රවී ජයවර්ධනයන් සමුගනී

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රවී ජයවර්ධනයන් සමුගනී

    හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අද (3) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග වලින් කියැවේ.

    මිය යන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ(STF) නිර්මාතෘවරයා වශයෙන් ඒ මහතා විශේෂ සේවයක් සිදු කළ අයෙකි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න නියම මිනිස්සු, නියම ජනාධිපති පුත්තු , ජේ ආර් ජයවර්ධන ජනපතිට පුතෙක් හිටියද කියලවත් මිනිස්සු දන්නෙ නෑ... ඒතරම් නිහතමානී මිනිහෙක්. ඒ වගේමයි එතුමගේ පුත්තු ටිකත්. වැදගත් මිනිස්සු ...



    ඔබට නිවන් සුව !!! රබර් සෙරෙප්පු දාගෙන සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන පාරේ ගමන් කරපු නිහතමානී මහත්තයෙක් !!!


    පැත්තකට වෙලා පියතුමාගේ හයිය පෙන්නන්නේ නැතිව රටට වැඩක් කරපු මිනිසෙක්. ඔබට නිවන් සුව !!!.

    දැන් ඉන්න දේශපාලකයන්ට සහ ඒ අයගේ පවුල්වල අයත් ඔබ වගේ උනානම්... ඔබට නිවන් සුව !!

    මෙන්න නියම දේශපාලකයෝ. කිසිම ලොකුකමක් නැති තාත්තගේ හයිය වැරදි විදිහට පාවිච්චි නොකරපු උතුම් මනුස්සයෙක්. සමාදානයේ සැතපේවා ඔබතුමා.


     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    එවන් මිනිසුන් නැවත හමු වේවිද කියා සැකයි. ඔබට නිවන් සුව.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙන්න නියම මිනිස්සු, නියම ජනාධිපති පුත්තු , ජේ ආර් ජයවර්ධන ජනපතිට පුතෙක් හිටියද කියලවත් මිනිස්සු දන්නෙ නෑ... ඒතරම් නිහතමානී මිනිහෙක්. ඒ වගේමයි එතුමගේ පුත්තු ටිකත්. වැදගත් මිනිස්සු ...


    JR ජයවර්දන තමයි පාගා ගත්තේ SLFP Business කාරයන්ගෙන්, 1977 දින්නයින් පසු
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    JR ජයවර්දන : මට ගැනියෙක් මිනිහෙක් කරණ්න බැහැ, මිනිහෙක් ගැනියෙක් කරණ්න බැහැ.............මෙලෙස ඉන්දියාවට හිනා වෙන්න ගිහින් අපි අවුරුදු 27ක් යුද්ද කරා.