karanna one karaddi