රව්ඳු සහන් !!! බුකියම හඬා වැටෙයි..

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ජීවිතේ කියන්න මුණ පුක වීම තමයි සිහලුනි

    දැනගෙන රනිල් වගේ වැඩිය රඟන්නේ නැතුව ජීවත් වෙයල්ලා
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Baracudda ඉඳන් එතන රෙස්ටොරන්ට් හැම එකේම එලියට බැස්ස ගමන් රේල් පාර..
    බීලා එලියට බැහැලා කන ලගින් කෝච්චිය ගිහින් ගොඩක් උන් නූලෙන් බේරිලා තියෙනවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හැමදාම එක එක හේතු වලින් මිනිස්සු මැරෙනව.කෝච්චියෙ හැපිල අර කොල්ලෙකුයි අච්චී මලේ.ඒ වගේ.හැබැයි පොඩ්ඩක් ඇහැට කනට පේන කෙල්ලෙක් හරි හැන්සම් කොල්ලෙක් හරි මැරුනොත් බුකියෙ සහ විවිද තැන් වල මිනිස්සු හැමිනෙනව. කැත එකෙක් මැරුනොත් මෙහෙම දානවද. නෑ. ලෝක ස්වභාවෙ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    sunglass dala ayi ?
    Coffin Dancing GIF
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ada ude ganiyek phone eka kaney gahan eka paratama paara panna.. kaha irata ehayn

    Tire eka patch ekak daana gaman iddi thawa scooty akka kenek wrong side aynen giya... hamotama uthura dakuna maru una...

    Ane manda ban... koi wele awilla waddaida kiala bayen yanne dan

    Paare yana godak eun sihiyaen newey yanne
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,354
    113
    Nice chick...

    දැන් ඕකිට ගහන්න වටේ උන් අතරේ හෙන ගේමක් යයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    අනේ අනේ මේ මගුල් සිටි එක. මේලෝ රහක් නෑ 🥴
    ඒයි, මේක අඩුපාඩු හොයන්න දාපු නුලක් නෙමේ :eek:

    ඇයි යකෝ අපිට zoo එකකුයි, ගුවන් පාලමකුත් තියෙනවා යකෝ :rolleyes:

    බොලට කොහෙන්ද ඒවා 🤭
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Nice chick...

    දැන් ඕකිට ගහන්න වටේ උන් අතරේ හෙන ගේමක් යයි
    ඔය වගේ අඩු වයසින් මිනිහා මලාම මුලින්ම සෙට් වෙන්න එන්නේ මිනිහගේ යාළුවෝ..
    උදව් කරන මුවාවෙන් .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,559
    113
    Baracudda ඉඳන් එතන රෙස්ටොරන්ට් හැම එකේම එලියට බැස්ස ගමන් රේල් පාර..
    බීලා එලියට බැහැලා කන ලගින් කෝච්චිය ගිහින් ගොඩක් උන් නූලෙන් බේරිලා තියෙනවා
    Barccuda විතරක් නෙමේ ගල්කිස්ස හරියෙ උනත් එහෙමයි. ඒත් ඉතින් කොච්චර බිවුවත් මොලේ තියෙන එකා බලල පනිනව. සමහරු හෙනම ignorant ඒකයි වෙලා තියෙන්නෙ.