රවී කියන බිලියන අටේ ගිණුම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උ දැක්කා වගෙ හැමදෙම කියනවා පට්ට බොරු ගොතන්න දන්නවා ඇමසින්ද මන්ද එත් :lol::lol::lol::lol:

නොදන්න පැත්තක් නැහැ පුද්ගලිකවම දන්න්වා ඔක්කොම කොතන හරි මොකක් හරි වෙලා තිබුනොත් මු ඔක්කොම දන්න්වා වගෙ ලස්සනට ගොතලා කියනවා :lol::lol::lol: අමුනන්න දන්නවා යකඩ පාස්සන එකා බොරු ගොතනව දිව නැවෙන නැවෙන පැත්තට :lol: රිදෙයි
ඕකගේ පුකට වැල්ඩින් ඩොට් එකක් තියන්න ඕනේ!!! එතකොට හරි යනවා ඕක...
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමසින් ගොයියාගෙ ෆෙක් ටිකෙන් දාන බොරු ටිකයි අර මැබොයිගෙ බොරු ටිකයි මෙකෙ ඉන්න උන් ගිලල තියෙන්නෙ

    ඔව් දිල්වාලේ එන ශ්‍රියන්ත එහෙම දාන පට්ට ඇත්ත මුන් පිළිගන්නේ නැහැනේ නේද ගයාන්?:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැරදි හරිවිදියට එලියට දාන්න ඕනේ,එහෙම නැතිව බොරු පච දාල නිකන් කින්ඩි වෙන්නේ නැතුව. මේ වෙනකන් අල්ලපු,කරපු ගොඩක් බොරුනේ
    ගොඩක් නෙවයි බන් ඔක්කොම බොරු... ඔරලෝසු විතරයි ඇත්ත... හැබැයි ඉතින් මේ කිරියේ ඉන්න හුජ්ජ කොල්ලන්ට නම් ප්‍රභාකරන්ගේ රූපේ තියෙන යෙන ඔරලෝසු වලට වඩා මහින්දගේ රූපෙ තනා ඔරලෝසු මාරම අපරාධයක් ලු...:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් දිල්වාලේ එන ශ්‍රියන්ත එහෙම දාන පට්ට ඇත්ත මුන් පිළිගන්නේ නැහැනේ නේද ගයාන්?:lol:
    ඉසුරු මචන් අපි දන්නවා රිදෙනවා කියලා.. එත් ඉතින් මොනවා කරන්නද???? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරු මචන් අපි දන්නවා රිදෙනවා කියලා.. එත් ඉතින් මොනවා කරන්නද???? :lol:

    ගයාන්ලා සැහෙන්න ඉන්නවනේ දැන් :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අද දෙරණ නිව්ස් බලපන්... රනිල්ගේ ලෝල්ලොන්ට ගූ යන්න ඇති.... :lol::lol::lol: අන්න හැම එකකටම වර්තමාන ආරක්ෂක ලේකම් උත්තර දුන්නා...:lol::lol::lol:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රවිය මුදල් ඇමති කෙරුවට අනික් මිනිස්ටර්ල විතරක් නෙවේ ජනතාවත් බනිනව

    මෑන් ඉස්සෙල්ල ඇදපු මේ එකවුන්ට කේස් එක බොරු කියල අතේ පත්තු උනා...
    රවිය පට්ට කිච උනා මේකෙන්

    එකපාරට පොරක් වෙන්න ගිහින් නෑව

    මෙහෙම කිච උනාම ඇත්ත හොරයක් හොයාගත්තත් මිනිස්සු ගනන් ගන් නෑ
     
    • Like
    Reactions: kingkong619

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් දිල්වාලේ එන ශ්‍රියන්ත එහෙම දාන පට්ට ඇත්ත මුන් පිළිගන්නේ නැහැනේ නේද ගයාන්?:lol:

    මන්ත්‍රීවරයෙකු පාරේ දනගස්වන තෙවරප්පෙරුමගේ යහපාලනය
    මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ සම්පුර්ණ වීඩියෝව බලන්න
    2015-01-19 16:37:43 Views - 7170
    මතුගම - අගලවත්ත ප‍්‍රදේශයේ ඊයේ(18) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඇතිකළ සිදුවීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද(19) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.

    සමරසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායමක් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ බවයි. අදාළ විවෘත කිරීමේ උත්සවයට පැමිණි මුරුගන් පුෂ්පකුමාර නම් පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාව එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුව අසලට බලහත්කාරයෙන් ගෙන ගොස් ඔහුව දණ ගස්වා ඔහුට පහර දීමක් සිදු කර තිබේ.අනතුරුව මෙම මැර පිරිස එම ස්ථානයේ සිටුවා තිබූ කොඩි කණු ගලවා බිම දමමින් කළහකාරීලෙස හැසිරී ඇත.

    මන්ත්‍රීවරයා විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම කෙරෙහි සිය ස්තූතිය පිරිනමන බවද සමරසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

    මේ වනවිට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් දෙදෙනා එක්ව යහපාලනයක් කරා රට ගෙන යාමට උත්සාහ කරමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන පාලිත තෙවරප්පෙරුම පසුගිය ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් මෙන් හැසිරෙන අයුරු පසුගිය දින කිහිපයේදි දක්නට ලැබුණි. එළඹෙන මැතිවරණයකදී ප්‍රධාන පක්ෂ දෙකෙන් නාම යෝජනා නොලැබෙන්නේ නම් මෙවැනි පුදගලයන් මහජන නියෝජිතයන් නොවනු ඇත. එහි වගකීම ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බව ජනතාවගේ විශ්වාසයයි.

    මෙතෙක් මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ සම්පුර්ණ වීඩියෝව බලන්න පහතින්
    - See more at: http://offair.nethfm.com/article/11686#sthash.p1IpDETe.dpuf

    යහා පාලනය මෙ:lol::lol::lol::lol::lol::lol:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගයාන්ලා සැහෙන්න ඉන්නවනේ දැන් :lol:
    පුතේ ඔය හැම තැනටම අර max පොන්න sl වගේ උක දෙනවා... එකයි.. ඔය දන්නේ බුරන්න විතරයි... නැට්ට වනන්නත් ඉගෙන ගනින්.. එතකොට තමයි බිස්කට් එකක්වත් දාන්න හිතෙන්නේ...:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මන්ත්‍රීවරයෙකු පාරේ දනගස්වන තෙවරප්පෙරුමගේ යහපාලනය
    මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ සම්පුර්ණ වීඩියෝව බලන්න
    2015-01-19 16:37:43 Views - 7170
    මතුගම - අගලවත්ත ප‍්‍රදේශයේ ඊයේ(18) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඇතිකළ සිදුවීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද(19) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.

    සමරසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායමක් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ බවයි. අදාළ විවෘත කිරීමේ උත්සවයට පැමිණි මුරුගන් පුෂ්පකුමාර නම් පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාව එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුව අසලට බලහත්කාරයෙන් ගෙන ගොස් ඔහුව දණ ගස්වා ඔහුට පහර දීමක් සිදු කර තිබේ.අනතුරුව මෙම මැර පිරිස එම ස්ථානයේ සිටුවා තිබූ කොඩි කණු ගලවා බිම දමමින් කළහකාරීලෙස හැසිරී ඇත.

    මන්ත්‍රීවරයා විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම කෙරෙහි සිය ස්තූතිය පිරිනමන බවද සමරසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

    මේ වනවිට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් දෙදෙනා එක්ව යහපාලනයක් කරා රට ගෙන යාමට උත්සාහ කරමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන පාලිත තෙවරප්පෙරුම පසුගිය ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් මෙන් හැසිරෙන අයුරු පසුගිය දින කිහිපයේදි දක්නට ලැබුණි. එළඹෙන මැතිවරණයකදී ප්‍රධාන පක්ෂ දෙකෙන් නාම යෝජනා නොලැබෙන්නේ නම් මෙවැනි පුදගලයන් මහජන නියෝජිතයන් නොවනු ඇත. එහි වගකීම ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බව ජනතාවගේ විශ්වාසයයි.

    මෙතෙක් මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ සම්පුර්ණ වීඩියෝව බලන්න පහතින්
    - See more at: http://offair.nethfm.com/article/11686#sthash.p1IpDETe.dpuf

    යහා පාලනය මෙ:lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    ඕකට අදාළ ත්‍රෙඩ් එකේ මම කියල තියන දේ බලපන් :yes: කොහොමත් බං අපිට උඹල වගේ ෆේක් ෆෝම් කරලා හරි තමන්ගේ මතේ උස්සල තියන දේශපාලනයක් නෑ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕකට අදාළ ත්‍රෙඩ් එකේ මම කියල තියන දේ බලපන් :yes: කොහොමත් බං අපිට උඹල වගේ ෆේක් ෆෝම් කරලා හරි තමන්ගේ මතේ උස්සල තියන දේශපාලනයක් නෑ :lol:
    උබලා ඔය උඩ තියෙන ගොඩාක් ත්‍රෙඩ් දාන්නෙ එකෙක්ම තම්යි ෆෙක් වලින් :lol::lol: ෆෙක් දෙපැත්තටම සහයට තියෙනවා උබලා මරාගෙ ෆෙක් පිටු දැකලා සිරාගෙ ෆෙක් කර තියන් යන්නෙ:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලා ඔය උඩ තියෙන ගොඩාක් ත්‍රෙඩ් දාන්නෙ එකෙක්ම තම්යි ෆෙක් වලින් :lol::lol: ෆෙක් දෙපැත්තටම සහයට තියෙනවා උබලා මරාගෙ ෆෙක් පිටු දැකලා සිරාගෙ ෆෙක් කර තියන් යන්නෙ:lol::lol::lol:

    අපිනම් කාගෙවත් ෆේක් කරේ තියාගෙන නෑ උඹ වගේ :lol::lol::lol:........චන්දෙටම හදපු කුණුහරප වපුරන ෆේක් මම කෝට් කරලා තියන තැනක් පුළුවන් නම් පෙන්නපන්කෝ ;)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබලා ඔය උඩ තියෙන ගොඩාක් ත්‍රෙඩ් දාන්නෙ එකෙක්ම තම්යි ෆෙක් වලින් :lol::lol: ෆෙක් දෙපැත්තටම සහයට තියෙනවා උබලා මරාගෙ ෆෙක් පිටු දැකලා සිරාගෙ ෆෙක් කර තියන් යන්නෙ:lol::lol::lol:
    මුන්ට රිදුනොත් ඌ ෆේක් එකක්... යකෝ :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපිනම් කාගෙවත් ෆේක් කරේ තියාගෙන නෑ උඹ වගේ :lol::lol::lol:........චන්දෙටම හදපු කුණුහරප වපුරන ෆේක් මම කෝට් කරලා තියන තැනක් පුළුවන් නම් පෙන්නපන්කෝ ;)

    මම් නම් ෆෙක් කියලා කාවවත් මග හැරියෙ නැහැ මට දිල්වාලෙ වගෙම තම්යි හිට්බැක් උනත් දෙන්නත් එක්කම කතා කරනවා :lol::lol::lol: ෆෙක් හදන්න හෙතුව මතයක් කියන උන්ව බත් ගොට්ටෙක් කිරිම වෙන්න ඔන මගෙ ෆෙක් නැහැ එච්චරයි ;):cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම් නම් ෆෙක් කියලා කාවවත් මග හැරියෙ නැහැ මට දිල්වාලෙ වගෙම තම්යි හිට්බැක් උනත් දෙන්නත් එක්කම කතා කරනවා :lol::lol::lol: ෆෙක් හදන්න හෙතුව මතයක් කියන උන්ව බත් ගොට්ටෙක් කිරිම වෙන්න ඔන මගෙ ෆෙක් නැහැ එච්චරයි ;):cool:
    යහපාලනය
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    sirawatama.hariyata dan nethuwa boruwata kiyawana ewaun godak innawa..deyak dan nethuwa hariyatama kiyanna bene..den okkoma rajapaksha account ekata danne..ewa ketha weda...:angry:
     
    • Like
    Reactions: kingkong619

    Similar threads