රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ඇයි බන් මූ පන්නන්ඩ මෙච්චර දඟලන්නේ?
    ගම්මන්පිල කෑ ගහනවා.මහින්දලා කෑ ගහනවා.රනිල් වික්‍රමසිංහයාණන්ගේ සාගල මැතිඳුන් රවීව එකතු කරගන්ඩ ට්‍රයි කරලා තියෙනවා.:confused:

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට මෝසමක් ගොනු කෙරේ…
    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න මහතා යටතේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යයි අගතියට පත් පාර්ශව වෙනුවෙන් අධිකරණයට මෝසමක් ගොනු කර ඇත.

    ලේකම්වරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විමර්ශණ වාර්තාවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති නිසා මෙම මෝසම ගොනු කර ඇත.

    නීතිඥ සජිත ගමගේ මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ මේ් බව දැනුම් දී ඇ.

    පාස්කු ප‍්‍රමාරය සම්බන්ධ කොමිෂන් වාර්තා තුන අධිකරණය හමුවට කැඳවන ලෙසත් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් නීතීඥවරය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    සිදුවීමට අදාළව නිකුත් කර ඇති බී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකුට එම ලේඛණ ලැබුණු ආකාරය ගැටළු සහගත බවත් ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් කියමින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සදහා අධිකරණයේ මැදිහත් වීමක් සිදු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

    එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළේය.

    මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළ නීතිඥවරයා එම ප්‍රහාරයට අදාළ වාර්තා තුන් අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

    ‘මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ අය මහජන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහුට මේ සම්බන්ධයෙන් නියෝග දිමේ බලයක් නැති බවත් කියමින් විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකියි’ යයි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

    ‘මේ නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් මාධ්‍යවේදියෙක් අදහස් දැක්වූවා. විමර්ශන නිලධාරියා මාරු කරන බව ඔහු මාධ්‍යට කියා දිනකින් එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කලා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටු වල විනිසුරුවරුන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා. මෙලෙස ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සුදුසු නැහැ. දක්ෂ විනිසුරුවන් මේ වාර්තා සකස් කලේ. මේ වාර්තා ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශන කරන්න. ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට තිබෙනවා’ යයි කී ඒ මහතා අගතියට පත් මිය ගිය වින්දිතයන් වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව කීවේය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    okunta thiyenna awula thamai NPP anduwak apu eka,
    SLPP,SJB,UNP naki huththige puthala dannawa parliment election ekath kela wenawa kiyala, ehema unoth anurata salute gahala sir kiyanna wenawa, oka okunta madi kamak,
    dekka neda lohan pukwatta kiyapu kathawa, dan okata eliyata enna baruwa hangila inne.

    ithin saralawa anduwa janatha wirodi karanna gahanna puluwan geta serama gahanawa, owa pitipasse inne lohan, prasanna, rajapakshala wage minssu, gommanpila kiyanne iththek witharai, uge ara australian naduwa uda gaththu gaman kata puka wahagena idi.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    ඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
    ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
    අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව

    දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
    ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
    කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ . 🥱

    කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ??? :rofl:

    තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    දැන් උසාවිය තීරණය කරයි ඌ එකට සුදුසුද නැද්ද කියල. උබල පැත්තකට වෙලා බලාගෙන හිටපල්ලා. ඕක වෙන්න ඕන ඔය විදියට තමයි. ජෙප්පෝ නිකන් කෙඳිරි ගෑවට වැඩක් නැහැනේ :ROFLMAO: 🤌
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
    ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
    අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව

    දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
    ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
    කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ . 🥱

    කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ??? :rofl:

    තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .

    මම නම් අහලා තියෙන්නේ ඉහළින් නියෝගයක් එනකම් සීඅයිඩී එකට මොකුත් ත්නියම කරන්න බෑ කියලා..
    මොකද එතකොට අපරාධයක් වෙලත් නෑ..
    වළක්වා ගන්න ඒවට සීඅයිඩී එක අදාල වෙන්නේ කොහොම ද..
    ත්‍රස්ත විමර්ශන එකට නම් මොනවා හරි කරන්න තියෙන්නෙ ඇති ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    මම නම් අහලා තියෙන්නේ ඉහළින් නියෝගයක් එනකම් සීඅයිඩී එකට මොකුත් ත්නියම කරන්න බෑ කියලා..
    මොකද එතකොට අපරාධයක් වෙලත් නෑ..
    වළක්වා ගන්න ඒවට සීඅයිඩී එක අදාල වෙන්නේ කොහොම ද..
    ත්‍රස්ත විමර්ශන එකට නම් මොනවා හරි කරන්න තියෙන්නෙ ඇති ..
    දැන් අද රෑට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට එනව නිව්ස් එකක් හෙට උදේට ගහනව කියලා . එතකොට කිසි දෙයක් කරන්න බැරි ද ?
    ඉහලින් කියනකන් ඉන්න ඕනද ?

    ඔතන තියෙන්නේ අතපසුවීම් , නොසලිකිල්ල වගේ දේවල් නේ වලක්වා ගන්න බැරි උනා කියන එකේදී .
    ඉතින් ඒක යන්නේ ඒ වෙලාවේ හිටපු ඉහල නිලදාරීන් ගෙන් නෙවෙයි ද ?

    කොහොමත් ඔය සෙට් එකේ කෙනෙක් යටතේ පරීක්ෂණ කරන එකේ අවුලක් වෙන්නේ නෑ කියලා ද කියන්නනේ ?
    ඒ මිනිස්සු නිර්දෝෂී නම් ඒවා ඔප්පු උනාම තනතුරු දුන්නට අවුලක් නෑ නේ . පරීක්ෂණ කරන්න පුලුවන් නේ වෙන ඕකට වුනේ අනති සෙට් එකක් දාල .
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
    ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
    අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව

    දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
    ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
    කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ . 🥱

    කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ??? :rofl:

    තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .

    එක්කො උඹ හරි කතාව දන්නෙ නෑ
    නැත්තං උඹත් මේකෙ ලොකු කැම්පේන් එකක් කරනව
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එක්කො උඹ හරි කතාව දන්නෙ නෑ
    නැත්තං උඹත් මේකෙ ලොකු කැම්පේන් එකක් කරනව
    ඒකනේ බං...
    මම අහල තියන විදියට රවී, ශානි දෙන්න ඔක්කොම හොයලා අන්තිම හරියට එනකොට පරීක්ෂණ නවත්තලා..
    මුං දිගටම කරන් යන්න හදද්දී නේද මොකක්ද මඟුලක් කියලා වැඩ තහනම් කලේ 🤦...
    මුං දෙන්නට වඩා ඕක ගැන දන්නේ අර පෙරටු ගාමී එකෙන් ඡන්දෙ ඉල්ලන එක විතරයි ද කොහෙද
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේක අල්ලන් ගොඩ යන්න හදපු ගෝඨත් ඉවර වුණා. අනුරටත් එහෙම වෙවිද ?
     
    • Like
    Reactions: Gizolaa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    මුං දෙන්නට වඩා ඕක ගැන දන්නේ අර පෙරටු ගාමී එකෙන් ඡන්දෙ ඉල්ලන එක විතරයි ද කොහෙද
    කවුරු ගැනද කියනෙන් ?
    අර රවී ශානි එක්ක සෙට් වෙලා documentary හදල සල්ලි හොයන උන් දෙන්න ද ??

    උන් දෙන්න දැන් රවී ශානි එක්ක සෙට් වෙලා බිස්නස් එකක් කරනවා නේ කොහෙන් ගියත් දැන් . උන් කැමති නෑ තමන්ගේ video වල උඩින් තියපු චරිත වලට වරදක් වෙනවට කියලා ඕන එකෙක්ට හිතන්න සාධාරණ හේතු තියනව . ඔන්න ඔය වගේ video හදන්නේ නැතුව ස්වාධීනව හිටියනම් උන් කියන දේ ඇත්තටම කියනව කියල හිතන්න පුලුවන් .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම නම් අහලා තියෙන්නේ ඉහළින් නියෝගයක් එනකම් සීඅයිඩී එකට මොකුත් ත්නියම කරන්න බෑ කියලා..
    මොකද එතකොට අපරාධයක් වෙලත් නෑ..
    වළක්වා ගන්න ඒවට සීඅයිඩී එක අදාල වෙන්නේ කොහොම ද..
    ත්‍රස්ත විමර්ශන එකට නම් මොනවා හරි කරන්න තියෙන්නෙ ඇති ..

    Iahalin mona wagey order ekak da enna oane? Ehema unath eaka weradi, maithreepala hamathanama kiya kiyanyanawa uuta kiwwe na kiyala. Mum psd, msd vip security unta parissam wenna kiyala liyum gahuwe eyi?
     
    • Like
    Reactions: Gizolaa

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    දැන් අද රෑට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට එනව නිව්ස් එකක් හෙට උදේට ගහනව කියලා . එතකොට කිසි දෙයක් කරන්න බැරි ද ?
    ඉහලින් කියනකන් ඉන්න ඕනද ?

    ඔතන තියෙන්නේ අතපසුවීම් , නොසලිකිල්ල වගේ දේවල් නේ වලක්වා ගන්න බැරි උනා කියන එකේදී .
    ඉතින් ඒක යන්නේ ඒ වෙලාවේ හිටපු ඉහල නිලදාරීන් ගෙන් නෙවෙයි ද ?

    කොහොමත් ඔය සෙට් එකේ කෙනෙක් යටතේ පරීක්ෂණ කරන එකේ අවුලක් වෙන්නේ නෑ කියලා ද කියන්නනේ ?
    ඒ මිනිස්සු නිර්දෝෂී නම් ඒවා ඔප්පු උනාම තනතුරු දුන්නට අවුලක් නෑ නේ . පරීක්ෂණ කරන්න පුලුවන් නේ වෙන ඕකට වුනේ අනති සෙට් එකක් දාල .
    Iahalin mona wagey order ekak da enna oane? Ehema unath eaka weradi, maithreepala hamathanama kiya kiyanyanawa uuta kiwwe na kiyala. Mum psd, msd vip security unta parissam wenna kiyala liyum gahuwe eyi?

    දැන් අද රෑට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට එනව නිව්ස් එකක් හෙට උදේට ගහනව කියලා . එතකොට කිසි දෙයක් කරන්න බැරි ද ?
    ඉහලින් කියනකන් ඉන්න ඕනද ?

    ඔතන තියෙන්නේ අතපසුවීම් , නොසලිකිල්ල වගේ දේවල් නේ වලක්වා ගන්න බැරි උනා කියන එකේදී .
    ඉතින් ඒක යන්නේ ඒ වෙලාවේ හිටපු ඉහල නිලදාරීන් ගෙන් නෙවෙයි ද ?

    කොහොමත් ඔය සෙට් එකේ කෙනෙක් යටතේ පරීක්ෂණ කරන එකේ අවුලක් වෙන්නේ නෑ කියලා ද කියන්නනේ ?
    ඒ මිනිස්සු නිර්දෝෂී නම් ඒවා ඔප්පු උනාම තනතුරු දුන්නට අවුලක් නෑ නේ . පරීක්ෂණ කරන්න පුලුවන් නේ වෙන ඕකට වුනේ අනති සෙට් එකක් දාල .

    දැන් අද රෑට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට එනව නිව්ස් එකක් හෙට උදේට ගහනව කියලා . එතකොට කිසි දෙයක් කරන්න බැරි ද ?
    ඉහලින් කියනකන් ඉන්න ඕනද ?

    ඔතන තියෙන්නේ අතපසුවීම් , නොසලිකිල්ල වගේ දේවල් නේ වලක්වා ගන්න බැරි උනා කියන එකේදී .
    ඉතින් ඒක යන්නේ ඒ වෙලාවේ හිටපු ඉහල නිලදාරීන් ගෙන් නෙවෙයි ද ?

    කොහොමත් ඔය සෙට් එකේ කෙනෙක් යටතේ පරීක්ෂණ කරන එකේ අවුලක් වෙන්නේ නෑ කියලා ද කියන්නනේ ?
    ඒ මිනිස්සු නිර්දෝෂී නම් ඒවා ඔප්පු උනාම තනතුරු දුන්නට අවුලක් නෑ නේ . පරීක්ෂණ කරන්න පුලුවන් නේ වෙන ඕකට වුනේ අනති සෙට් එකක් දාල .
    අම්බො. මුන් ලොක්කව බෙරගන්න හදන හැදිල්ලක්. පස්කු කියන්නෙ එක රැයින් වෙච්ච දෙයක් නෙමී. ඇත්තම කතව CID එකට මුකුත් කරන්න බැහැ බන් පොලිස්පති අනුමැතිය නැතුව.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අම්බො. මුන් ලොක්කව බෙරගන්න හදන හැදිල්ලක්. පස්කු කියන්නෙ එක රැයින් වෙච්ච දෙයක් නෙමී. ඇත්තම කතව CID එකට මුකුත් කරන්න බැහැ බන් පොලිස්පති අනුමැතිය නැතුව.
    ඒක ඉතිං උසාවිය බලා ගනියිනෙ. මුලින් චෝදනා එල්ල වෙලා නම් අයින් කරන්න එපැයි ඒවා ඔප්පු වෙනකල්. මුන්ගෙ වැරැද්දක් නැත්නම් නිදහස් වෙයි චෝදනා වලින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    අම්බො. මුන් ලොක්කව බෙරගන්න හදන හැදිල්ලක්. පස්කු කියන්නෙ එක රැයින් වෙච්ච දෙයක් නෙමී. ඇත්තම කතව CID එකට මුකුත් කරන්න බැහැ බන් පොලිස්පති අනුමැතිය නැතුව.
    එහෙනම් මොකට ද CID එකේ ලොක්කට ප්‍රහාරය ගැන දැනුම් දෙන්නේ ?
    දැන් තව පැයකින් මෙතනට ගහනව කියලා CID එකට තොරතුරක් ලැබෙනවා නම් මුකුත් කරන්න බෑ උඩින් කියනකන් නිකන් ඉන්න ඕනේ කියලා ද කියන්නේ ?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    එහෙනම් මොකට ද CID එකේ ලොක්කට ප්‍රහාරය ගැන දැනුම් දෙන්නේ ?
    දැන් තව පැයකින් මෙතනට ගහනව කියලා CID එකට තොරතුරක් ලැබෙනවා නම් මුකුත් කරන්න බෑ උඩින් කියනකන් නිකන් ඉන්න ඕනේ කියලා ද කියන්නේ ?
    මේ ප්‍රශ්නේ මචන් හෙන වැදගත් මේ discussion එකට. මොකද ඔය වගේ ආයතනයකට මොනවහරි ඇක්ෂන් එකක් ගන්න මන්ඩෙට් එකක් තියෙනවද නැද්ද කියල හරියට define කරලා තියෙන්න ඕන. අනිවාර්යයෙන් ඇති. Follow කරන්න ඕන protocol එක හරියටම කොහෙහරි document කරලා ඇති. අන්න ඒක හරියට quote කරලා මිනිස්සුන්ට කිව්වනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නොකියන්නේ මෙතන උන්ගේ mandate එකේ grey areas තියේද දන්නේ නැහැ.

    හිතපන් CID එකට එහෙම decision එකක් ගන්න authority එකක් නැහැ කියල. එතකොට උන් හරියටම instructions එනකල් ඉන්න ඕන. ලංකාවෙම පල්ලි පන්සල් වලට ගහනවා කිව්වත් උන්ට officially මොකුත් කරන්න බැහැ. හැබැයි ඉතින් ඕවා අපි assume කරන්න ඕන නැහැ මම කියන්නේ, මොකද ඔය chain of command එක document වෙලා තියෙන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    මේක අල්ලන් ගොඩ යන්න හදපු ගෝඨත් ඉවර වුණා. අනුරටත් එහෙම වෙවිද ?
    ලේ වලින් වාසි ගන්න නන් එන්නේ එහෙම්ම වෙයි. මැරුනේ කිසිම වැරද්දක් නැතුව පල්ලි ගිය හෝටල් ගිය මිනිස්සු. 😕
     
    Similar threads