රවීගේ විරෝධය මැද මුදල් ඇමතිකම හර්ෂට

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    රවීගේ විරෝධය මැද මුදල් ඇමතිකම හර්ෂට

    එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට ලබා නොදීමටත් ඒ වෙනුවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමටත් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

    පසුගිය මාස හයක පමණ කාලයක් මුදල් අමාත්‍ය ධූරය දැරූ රවී කරුණානායක මහතාට දූර කාලය ඇතුළත බරපතල චෝදනා එල්ල වූ අතර මූල්‍ය කළමණාකරණයේදී ඔහු අසමත් වීම පිළිබඳවත් මෙලෙස අමාත්‍ය ධූරය ලබා නොදීමට හේතු වී ඇති බව වාර්තා වේ.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප අමාත්‍ය ධූර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. පසුගිය ආණ්ඩුවේදීද හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් සිටී නමුත් රවී කරුණානායක මහතා එජාපයේ උප නායකයා වීමත් දිස්ත්‍රික්කයේ ජනප්‍රියම චරිතය වීමත් හේතුවෙන් ඔහුට මුදල් අමාත්‍ය ධූරය හිමි විය. එහෙත් පසුගිය කාලය තුළ ඔහුට බරපතල චෝදනා එල්ල වීමත් මහ මැතිවරණයේදී රවී කරුණානායක මහතට මනාප සංඛ්‍යාව අඩු වීමත්‍ෙමුදල් අමාත්‍ය ධූරය අහිමි වීමට බලපා තිබේ.

    රවී කරුණානායක මහතා පරදා මහ මැතිවරණයෙන් මනාප ලබා ගනිමින් හර්ෂ ද සිල්වා ඉදිරියට පැමිණීමත් මෙම තීරණයට බලපා ඇති අතර ඔහුට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමට එජාප නායකයා මෙන්ම සභාපතිවරයාද එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

    - http://www.lankatruth.com/home/sinh...:2015-08-22-14-33-01&catid=41:local&Itemid=74
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවා..... හර්ෂ නම් හොඳා.... රවී කියන්නේ කටින් බතල හිටවන සොන්නයෙක් බං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒක නම ගොඩක් හොද දෙයක්.
    හොරා කන්න බැරි අමාත්‍යංශයක් රවීට දුන්නා නම් හරි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් ඊට වැඩිය කන්න පුලුවන් එකක් දෙයි වෙලඳ ඇමති වගේ එකක්

    :D

    deewara amathi kama demu, ethakota kanna wenne malu ne :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක නම ගොඩක් හොද දෙයක්.
    හොරා කන්න බැරි අමාත්‍යංශයක් රවීට දුන්නා නම් හරි.

    හොරා කන්න බැරි එව්වා නෑනේ බං. මොකක් දුන්නත් කොහොම හරි ඕකා නම් හොරා කනවා.

    අන්න සීනි ඇමති, බීට් ඇමති වගේ සොන්න ඇමති කමක් තමයි ඕකට වටින්නේ. :angry::angry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට ලබා නොදීමටත් ඒ වෙනුවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමටත් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

    පසුගිය මාස හයක පමණ කාලයක් මුදල් අමාත්‍ය ධූරය දැරූ රවී කරුණානායක මහතාට දූර කාලය ඇතුළත බරපතල චෝදනා එල්ල වූ අතර මූල්‍ය කළමණාකරණයේදී ඔහු අසමත් වීම පිළිබඳවත් මෙලෙස අමාත්‍ය ධූරය ලබා නොදීමට හේතු වී ඇති බව වාර්තා වේ.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප අමාත්‍ය ධූර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. පසුගිය ආණ්ඩුවේදීද හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් සිටී නමුත් රවී කරුණානායක මහතා එජාපයේ උප නායකයා වීමත් දිස්ත්‍රික්කයේ ජනප්‍රියම චරිතය වීමත් හේතුවෙන් ඔහුට මුදල් අමාත්‍ය ධූරය හිමි විය. එහෙත් පසුගිය කාලය තුළ ඔහුට බරපතල චෝදනා එල්ල වීමත් මහ මැතිවරණයේදී රවී කරුණානායක මහතට මනාප සංඛ්‍යාව අඩු වීමත්‍ෙමුදල් අමාත්‍ය ධූරය අහිමි වීමට බලපා තිබේ.

    රවී කරුණානායක මහතා පරදා මහ මැතිවරණයෙන් මනාප ලබා ගනිමින් හර්ෂ ද සිල්වා ඉදිරියට පැමිණීමත් මෙම තීරණයට බලපා ඇති අතර ඔහුට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමට එජාප නායකයා මෙන්ම සභාපතිවරයාද එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

    - http://www.lankatruth.com/home/sinh...:2015-08-22-14-33-01&catid=41:local&Itemid=74

    හොද තීරණයක්.මම කිව්වෙ කරැපයියා කියන පාතාල නායකයට රටේ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න නොදෙන එක.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    හොරා කන්න බැරි එව්වා නෑනේ බං. මොකක් දුන්නත් කොහොම හරි ඕකා නම් හොරා කනවා.

    අන්න සීනි ඇමති, බීට් ඇමති වගේ සොන්න ඇමති කමක් තමයි ඕකට වටින්නේ. :angry::angry:

    :rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හොරා කන්න බැරි එව්වා නෑනේ බං. මොකක් දුන්නත් කොහොම හරි ඕකා නම් හොරා කනවා.

    අන්න සීනි ඇමති, බීට් ඇමති වගේ සොන්න ඇමති කමක් තමයි ඕකට වටින්නේ. :angry::angry:

    ඇමති කම ගානත් සීමා කරලනේ නැත්නම් උබ කිව්වා වගේ ඇමතිකමක් දෙන්න තිබ්බා. :dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හර්ශ කැමති රනිල්ගෙ මිනිස්ට්‍රි එකට,රවීගෙ එකෙන් ප්ලැනින් වෙන්නෙ නැහැ.ඔය ගොසිප් වල යන බොරු දාන්න එපා.
    එක චොදනාවක් කියහන් පිලිගන්න පුලුවන් සාක්ශියක් එක්ක.කාගෙවත් රික්වෙස්ට් රනිල් ගනන් ගන්නෙ නැහැ.
    තනතුරු හදනව දෙනව කරන්න බැරි එවුන්ට මන්ත්‍රීකමේවත් දියුරුන් දෙන්න එපා කියල තියෙන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    රවියට පශුසම්පත් වගේ එකක් හොඳයි නේද බං? :D
     
    Similar threads