රවී ඝාතනයට පතාලේ එව්වේ සුසිල්?
පසුගියදා බ්ලූමැණ්ඩල් ප්‍රදේශයේදී සිදු වූ වෙඩ් තැබීමට භාවිතා කළ කළු පැහැති හයිබ්‍රීඩ් මෝටර්රථය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින මන්ත්‍රී අපේක්ෂක ධනසිරි අමරතුංග එක්ව පිහිටුවා ඇති ඒකාබද්ධ මැතිවරණ කාර්යාලයක සඳවා තිබියදී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෝයර් රථය සමග ප්‍රියන්ත කරුණාරත්න නැමැතෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධ වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදු කරමින් පවතී. මේ වනවිට අත්අඩංගුවටගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මීට අමතරව අමිල නමැති 28 හැවිරිදි පුද්ගලයෙකු පසුගියදා අළුත්කඩේ උසාවි භූමියේදී අත්අඩංගුවට ගෙන ඇතිඅතර එම පුද්ගලයා කාය වර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අයකු බවත් ඔහු භාරත ප්‍රේමචන්ද්‍ර නඩුවේ සැකකරුවෙකු බවත් පැවසේ.

subhaga herath dha kiwwee