රවීන්ද්‍ර රන්දෙණිය චන්ද්‍රන් රත්නම්ට දැඩි අසාධාරණයක් සිදු කොට ඔහුගේ දේශපාලන සබඳතා භාවිතා කොට චන්ද්‍රන් රත්නම්ව බොරු චෝදනා මත රිමාන්ඩ් කල බව ජෝජ් මා සමග කීවේය. රවීන්ද්‍ර රන්දෙණියලා චන්ද්‍රන් රත්නම් ගේ සමාගම කඩා වඩා ගත්තා පමණක් නොව ඔහුව හිරේද ඇරියේය. මේ අන්තර් ජාතික කීර්තියට පත්වූ සිනමාවේදියෙකුට ඔහු උපන් රට විසින් කල උපහාර දැක්වීමයි.
http://transyl2014.blogspot.com/2020/08/blog-post_22.html
මේ සිද්දිය ගැන චන්ද්‍රන් රත්නම් එක්ස්ප්ලේන් කරන ඉන්ටවීව් එකක් Youtube එකේ තිබුනා. දැන් හොයාගන්න අමාරුයි. දන්න කෙනෙක් ලින්ක් එක දාන්න.
http://transyl2014.blogspot.com/2020/08/blog-post_22.html
මේ සිද්දිය ගැන චන්ද්‍රන් රත්නම් එක්ස්ප්ලේන් කරන ඉන්ටවීව් එකක් Youtube එකේ තිබුනා. දැන් හොයාගන්න අමාරුයි. දන්න කෙනෙක් ලින්ක් එක දාන්න.