රවී අත්අඩංගුවට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රවී අත්අඩංගුවට

    ගන්නෙ නෑ, එයාලා යාලුවො
    87770029_2545169015762116_1343219329260322816_n.jpg
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Ravi Karunanayeka won't be arrested this soon. It will be the same story like Rajitha's. Ravi, Rajitha, Rajapakshas are from the same class of people. Most of the politicians are, at least these people, are from upper higher class of families. They take care each other while providing jokes to middle and the lower class.

    If you can't understand this you don't deserve to live in this country. Say පින් කෙත හෙළ රන් දෙරණේ all you want, this shit is still a Sri Lankistan.

    But we can have hope.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    This is the bitter truth.
    Slaves never understand reality bcoz they have born for slavering..
    Free from slavery of Unp Pp slfp jvp
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ආන්ඩුවට මහන්සියි. රවීගෙ ගෙදර දවස්ගානක් ගිහින් දොරට තට්ටු කලාට දොර ඇරියෙ නෑලු. ගේ ඇතුලෙ කෙනෙක් කීවලු මම රවී ඒත් එයා ගෙදර නෑකියල
    Please රවීව ගමේ කඩපිලේ, ලිදලග, කුබුක් ගහයට, පිල්ලෑවෙ දැක්ක කෙනෙක් ඉන්නවනම් ඒ ගොල්ලොන්ට දැනුම් දෙන්න please.
    සහරාන් අල්ලන්න ආවට මේව අමාරුලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ඒ විනය කිව්වා

    බුද්දික අංශෙ ශක්තිමත් කිව්වා

    විශේෂ බුද්දික අංශයක් ක්‍රියාත්මකයි කිව්වා

    ජාතක ආරක්සාව සහතිකයි කිව්වා

    කොළඹ ඉන්න හුරෙක් අල්ල ගන්න බෑ

    රාජිත සර් වත් අල්ල ගන්න බැරි උනා නේ

    රහස් පොලිෂ් ලොකුකම ඕක දීපං ළමයෙකුට
     
    • Like
    Reactions: BadBlueGenius

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො කියන හැටියට රවියට යුතුකමක් තියෙනව පොලිසියට භාරවෙන්න. පොලිසියට වගකීමක් නෑ රවියව අල්ලන්න.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Ravi Karunanayeka won't be arrested this soon. It will be the same story like Rajitha's. Ravi, Rajitha, Rajapakshas are from the same class of people. Most of the politicians are, at least these people, are from upper higher class of families. They take care each other while providing jokes to middle and the lower class.

    If you can't understand this you don't deserve to live in this country. Say පින් කෙත හෙළ රන් දෙරණේ all you want, this shit is still a Sri Lankistan.

    But we can have hope.
    :yes::yes::yes::cool:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මුලු CID එකේම ඉන්නෙ පොන්නයො.. ඔකුන් අල්ලයියැ රන්ජංගේ ගෙදර වලං හොදන්න එන්නමි කිව්වේ ඔකේ ලොක්කා.. සොක්කො කොහොම ඇරගන්නවා ඇතිද මුන්ට කියලා ඉතින්.