රවීගේ-දියණියගෙන්-CID

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රවීගේ-දියණියගෙන්-CID

    රවීගේ දියණියගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි

    33774-onela-case1913475014.jpg


    බැදුම්කරේට බොරු සාක්ශි දීලා



    අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කාලා මුන් සුර සැප විඳිනවා. පවු යකෝ මේ පුංචි රටේ දස දුක් විඳින මිනිස්සුයි වැඩිපුර ඉන්නේ .රජයේ මුදල් දේපල බැංකු ඔක්කොම හොරා කනව. දේශපාලනය කරන්න පටන්ගන්න ඵන්නෙ බයිසිකලයෙන් යන්නේ V8 වලින්....ඕව කවද හරි දවසක ඩබල් ඵකේ ගෙවන්න වෙනවා.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,593
    21,101
    113
    මුන්ගේ ගෑස් බලපල්ල්කෝ හරියට අපි උන්ගෙන් හොරකන් කලා වගේ
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ඕවට දවස රිටන් එක හම්බ වෙනමයි. හොන හතම ගහලා ඇඹරිලා යන හැටි බලපල්ල කෝ. මේකිගේ සින් එක නිකන් අපි හරියට වැරදි කරලා වගේ.

    කොමේන්ට් එක අනිවා හම්බ වෙනවා නංගි ලගදිම! අපි ඒදාට කොමේන් කරන්නම්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,510
    113
    රූකඩ රාජ්ජේ

    මේ දවස්වල රවියත් CID භූමිකාව ක රගපානවා නේ...හොරුන්ගෙත් හොරු.... කම්බ හොරු මුන් පවුලම...

     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    මේ දවස්වල රවියත් CID භූමිකාව ක රගපානවා නේ...හොරුන්ගෙත් හොරු.... කම්බ හොරු මුන් පවුලම...


    ලැජ්ජ නැතිකම​
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    What the fuck......

    අරහෙන් රවියා ප්‍රශ්න අහනවා,

    මෙහෙන් රවිගේ දුවගෙන් අහනවා...
    :confused::confused::confused:

    ඒකිගේ ගෙම්බර් බලපන්කො...:oo:

    ඔක්කොම සුඩානයට පිටුවහල් කරන්න ඕනේ. :frown:
     
    • Like
    Reactions: EUMA175

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මේ දවස්වල රවියත් CID භූමිකාව ක රගපානවා නේ...හොරුන්ගෙත් හොරු.... කම්බ හොරු මුන් පවුලම...


    කැකිල්ලේ නඩු
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඔබට මතක නෑ ...
    මට අමතක නෑ ....
    පසුගිය වසන්ත කාලේ......
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    තිස්සගෙ දියණියගෙ අහලකින්වත් තියන්න බෑනේ මේ දැරිවි...

    _DSC0761in3.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුන්ට කර්මය කියන එක අදාල නැද්ද බන් ...ඒ ඔක්කොම පොඩි මිනිහට විතරද

    eelaga aathme kelani paalama yata idi aanduwatai parana hitapu untai bena bena horaa kewa rata winasa kara kiyala :yes:
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    මේකි බැඳලද? එල කෑල්ලක්නේ. ‍ෆිගර් එක ගූඩ්. හිරේ දැම්මොත් පව් වැඩේ:(