බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් - මහාචාර්‍ය නලීන් ද සිල්වා

    නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය.

    නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි.
    ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය.

    තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය.

    විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය.

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටයඑඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි.

    ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය.

    මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය.

    එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය, වසූරිය, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය.

    මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය.

    මීට වසර කීපයකට ඉහතදී නලීන් ද සිල්වාට හෘධ රෝගයක් සෑමුනු අතර මුලදී සුදු ලූණු තම් බා බීම හිඳල කොල යුෂ බීම , මයියොක්කා කොල ඉස්ම බීම කලද හෘධ රෝගය සුව නොවී වඩාත් අසාධ්‍ය විය. ඉන් පසු නලීන් ද සිල්වා රෝහල් ගතවී බටහිරයන් විසින් සොයා ගත් බයි පාස් එකකට පින් සිදු වන්නට පණ බේරා ගත්තේය.

    මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ. නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය.
    හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

    උපුටා ගැනිමකි https://transyl2014.blogspot.com/

    තව දෙයක් - විද්‍යාව බටහිර ද

    විද්‍යාවට දිශාවක් නැත.
    එය ප්‍රත්‍යක්ෂ සහ උපයෝගීතාවය මත රදා පවතී.
    ඔහු බටහිර බව කියන්නේ විද්‍ය දැනුම ඔහු අතට පත්වූ ආකාරය ගැන ඉතිහාසය දැනුම නැතිකමෙන් විය යුතුය.
    මාලිමාව, කඩදාසි, වෙඩිබෙහෙත් සහ බොහොමයක් ගණිත සිද්ධාන්ත ආසියාවේ වාසය කළ ජනතාව විසින් දියුණු කරන ලදී.
    නමුත් එකී පෙරදිග රටවල දැනුම පර්සියාව හරහා යුරෝපා රටවලට ව්‍යාප්ත වූ පසු යුරෝපීයන් ඒවා නවීකරණය කර විවිධාකාර නිෂ්පාදන වලට යොදවන ලදී.
    න්‍යායගත කිරීම, සංරක්ෂණය, ව්‍යපෘත කිරීම, වැඩිදියුණු කිරීම, පර්යේෂණ කිරීම සහ ව්‍යවහාරික අංශයට යෙදවීම සම්බන්ධයෙන් යුරෝපා රටවලට බුද්ධිමතුන් විශේෂ මැදිහත් වීමක් කර ඇත.
    මෙන්න මේ ආකාරයට පෙරදිග දැනුම වැඩිදියුණු කර භාවිතයට ගැනීම බටහිරයන් වෙතින් දැකගත් සිල්වා මහතා ඒ සියල්ලේම බුද්ධිමය අයිතිය බටහිරයන් ට පාවා දෙයි.
    ජාතිය නොමග යවන මෙවැනි අදහසක් විද්‍යා ගණිත විෂයන් උගත් අයට පහසුවෙන් ම කා වැද්දිය හැකි ය.

    උපුටා ගැනිමකි

    https://transyl2014.blogspot.com/
    Write a comment…
     
    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8

    Well said, curious to know, what his answer will be....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මනසින් පරිබාහිර යතාර්තයක් පවතීද?

    71110165_717689418710410_8694450499434315776_o.jpg
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    එකගයි.
    widyawata dishanathiyak nomatha. Yamak wenne kohomada? eke arambhaya mokak da? eken wadi yamak karanne kohomada wani vishleshanath maka wigrahayak thama vidyawen denne.
    Mehema viswasa karanna bari nam, e molaya art paththa ta yedewwa nam hari.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඔහුගේ අතිශය දැනුම ප්‍රකාශය කළ AL paper එකකට මුහුණ දී පාස් වුනෙමි.

    Syllabus එක බල්ලට දමා සාදා තිබූ ප්‍රශ්න " චීත්ත නිශ්පාදනය දී 20m3, නූල් කිලෝ 5ක් වැය වේ නම් නූල් වල ඝනත්වය 10Kg/m3 නම් මල් 0.5cm3 x 500 මුද්‍රණයට අවශ්‍ය තීන්ත ප්‍රමාණය?"

    ආදී විකාර ප්‍රශ්න වේ.

    අනවශ්‍ය වටේ යැවීම් ඉවත් කර පිලිතුරු දිඅමට සහජ කපටි කම උපකාරී වූවා මිස උගත් දැණුමෙන් වැඩක් වූයේ නැත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ඔහුගේ අතිශය දැනුම ප්‍රකාශය කළ AL paper එකකට මුහුණ දී පාස් වුනෙමි.

    Syllabus එක බල්ලට දමා සාදා තිබූ ප්‍රශ්න " චීත්ත නිශ්පාදනය දී 20m3, නූල් කිලෝ 5ක් වැය වේ නම් නූල් වල ඝනත්වය 10Kg/m3 නම් මල් 0.5cm3 x 500 මුද්‍රණයට අවශ්‍ය තීන්ත ප්‍රමාණය?"

    ආදී විකාර ප්‍රශ්න වේ.

    අනවශ්‍ය වටේ යැවීම් ඉවත් කර පිලිතුරු දිඅමට සහජ කපටි කම උපකාරී වූවා මිස උගත් දැණුමෙන් වැඩක් වූයේ නැත.

    Me labbe comment delete karanne kohomada ban?
    Danna ekek kiyapanko
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අදාල දේ අදාල තැනදි බාවිතා කලාම ඉවරයිනේ. පෙරදිග හෝ බටහිර හෝ අපේ වැඩේට ගැලපෙනවනම් එච්චරනේ. අපේ උන්ට ඕනේ එකත් දෙපැත්ත බෙදාගෙන මරාගන්න.

    අනික අපේ සමහර උන්ට මාර හිනමානයක් තියෙනේනෙ. හැම තැනම කියගන්නවා අපි තමයි ලොකයේ හොදම ජාතිය කියලා. එත් මට හිතන විදියට අපිත් ලොකයේ අනිත් ජාතින් වලින් තවත් එක ජාතියක් විතරයි. ලොකයේ ජාතින් ගත්තම උන්ට ආවේණික හොද දේවල්, නරක දේවල් දෙකම තියෙනවා. ඒක සාපේක්ශයි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    --- විද්‍යාවට දිශාවක් නැත. ---

    සුද්ද උගන්න නිසා මෙහෙ උන් හිතාගෙන ඉන්නෙ විද්‍යව සුද්දගෙ කියාය. එහෙම එකක් නැත. එහෙම වෙනව නන් සුද්ද නැග්ගහම විතරක් වැඩ කරන කාර් බාර් හැම තැනම තියෙන්න ඕනෑය එනිසා එහෙම එකක් නැත.

    අතුරු කතාවක් - මම සහභාගි උන සින්හල ජාතිය ගැන හරවත් දේශනයක අවසානයේ දේශනය අර හරවත් දේශනය දුන් දේශීය මිනිසා තමාගෙ සරම ගලවා කලිසමක් ඇදගෙන සිටිනු දුටුවෙමි. ගැලරියට ආතල් දෙන්න සරමෙන් ඇවිත් ගෙදර යන්න කලිසමක් පටලවා ගන්නා අපූරූ දේශීය ච්න්තනය අතීතයේ කොහොම වැඩ කරත් වර්තමානයේ වැඩ කරන්නෙ එහෙමයි.

    සින්හලයන්ට දුටුගැමුණු යුගයට යන්නට නන් මුලින්ම කල යුත්තේ ඒ යුගයේ මිනිසුන් මෙන් තාර්කිකව සිතාබලා කටයුතු කිරීමයි නැත්තුව සුද්ද ඇරිය ඇරියා යැයි කෑගැසීමෙන් වෙන්නෙ ඕනිම එකෙකුට ඇවිත් ඇරල යන්න පුළුවන් ආකාරයේ රටක්යැ කියා අනික් ජාතීනුත් දැනගැනීමයි. සින්හලයා තාර්කික නොවන තාක් කළු සුද්දන් විසින් සින්හලයන්ව පගාතලා දමා වසර 5කට වරක් රට බේරාගැනීමට වරම් ඉල්ලති. ඒ අස්සෙන් ඔටුපුතාල බඩ කද හෙමින් හෙමින් කූඩාරමට රින්ගවමින් සිටිති.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නලියට බයිපාස් එකක් කරලද?
    ඕකගෙ වීඩියො එකක් තියනවා යුටියුබ්
    අයින්ස්ටයින්ට ලිලිපුට්ටෙක් කියලා කියන්නෙ
    කකුලෙ මාපට ඇගිල්ල ට බෙහෙත් බැන්දුලු හාට් එක හොදවෙන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකගෙ වීඩියො එකක් තියනවා යුටියුබ්
    අයින්ස්ටයින්ට ලිලිපුට්ටෙක් කියලා කියන්නෙ
    කකුලෙ මාපට ඇගිල්ල ට බෙහෙත් බැන්දුලු හාට් එක හොදවෙන්න
    අන්තිමට බයිපාස් එකක් කරා ඕකට. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මේකයි මු එංගලන්තේ කැම්පස් ගිය කාලේ රිසර්ච් එකකට කියල සුද්දෙක් මූට අතවර කරල එදා ඉදං බටහිර විද්‍යාව මූට අරහං
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හුත්තෝ බටහිර විද්‍යාව අපිට ඇස් දෙකට පේන්න තියනව ...පෙරදිග විද්‍යාව ගුද මාර්ගේ තටමනව තවම එලියට දාගන්න බැරුව ...හැබැයි තටමන කෙදිරිල්ල නම් බටහිර විද්‍යාවට වඩා සෑහෙන්න සද්දයි ...සිංහ නාද බලු කෙදිරිලි වලට එන්න ඉස්සරහටත් රැවටෙමු
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් - මහාචාර්‍ය නලීන් ද සිල්වා

    උපුටා ගැනිමකි

    හිනා යන කරුණනම් නලින් ලොක්කා ඉගනගත්තේත්, ආචාර්ය උපාධියක් දිනා ගත්තෙත් පසුව කොලබ විශ්වවිධ්‍යලයේ ඉගැන්නුවෙත් බටහිර විද්‍යව වීමය !