රවීට විශ්වාසභංගයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රවීට විශ්වාසභංගයක්

රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

(නාලක සංජීව දහනායක)
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය.
එම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා ඇති අතර එය බාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් අද කථානායක කාර්යාලයට පැමිණියහ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙච්චර නඩු තියෙන මහින්දට නාමල්ට විශ්වාස බංග ගේන්නේ නැත්තීඇයි?
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් රනිල්ගේ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාස බංග වලට මෛත්‍රීගේ ඇමතිවරු අත ඉස්සුවොත් මෛත්‍රීගේ ඇමතිවරුට විස්වාස බංග ගෙනකොට යූන්පි ඇමතිවරුත් අත් උස්සයි.එතකොට එස්.බී, නිමල් සිරිපාල දයාසිරි වගේ අයට ඇමතිකම් නැති වීමේ අවදානමක් එනවා.:D
 

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    විස්වාසබංග මොනවද බන්,,ඔය ඔක්කොම බොරු ශෝඑක විතරයි..UNP UPFA JV JHU TNA SLM පක්ශ ඔක්කොම කරන්නෙ මිනිස්සු අන්දන එක..රවිට මොකුත් වෙන්නැ..විස්වාසබංගෙට බහුතරයක් නෑ...අනික මේව ගේන උන් කරන්නෙ ආතල් එකක් ගන්න එක..හොදටම දන්නව බොරු වැඩ කියල...මීඩියාවලින් ප්‍රචාරනය ගන්න එක මොනා හරි බොරු වැඩක් කරල කර ගන්නවා


    මචන් රවී කොච්චර හොරකම් කරල තිබ්බත්..ලොකෙම ඉදිරියේ මොලයක් තියෙන ඕනම කෙනෙක්ට මිනිහ ලොකෙ බිහි වෙච්ච ලොකුම ජරා හොරෙක් කියල සක්සුදක්සේ පෙනුනත්..මේ රටේ ලොකු මිනිස්සුන්ට මොනාකලත් දඩුවම් ලැබෙන් නෑ...අසරනයට..සාමන්ය මිනිහට තමා රුපියලක් අඩු උනත් කේස් දාන්නෙ..බඩගින්නට පාන් රාත්තලක් හොරෙකම් කලත්..පොල් පොලොස් ගෙඩියක් දරුවන්ගෙ බඩගින්නට කඩා ගත්තත් පොලෝසියෙන් ඇවිල්ල ගමටම පෙන්න කුදලගෙන ගිහින් අතපය කැඩෙන්න ගහන්නෙ,,,මරලත් දාන්නෙ..

    මේ රටේ නීතිය බලපාන්නෙ උබලට අපිට විතරයි..මේ හොරුන්ට නීති අදාල නැ...මේ කොච්චර සාක්කි තිබ්බත් අන්තිමට ඔප්පුකරන්න බෑ කියල ශෝ එක අවසන් කරනවා..

    අනික මහින්දලට තියෙන චෝදනා යහපාලන එවුන්ට තියෙන චෝදනා වලට අනෛයාන්ය වශයෙන් එකගත්වයෙන් උන් උන් සෙට්ල් කරගන්නවා..ඒව අපිට පේන් නෑ..

    උදාහරනයක් කිව්විවොත් බැසිල් කරල තියෙන හොරකන් තව දුරටත් නීතියෙන් වරදකරු නොකර ඉන්න පොරොන්දු වෙනවා රවී ට තියෙන හොරකම් වලට නීති කටයුතු බලාත්මක නොකර ඉන්න පොරොන්දු පිට...කොටින්ම කිව්වොත් බැසිල්ගෙ හොරකන් රවීගෙ හොරකන් වලට හිලව් කරනවා...
    මහින්ද හරි මොකෙක් හරි සන්ධානෙන් ආපුදාට රවීට කේස් දාන් නෑ එතකොට..
    මේව තමා දේශපාලන ගනුදෙනු..නැතුට මුන් කවුරුවත් ජනතාවට වැඩ කරන්නනම් එක ගත්වෙකට මෙහෙම එන් නැ.
    මේ රට කවදාවත්ම හැදෙන රටක් නෙවේ,,,බලහන් ඊලග දෙවෙනි තුන්වෙනි පෙල ඉන්න එවුන්..සජිත..කිසිම වැඩකට නැති තාත්තගෙ නම විකුනන් කයිවාරු ගහන ගොබිලෙක්..අනික් පැත්තෙ නාමල් ල...උන් ආයෙ ආවත් රේස් පදින එක මිසක් වෙන සෙතක් නැ..අනික් අතට ජේවීපි එකට කිසිදා අනාගතයක් නැ..
    එනිසා මේ රට හරියන් නැ..පුලුවන්නම් ඉගෙනගෙන හරි හොද රටකට යමල්ල...අනික් රටවල් වල දේශපාලකයො දැක්කම අපේ එවුන්ගෙ ජරා ගතිය හඩු ගතිය ගැන අපිටම කලකිරෙනවා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් රනිල්ගේ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාස බංග වලට මෛත්‍රීගේ ඇමතිවරු අත ඉස්සුවොත් මෛත්‍රීගේ ඇමතිවරුට විස්වාස බංග ගෙනකොට යූන්පි ඇමතිවරුත් අත් උස්සයි.එතකොට එස්.බී, නිමල් සිරිපාල දයාසිරි වගේ අයට ඇමතිකම් නැති වීමේ අවදානමක් එනවා.:D

    :shocked:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    විස්වාසබංග මොනවද බන්,,ඔය ඔක්කොම බොරු ශෝඑක විතරයි..UNP UPFA JV JHU TNA SLM පක්ශ ඔක්කොම කරන්නෙ මිනිස්සු අන්දන එක..

    JV නෙමේ JVP :yes:

    උනුත් ඇන්දිල්ලක් කරන්නෙ :baffled: උන් පර්මිට් හොරකං නොකරන හින්ද අවංකකමක් තියෙනවා කියලා හිතං හිටියට මහින්දගෙ කාලේ පුළුවන් තරං හම්බන්තොට වරායට ගරහලා දැන් ඒක පුළුවන් තරං වර්ණනා කරනවා දැක්ක මේ ටිකේ - දිවේ ගෑවෙන්නේ නැතුව :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    UNP සක්කිලි ටික දැන් අත පිහදාගන්න හදනවද ?
    සක්කිලි ෆොන්න හැත්ත ඉතින් ඔහොමම තමයි කොන්ද පන නෑ නෙ :rofl: