රවී කරැණානායක

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    රවි අයින් වුනාම, list එකේ නම නැති කෙනෙක් ට යන්න පුළුවන්, රනිල් ආපහු යනවා.... 😂😂😂
    Ravi ehema dial ekak neme ban.. ravi ya kiyanne karima horek..oka giya giya thana kawa..deparai amathi une..dekama kawa..sathosa maha banukwa saha waraya...

    Oya pakshe registered owner man hithanne raviya.. uge lekam kenek thama oke inne.. ravi election illanna indala thiyenne....passe horen ma gihin mu list ekata nama dala sadde nathuwa indala...paksheta kisima wada karanne nathuwa..apu free place ekata katath horen ringuwa... Uge lekam thama nama yawanna ona.. ranil neme..... Habai godak un kanchanata denna kiyala support eka denawa..pora awoth hondai..wipaksheta katha karanna hari ekek innawa.. ravi pakaya mona katha karannada..nagitta gaman banku hora hooo gawa nam athi .
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    දැන් ගැසට් කරල ඉවරයි ඉතින් 😴 ආයෙ reverse කරන්න බැ මම දන්න විදියටනම්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    දැන් ගැසට් කරල ඉවරයි ඉතින් 😴 ආයෙ reverse කරන්න බැ මම දන්න විදියටනම්
    ඔවු නේද... පක්ෂේ ලේකම් එවන එකනේ මැකෝ පිළිගන්නේ...මුගේ නම ජාතික ලයිස්තුවේ තිබ්බනේ... නඩු දැම්මත් ඉතිං නිකන්ම නඩුව අහෝසි කරලා දායි...

    මූ එන්නේනම් මොකක් හරි ගේම් එකකට... සමහරවිට රනිලව ඇතුලට දන්නා හරි මුගේ නඩු වලින් බේරිලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් බයිලා කියවන්න වෙන්න පුළුවන්.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    ඔවු නේද... පක්ෂේ ලේකම් එවන එකනේ මැකෝ පිළිගන්නේ...මුගේ නම ජාතික ලයිස්තුවේ තිබ්බනේ... නඩු දැම්මත් ඉතිං නිකන්ම නඩුව අහෝසි කරලා දායි...

    මූ එන්නේනම් මොකක් හරි ගේම් එකකට... සමහරවිට රනිලව ඇතුලට දන්නා හරි මුගේ නඩු වලින් බේරිලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් බයිලා කියවන්න වෙන්න පුළුවන්.
    Math hithanne..nadu walin beranna gemak gahanna wenna athi.
     
    • Like
    Reactions: snm1990

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔවු නේද... පක්ෂේ ලේකම් එවන එකනේ මැකෝ පිළිගන්නේ...මුගේ නම ජාතික ලයිස්තුවේ තිබ්බනේ... නඩු දැම්මත් ඉතිං නිකන්ම නඩුව අහෝසි කරලා දායි...

    මූ එන්නේනම් මොකක් හරි ගේම් එකකට... සමහරවිට රනිලව ඇතුලට දන්නා හරි මුගේ නඩු වලින් බේරිලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් බයිලා කියවන්න වෙන්න පුළුවන්.
    giya para Rathana dunneth ohoma game ekak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කපටි රවියට මන්ත්‍රීකම යනවට වඩා අසාධාරණයට ලක්වෙච්ච රනිල්ට මන්ත්‍රීකම ඔන්න ඔහේ යනවා නම් නිකන් හොඳයි හොඳයි වගේ හිතට දැනෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: haunte

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ගේම් කාරය තමයි බම්බුව.

    බැසිල් කිව්ව විදියට මුලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බ නන් 20% කට වඩා ලන්කාවෙන් චන්ද අරන් මන්ත්‍රීල 15-20 ගන්න තිබුන. දැන් මේ මන්ත්‍රී 2 කට මරා ගන්නව.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    ගේම් කාරය තමයි බම්බුව.

    බැසිල් කිව්ව විදියට මුලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බ නන් 20% කට වඩා ලන්කාවෙන් චන්ද අරන් මන්ත්‍රීල 15-20 ගන්න තිබුන. දැන් මේ මන්ත්‍රී 2 කට මරා ගන්නව.
    Meka nam aththa.mulinma GE eke thibba nam malimawata majority 1 ganna bari wenawa.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    ඔවු නේද... පක්ෂේ ලේකම් එවන එකනේ මැකෝ පිළිගන්නේ...මුගේ නම ජාතික ලයිස්තුවේ තිබ්බනේ... නඩු දැම්මත් ඉතිං නිකන්ම නඩුව අහෝසි කරලා දායි...

    මූ එන්නේනම් මොකක් හරි ගේම් එකකට... සමහරවිට රනිලව ඇතුලට දන්නා හරි මුගේ නඩු වලින් බේරිලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් බයිලා කියවන්න වෙන්න පුළුවන්.
    Math hithanne..nadu walin beranna gemak gahanna wenna athi.
    ඇත්තටම මේක මටත් දැනගන්න ඕන දෙයක්.
    පාර්ලිමේන්තුවට ඇතුල් වෙන මන්ත්‍රී වරයෙක්ට පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරල එහෙම බේරිල ඉන්න පුලුවන්ද ?
    අපි හිතමු අදාල මන්ත්‍රී වරයගෙ පක්ශයට දැන් ආණ්ඩු බලයකුත් නෑ කියල ?
    නීතිප්‍රකාරව නම් මම හිතන්නෙ නෑ එහෙම විශේෂ වරප්‍රසාදයක් මන්ත්‍රීවරයකුට වුනත් තියෙන්න පුලුවන් කියල. අනීතිකව බලය පාවිච්චි කරල කලොත් ඇරෙන්න.
     
    Last edited: