රවී කරුණානායක ගේ නිවසට අල්ලස් කොමිසමෙන් කඩා පනියි
M Mawathagama Well-known member May 5, 2016 7,161 4,031 113 Aug 29, 2026 #2 Hemeeta awidagena Enna thibbane.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,624 113 Aug 29, 2026 #3 ළගදීම හිරේ යන්නම ඕන ඵකෙක්..මුන්ට තමයි අර අළුතින් හිර ගෙයක් හදල තියෙනවා කිව්වේ ඵහෙනම්.
Yudewwa Well-known member Oct 8, 2023 4,494 6,318 113 Aug 29, 2026 #4 ජිහාඩි ජෝන්ගෙ අක්ක අහුවෙලානෙද ගෙදර ගැට ගහල තියං ඉදල
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama Aug 29, 2026 #6 මහලොකු පාතාලකාරයොලු godfather ලු. ඇහුව ගමන් වමාරණවා ජාතක පිටින් අලගිය මුලගිය ඔක්කොම.
UbeThaththa Well-known member Apr 15, 2025 3,973 5,247 113 Aug 29, 2026 #7 ඒ වෙලාවෙ ඌ අල්ලස් කොමිසමට යන ගමන් ඉදල තියෙන්නෙ
T Tonto Well-known member Apr 23, 2023 4,958 4,926 113 Aug 29, 2026 #8 UbeThaththa said: ඒ වෙලාවෙ ඌ අල්ලස් කොමිසමට යන ගමන් ඉදල තියෙන්නෙ Click to expand... 22 ta Help karanna Promise dei. Sathutin gedara ei
UbeThaththa said: ඒ වෙලාවෙ ඌ අල්ලස් කොමිසමට යන ගමන් ඉදල තියෙන්නෙ Click to expand... 22 ta Help karanna Promise dei. Sathutin gedara ei