CID ගන්න හැම තිරනයකටම එතකොට පොලිස්පති ගේ අනුමැතිය තියෙන්න ඕන ද ?මේ ප්‍රශ්නේ මචන් හෙන වැදගත් මේ discussion එකට. මොකද ඔය වගේ ආයතනයකට මොනවහරි ඇක්ෂන් එකක් ගන්න මන්ඩෙට් එකක් තියෙනවද නැද්ද කියල හරියට define කරලා තියෙන්න ඕන. අනිවාර්යයෙන් ඇති. Follow කරන්න ඕන protocol එක හරියටම කොහෙහරි document කරලා ඇති. අන්න ඒක හරියට quote කරලා මිනිස්සුන්ට කිව්වනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නොකියන්නේ මෙතන උන්ගේ mandate එකේ grey areas තියේද දන්නේ නැහැ.
හිතපන් CID එකට එහෙම decision එකක් ගන්න authority එකක් නැහැ කියල. එතකොට උන් හරියටම instructions එනකල් ඉන්න ඕන. ලංකාවෙම පල්ලි පන්සල් වලට ගහනවා කිව්වත් උන්ට officially මොකුත් කරන්න බැහැ. හැබැයි ඉතින් ඕවා අපි assume කරන්න ඕන නැහැ මම කියන්නේ, මොකද ඔය chain of command එක document වෙලා තියෙන්න ඕන.
බෝම්බ කේස් එකට විතරක් විශේෂයක් ද ?
