රවීගේ_අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

kyeosera

Member
Mar 17, 2017
179
23
0
මු අස්වුනේ විශ්වාසඝ0ගයක් ගේන්න හදපු නිසා...ඒක පරාද වුනොත්..ආන්ඩුව විසුරවන්න වෙන හින්දා...හොරාකාලා තව ගොන් ටොක් දෙනවා,,,
ල0කාවේ ගොන් හරක් ට මෙවා තෙරෙන්නැ..ඒ හින්දා දේශපාලුවො හෙලුවෙන් කරන0 ගහනවා....
බලන්න තව ටික දවසකින්..සියලු සාක්ශි නැති කරලා...මුව ඇමතිකමට ගන්නැද්ද කියලා....:angry::angry::angry::angry::angry::P:P:P
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගෙදර බත ඉදෙන්නෙ නෑ රවි ච්චී
    හුස්ම ගන්න බෑ රවිච්චී
    ලමයි නිදියන්නෙ නෑ රවිච්චී
    හද පායන්නෙ නෑ රවිච්චී
    හුලගක් වෙලා ආයෙත් එන්න රවිච්චී :lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    20747928_1050290791778035_2301567524335074112_o.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පවු කියලත් හිතෙනවා
    එතකොට අර්ජුන් මහේන්ද්‍රන්
    ඇලා්සියස් උත්තමයා
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    බැදුම් කරේ හොරා කෑවට අගමැති රනිලවත් කොමිසමනට කැදවපු ගමන් උන්දත් ඉල්ලා අස්වෙයි මම හිතන්නෙ..ශෝක්...:cool:

    fatta kindiya:rofl::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රවියව බිල්ලට දීලා රන්න පොනිල් ගොඩ ගියා..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් මම sandunbuwa පොඩි ප්‍රශ්නයක් අහන්නම්,

    ✔අපි පිළිගනීමු මොහොතකට රවී නිර්දා‍ෙශයි කියලා

    දැන් එතකොට රවී ගෙදර සේප්පුවෙන් කෝටි 14k අරගෙන නේද?ඔය ගෙදර මිලට ගත්තේ,ඒ වගේම ඒ සල්ලි ලැබුණේ එංගලන්තයේ ඉන්න හිතවතෙක්ගෙන් නේද? එහෙම තමයි රවී කියන්නේ.
    දැන් එතකොට,

    • පිටරටින් කෝටි 14k ගෙනාව එකයි.
    • ඒ ගෙනල්ලා සේප්පුවේ දාගෙන හිටපු එකයි වරදක් නෙමෙයිද ?

    උඹ හරි මම හරි ගෙදර සේප්පුවක පිටරටකින් කෝටි 14k තියාගෙන හිටියොත් ආදායම් බඳු ඒකෙන් එන්නේ නැද්ද? මුදල් විශුද්ධිකරනය කරලා කියන්නේ නැද්ද?,අනිවාර්යෙන්ම ඕක දැනගෙන එක පයෙන් අත්තඩංගුවට ගන්නේ නැද්ද?
    ඉතිං කොහොමද රවී එළියේ ඉන්නේ.
     
    Last edited:

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මචන්, ඇත්තටම උඹට මෙහෙම threads දානවට ගාණක් හම්බෙනවද ? සිරා අහන්නේ. මම මේ දවස් වල part-time ජොබක් හොයනවා. පුළුවන් නම් මටත් වැඩක් සෙට් කරලා දෙන්න. උඹට පිං
     
    • Like
    Reactions: Mewan_Rose

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මචන්, ඇත්තටම උඹට මෙහෙම threads දානවට ගාණක් හම්බෙනවද ? සිරා අහන්නේ. මම මේ දවස් වල part-time ජොබක් හොයනවා. පුළුවන් නම් මටත් වැඩක් සෙට් කරලා දෙන්න. උඹට පිං
    :lol:
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මචන්, ඇත්තටම උඹට මෙහෙම threads දානවට ගාණක් හම්බෙනවද ? සිරා අහන්නේ. මම මේ දවස් වල part-time ජොබක් හොයනවා. පුළුවන් නම් මටත් වැඩක් සෙට් කරලා දෙන්න. උඹට පිං

    මූ නෙමෙයි මෙතන ලොක්ක උඹ කෙලින්ම monson ට පීඑම් පාරක් දාපන් වැඩේ කරල දෙයි
    පොරට අර සංවර්ධන ත්‍ර්ඩ් එකට එහෙම ලොකු ගානක් ගෙවනව :shocked:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන්, ඇත්තටම උඹට මෙහෙම threads දානවට ගාණක් හම්බෙනවද ? සිරා අහන්නේ. මම මේ දවස් වල part-time ජොබක් හොයනවා. පුළුවන් නම් මටත් වැඩක් සෙට් කරලා දෙන්න. උඹට පිං

    :lol::lol::lol:
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell

    මූ නෙමෙයි මෙතන ලොක්ක උඹ කෙලින්ම monson ට පීඑම් පාරක් දාපන් වැඩේ කරල දෙයි
    පොරට අර සංවර්ධන ත්‍ර්ඩ් එකට එහෙම ලොකු ගානක් ගෙවනව :shocked:

    විහිළු නෙවේ බන්. පොඩ්ඩක් හිතපන්. අපි කොහොමත් fb, elakiri එනවනේ හැමදාම වගේ. එහෙම එකේ මෙහෙම පොස්ට් එකක් දෙකක් දාල පොඩි ගානක් හොයාගන්න පුලුවන්නම් පට්ට වටිනවනේ මචං.

    සඳුන් බුවා vacancies තියනවනම් pm කරපන්
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මූ නෙමෙයි මෙතන ලොක්ක උඹ කෙලින්ම monson ට පීඑම් පාරක් දාපන් වැඩේ කරල දෙයි
    පොරට අර සංවර්ධන ත්‍ර්ඩ් එකට එහෙම ලොකු ගානක් ගෙවනව :shocked:

    ow ow monsonta hamadama kata pirenna hambenawalu mangalayagen....
    mangalaya nattn ranila aniwa denawalu.....
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    විහිළු නෙවේ බන්. පොඩ්ඩක් හිතපන්. අපි කොහොමත් fb, elakiri එනවනේ හැමදාම වගේ. එහෙම එකේ මෙහෙම පොස්ට් එකක් දෙකක් දාල පොඩි ගානක් හොයාගන්න පුලුවන්නම් පට්ට වටිනවනේ මචං.

    සඳුන් බුවා vacancies තියනවනම් pm කරපන්

    :lol::lol::lol::lol::lol::lol: