රවී ආගම විකුණයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රවී ආගම විකුණයි

    11059568_514993798648356_8272569462832207692_n.jpg

    11705239_514993811981688_3522601526448814450_n.jpg
     
    • Like
    Reactions: dilshanjvc

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕක දැන් රවී ද හැදුවේ.. ගහට නැගල එල්ලුවේ.. :oo:

    mehemai ehenam kalin MR ta benne (including me) ban lite kanuwak gane poster banner gehuwa kiyala. ethakota MR evithda ewa gehuwe. religious festival ornaments mewage weda walata ganna eka chater wedak ban. kujithai :(
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    :lol: me 1 kuduwakne bn.. meka wena ekk krla eluwd kwda dnne..
    onna kudu walak pennwanm apith bninwa.. :rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :lol: me 1 kuduwakne bn.. meka wena ekk krla eluwd kwda dnne..
    onna kudu walak pennwanm apith bninwa.. :rofl:

    කුඩු වැල පිටින් බානව දැක්කෙ නැත්ද හාමුදුරුවො එතනට ගිහින් කේස් එක අදිද්දි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    mehemai ehenam kalin MR ta benne (including me) ban lite kanuwak gane poster banner gehuwa kiyala. ethakota MR evithda ewa gehuwe. religious festival ornaments mewage weda walata ganna eka chater wedak ban. kujithai :(

    වැඩේ නම් වැරදියි.

    මුලින්ම රවීව දැනුවත් කරලා, මේ සම්බන්ධව රවීගෙන් ප්‍රකාශයක් අරගෙන ඊට පස්සේ විවෙචනය හෝ හොඳ කියමු. සමහරවිට මේ වැඩේ රවී දන්නේවත් නැතුව ඇති. අනුමතත් නොකරනවා ඇති.

    හැබැයි මහින්දගේ උනේ වෙන කථාවක්. මහින්දගේ දැනුවත්කමින් කනු ගානේ බැනර් එල්ලුවේ. කාටවත් කියන්න බෑ, මහින්දගේ දැනුවත් වීමකින් තොරව සිද්ධ උනා කියලා.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    වැඩේ නම් වැරදියි.

    මුලින්ම රවීව දැනුවත් කරලා, මේ සම්බන්ධව රවීගෙන් ප්‍රකාශයක් අරගෙන ඊට පස්සේ විවෙචනය හෝ හොඳ කියමු. සමහරවිට මේ වැඩේ රවී දන්නේවත් නැතුව ඇති. අනුමතත් නොකරනවා ඇති.

    හැබැයි මහින්දගේ උනේ වෙන කථාවක්. මහින්දගේ දැනුවත්කමින් කනු ගානේ බැනර් එල්ලුවේ. කාටවත් කියන්න බෑ, මහින්දගේ දැනුවත් වීමකින් තොරව සිද්ධ උනා කියලා.

    uba wage modayek ban.oya pata kannadiya galawala balapn.
    athatama unp unta agama dhamata wada unge mi harak deshapalakayo lokyi.:no:
     
    • Like
    Reactions: Miami-Vice

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කුඩු වැල පිටින් බානව දැක්කෙ නැත්ද හාමුදුරුවො එතනට ගිහින් කේස් එක අදිද්දි...

    අඩෝ එහෙමද.. හොද වැඩේ ඕකුන්ට එහෙනම්.. :no:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    වැඩේ නම් වැරදියි.

    මුලින්ම රවීව දැනුවත් කරලා, මේ සම්බන්ධව රවීගෙන් ප්‍රකාශයක් අරගෙන ඊට පස්සේ විවෙචනය හෝ හොඳ කියමු. සමහරවිට මේ වැඩේ රවී දන්නේවත් නැතුව ඇති. අනුමතත් නොකරනවා ඇති.

    හැබැයි මහින්දගේ උනේ වෙන කථාවක්. මහින්දගේ දැනුවත්කමින් කනු ගානේ බැනර් එල්ලුවේ. කාටවත් කියන්න බෑ, මහින්දගේ දැනුවත් වීමකින් තොරව සිද්ධ උනා කියලා.

    ඇත්තම ඇත්ත. මහින්ද ගිහිල්ල කණු ගණන් කරල, ඒවගේ එන්න ඕනේ දේවල් වල දිගපලල මැනලා, ප්‍රින්ටින් ප්‍රෙස් එකක් හොයාගෙන, අඩුම කුඩුම දීල ඒවා ගහගෙන, ඉනිමගකුත් අරගෙන ගිහිල්ල ඒවා එල්ලුවේ. මම ඇහෙන් දැක්ක ඕන්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500

    :lol: