පොඩ්ඩක් ඉවසපල්ලා.... ලොතරැයි මණ්ඩලේ ජාත්‍යන්තරේට ඇරන් ගියා විතරයි.... තාම මොකුත් කරගන්න බැරිඋනා.....

ammatahudu kolla venas vela thiyena tharamරවියයි අර්ජුන කාරයයි අයියයි මල්ලි වගේ බං පෙනුමෙන් එහෙම හිතෙන්නේ මට විතරද
මුන් කම්බ හොරු සෙට් එකක් පොන්නයෙක් රවට්ටගෙන සිංහලුන්ගේ සල්ලි උස්සනව මේ සිදුවීම unp ආණ්ඩුව නම් වේ

රවියට මීට කලිනුත් නඩු තිබුන. මහින්ද ඒ නඩු පරක්කු කෙරෙව්ව.
ammatahudu kolla venas vela thiyena tharam![]()

සිවිල් පිට ඉන්න පොලිස් කාරයෝ ටිකක් එක්ක සුදු වෑන් එකක් යවලා අල්ලගන්න බැරිද දන්නෙ නෑ...![]()

ඔන්න බලපන් රනිල කියාගෙන ආපු චන්ද පොරොන්දු
1. හොරු අල්ලනවා - අල්ලපු හොරෙක් නෑ මහා බැංකුවත් හොරා කාල රටේ ලොකුම හොරකම කළා
2.ලිච්චවී පාලනය - කෝ මාද්‍ය නිදහස රජයේ මාද්‍ය තනිකරම රෙදි හෝදන්නේ ආණ්ඩුවේ,
කෝ කියපු විනිවිද භාවය?
සුදු වෑන් එළිපිට ඇවිත් මිනිස්සු උස්සනවා, ඒ අස්සේ කළු ඩිෆෙන්ඩර්.
සරසවි සිසුන්ගේ ගැටළු නරක අතටම හැරිලා, හැමදාම පොලිසියෙන් ගුටි බැට.
3.යහපාලනය - ඇමතිවරු වැහි වැහැල, පුළුවන් තරම් උන් හොරා කනවා.
ඇමතිවරුන්ට කෝටි ගණන් වාහන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
එහෙටත් නැති මෙහෙටත් නැති අමාත්‍යංශ බෙදිල්ල.
පරදිනවට බයේ චන්ද කල් දාල ජනතාවගේ චන්ද අයිතිය උල්ලංගනය කිරීම
4. සංවර්ධන News- කෝ මේ අවරුදු 2 කට පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති?
මහින්ද පටන් ගත්තු ඒවත් තාම කොට උඩ.
අතුරු පාරක් හදාගන්න බෑ.. හදපු පාරවල් නඩත්තුවක් නෑ.
හදපු ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩාංගන, පාලම් නඩත්තුවක් නෑ. බාගෙට බාගයක් විනාශයි
ඇලවල් ගාවින් යනකොට නහය කඩන් යන සුවද
කුණු හැමතැනම, කිසිම සැලැස්මක් නෑ .
ඔව් ඔව් ඇයි පරාජිත කිව්වේ සංවර්ධනේ වෙද්දී ඩෙංගු වැඩි වෙනවා කියල.
රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. අවුලක් නෑ රනිල් ඇමෙරිකාවේ යනවනේ බෙහෙත් ගන්න. අනික දැන් සයිටම් ඉස්පිරිතාලේ තියෙනවනේ
5. චන්ද පොරොන්දු -
ෆ්‍රී වයිපයි ලැබුන (දුරකථන ගාස්තු වැඩි උනා)
නොතෙමි යන්න වොක්සාවැගන් කාර් ලැබුන (වැස්ස නැති වෙලාවට ) දැන් මිනිස්සු කාර් වල යන නිසා බස් ගාස්තුත් වැඩි උනා
රැකියා දසලක්ෂයක් දුන්න ( මට ජොබ් එක ලැබුනෙත් ඒකෙන්)
ෆ්‍රී ටැබ් ලැබුනා (අන්න ලියුමක් ඇවිල්ල ඒකට සල්ලි ගෙවන්න කියලා)
කර්මාන්තපුර ඉදිවුනා (කොයි පැත්තේද දන්නේ නෑනේ)
6. සහජීවනය -
රණවිරුවෝ හිරේ කොටි නිදහස්
යාපනේ වෙඩි තියාගන්නවා
විග්නේශ්වරන්ට උතුර ලියල දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා
මුශ්ලීම් මුනියල කෑගහුවොත් සහජිවනේ, හාමුදුරුවෝ කෑගහුවොත් ජාතිවාදේ
ඔය ටිකක් විතරයි රනිල් මහත්තයාගේ වැඩ. දිගටම ලිව්වොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව විශ්වාස කරමු අපි
උබලත් දන්නා දේවල් එකතු කරපල්ලා.
මහා බැංකු හොරා අර්ජුන් ඇලෝසියස් ගෙන් රවිට ලැබුණු ලක්ෂ 1650 ක සුපිරි නිවස ගැන කියන්න රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි
මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ පැමිණීම අද දිනයේදී අවිනිශ්චිත බව වාර්තා වුණා.
ඒ අමාත්‍යවරයා අද දිනයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින්.
අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා.
එහෙත් අමාත්‍යවරයා කාර්යබහුල බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම්දීම නිසා යළිත් අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.
----------------------------------------------
ලක්ෂ 1650 ක සුපිරි නිවස ගැන කියන්න රවී අද කොමිසමට එයි
2017 / 07 / 26 05:41
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතයි. අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා.
මීට පෙර රවී කරුණානායක අමාත්‍යවරයාට දන්වා තිබුණේ ඊයේ (25) දිනයේ කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙසටයි. එහෙත් ඔහු සිය නීතීඥයෙක් මාර්ගයෙන් කොමිසම වෙත දන්වා තිබුණේ වෙනත් කාර්යන් කිහිපයක් හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.
අර්ජුන් ඇලෝසියස් විසින් මසකට රුපියල් ලක්ෂ 116 ක මුදලක් ගෙවමින් කොල්ලුපිටියේ මහල් නිවසක් කුලී පදනම මත ලබා දී තිබූ බව කොමිසම හමුවේ ඉකුත් සදුදා අනාවරණ වුණා. ඊට මුදල් ලබාදී තිබුණේ අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දැරූ පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගමයි.
කුලී ගිිවිසුම අවසන් වීමෙන් පසු රුපියල් ලක්ෂ 1650කට අර්ජුන් ඇලෝසියස් අදාළ නිවස මිලදී ගෙන අමාත්‍ය රවී කරුණානායකට ලබාදී ඇති බවයි වැඩි දුරටත් අනාවරණ වුණේ. ඒ, අදාළ මහල් නිවසේ හිමිකාරීත්වය දැරූ දේපළ වෙළදාම් සමාගමේ අධ්යක්ෂවරියක් කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකදීයි.
http://nethnews.lk/article/44084

- සිවිල් පිට ඉන්න පොලිස් කාරයෝ ටිකක් එක්ක සුදු වෑන් එකක් යවලා අල්ලගන්න බැරිද දන්නෙ නෑ...![]()