රවී කරැණානායක

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,691
    9,016
    113
    Math hithanne..nadu walin beranna gemak gahanna wenna athi.

    ඔව්, පාර්ලිමේන්තුවේ ගිහින් මහා බැංකුව කැඩුවේ වෙන කවුරු හරි දැන් මාව අහු වෙනවා,, අනුරලත් ඒ ප්ලැන් එකේම කොටසක් කියයි.. හිරේ ගියත් අනුකම්පා චන්ද ගන්න.. රත්තරන් ලොක්ක ගොඩ ගියේ..

    ගේම් කාරය තමයි බම්බුව.

    බැසිල් කිව්ව විදියට මුලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බ නන් 20% කට වඩා ලන්කාවෙන් චන්ද අරන් මන්ත්‍රීල 15-20 ගන්න තිබුන. දැන් මේ මන්ත්‍රී 2 කට මරා ගන්නව.

    පාර්ලිමේන්තු චන්දෙ කලින් තිබ්බනම් ඉතින් අනුරලට 100ක් ගන්න එකත් අවුල් වෙන්න තිබ්බ.. මේ චන්දෙදි උනත් දුන්නේ අනුරට මිසක් චන්දෙ ඉල්ලන උන්ට නෙවෙයි..

    giya para Rathana dunneth ohoma game ekak.
    ඔව් ඔව්, එකේනම් ලේකම්ව අතුරුදහන සින් උනාද කොහෙනේ.. කොහොම හරි පොර ඇතුලේ හිටියනේ දිගටම..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    කපටි රවියට මන්ත්‍රීකම යනවට වඩා අසාධාරණයට ලක්වෙච්ච රනිල්ට මන්ත්‍රීකම ඔන්න ඔහේ යනවා නම් නිකන් හොඳයි හොඳයි වගේ හිතට දැනෙන්නේ නැද්ද?

    තාමත් පෝට්ටුවට පුක දෙන බයියන්ට හොඳටම රිදෙන්නෙ කාට ගියොත්ද?
    අන්න ඒක තමයි හොඳම 🥰
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    තාමත් පෝට්ටුවට පුක දෙන බයියන්ට හොඳටම රිදෙන්නෙ කාට ගියොත්ද?
    අන්න ඒක තමයි හොඳම 🥰
    ඕකුන්ට රිද්දන්න නම් ප්‍රතිපත්තිගරුක දූෂණ විරෝදියෙක් පත් කරන්න ඕනේ. එහෙම අය සිලින්ඩරේ නෑ. රිද්දන්න වෙන්නෙ නෑ. හිත හදාගනින්. මාත් හදාගත්තා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රවියා ඉඳලා ඉඳලා සුපිරි ගේමක් දුන්නෙ.
    ගෑස් සිලින්ඩරේ අයිති රවියට. ඒකෙ ලේකම් උගෙ යටතේ ඉන්නෙ. උසාවි ගිහින්වත් උගේ මන්ත්‍රීකම අහෝසි කරන්න බෑ.
    ගොඩක් වෙලේට ඔය පක්ෂ කුලියට දෙන උන්ගේ කොන්දේසියක් තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් ඕනෙ කියන එක. ඉතින් රවියා තමුන්ගේ කුලිය ගත්තා ටක්ගාලා.

    ඩයනාව පාර්ලිමේන්තු ගෙනාවෙත් එහෙමයි. ඒකිට අයිති පක්ශෙ කුලියට ගත්තු නිසා.

    රතන ඔයිට වඩා වෙනස් ගේමක් ගැහුවේ ලේකම්ව කිඩ්නැප් කරා. ඊටපස්සෙ නම කොමිසමට යැව්වා ලේකම් ලවා. එතන නම් අවුලක් වෙච්චි නිසා ඉල්ලා අස්වෙන පොරොන්දුව පිට උගෙ නම් යැව්වේ. ඒත් ඌ අස් උනේ නෑ.

    හැබැයි ඉතින් ඔය වගේ වැඩ කළාම පැවැත්මක් නෑ. ඊළඟපාර ඌව විශ්වාස කරන්නේ නෑනෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    ගේම් කාරය තමයි බම්බුව.

    බැසිල් කිව්ව විදියට මුලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බ නන් 20% කට වඩා ලන්කාවෙන් චන්ද අරන් මන්ත්‍රීල 15-20 ගන්න තිබුන. දැන් මේ මන්ත්‍රී 2 කට මරා ගන්නව.
    මූ නම් හෙන සාපයක් බං මූට ඔක්කොම තේරෙනවා ඡන්දයක් දිනන හැටි තේරෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,664
    3,336
    113
    ගේම් කාරය තමයි බම්බුව.

    බැසිල් කිව්ව විදියට මුලින් පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බ නන් 20% කට වඩා ලන්කාවෙන් චන්ද අරන් මන්ත්‍රීල 15-20 ගන්න තිබුන. දැන් මේ මන්ත්‍රී 2 කට මරා ගන්නව.
    අඩෝ ඒක නම් ඇත්ත