රවීට_ඇමතිකමක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රවීට කැබිනට් ඇමැතිධූරයක් දෙන්න යයි

    එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබේ.


    යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉහත දැනුම් දීම කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාතයාංශයේදී පෙරේදා (05) පැවැත්විණි.


    එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් ජී පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටියහ.


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමු වූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සඳහන් කර සිටියේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමකට අනුව නීතිපති මතය ද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.


    ඉහත පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරය ස්ථිර වශයෙන් ම හිමිවීමට නියමිතය.


    http://www.lankadeepa.lk/top_story/රවීට-කැබිනට්-ඇමැතිධූරයක්-දෙන්න-යයි/10-536109


    :lol::lol::lol::lol::lol::lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ටද මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

    ඒ සඳහා වන නීති තම ධූර කාලය තුළම ගෙන ඒමට හැකිනම් වඩාත් හොද බවද ජනාධිපතිවරයා අවදාරණය කළා.

    ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (05) පැවති උත්සවයකදීයි.


    ලොක්කා කටින්ද මන්දා මෙවා කියන්නේ :sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැන් මොකද්ද දෙන්නේ හිටං නිවාස සංවර්ධන වගේ හොඳ නැද්ද :P

    ඒක මදි මුදල් ඇමති කමට වඩා ලොකු ඇමති කමක් නැදද බන් උප අගමැති වගේ එකක් දුන්නා නම් හරි :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක මදි මුදල් ඇමති කමට වඩා ලොකු ඇමති කමක් නැදද බන් උප අගමැති වගේ එකක් දුන්නා නම් හරි :cool:
    රනිල්ගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරා නං හරි සජිත්ට උණ ගැනෙන්න
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,563
    113
    Balapan Namal baby asarthaka harthalae prathipala kamba horu aith amathikam ganawa
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ubala nikak niwenakan hitiye oka denna,paw bn ubala munge gata walata awrudu 70k ahu una,unp eka maha bankuwa gilapu pakshe ekekwath hire daan na oona ottuwak allamu
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    41151234_10155607830535846_3517051566534164480_n.jpg


    තව අවුරුදු 12 ක් ආතල් දිගටම :cool::cool::cool:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ රට බාරවෙලා තියෙන්නේ පට්ට මංකොල්ල කාරයෝ ටිකකට නේ බන්.
    මුනුත් එකයි, හිටපු උනුත් එකයි.

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තටමනකොට දන්නවා මු ආපහු ඇමතිකමක් ලැබෙයි කියල

    මහබැංකු හොරා මුට කාලගුණ කවදාහරි සලකන්න එපැයි


    ආයේ මේ බැංකු හොරකම රනිල් කළා කියල අමුතු සාක්ෂි ඕන වෙන්නේ නැ මිට පස්සේ .මේකම ඇති :lol::lol::lol:
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මරුසිරා;23597708 said:
    තටමනකොට දන්නවා මු ආපහු ඇමතිකමක් ලැබෙයි කියල

    මහබැංකු හොරා මුට කාලගුණ කවදාහරි සලකන්න එපැයි


    ආයේ මේ බැංකු හොරකම රනිල් කළා කියල අමුතු සාක්ෂි ඕන වෙන්නේ නැ මිට පස්සේ .මේකම ඇති :lol::lol::lol:

    මොකක්ද රටේ තියෙන ප්‍රශ්නෙ...පාන්ඩුවෙ නොහැකියාව...වෙන කිසිම දෙයක් නෑ..පාන්ඩුවෙ නොහැකියාව කිරිය ඇතුලු සමාජ ජාල බ්ලොක් කරා කියල විසදන්ඩ බැ...ඒකට් සිරිසේනයයි රනිලයි එලවන්ඩ ඔනෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකක්ද රටේ තියෙන ප්‍රශ්නෙ...පාන්ඩුවෙ නොහැකියාව...වෙන කිසිම දෙයක් නෑ..පාන්ඩුවෙ නොහැකියාව කිරිය ඇතුලු සමාජ ජාල බ්ලොක් කරා කියල විසදන්ඩ බැ...ඒකට් සිරිසේනයයි රනිලයි එලවන්ඩ ඔනෙ

    රටේ තියෙන ප්‍රශ්නේ ?

    මුලික ප්‍රශ්නේ රටේ නීතියක් නැති එක .දෙමළට එකක් හම්බයට තවත් එකක් සිංහලයට වෙනම එකක්

    අද මේ රට පාලනේ කරන්නේ ඇත්තටම රනිල්වත් සිරිසේනවත් නෙමේ .හම්බයෝ සහ ඉන්දියාව ඇතුළු බටහිර රටවල් /ngo කාරයෝ
     

    Similar threads