රවී මුදල් ඇමති ලු...හපෝයි...

chootyputha1

Well-known member
  • umbala ohoma hithana eka godak hondi eth gamwala parana minissu JVP ekata kawadakawath denne na ban.:( 88-89 kalya hinda un denne UNP ekata hari UPFA ekata hari thami.

    සිරාවටම බං පරණ උන්වනං ගලේ ගහලවත් හදන්න බෑබං, තාම ජීවත් වෙන්නෙ 88/89 ගනං වල බං. තරුණ පරපුර විතරයි JVP එක දිහා සුබවාදීව බලන්නෙ, මගෙ පළමු චන්දෙ දැම්මෙත් JVP එකට, මගෙ අවසාන චන්දෙයත් JVP එකට තමයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    umbala ohoma hithana eka godak hondi eth gamwala parana minissu JVP ekata kawadakawath denne na ban.:( 88-89 kalya hinda un denne UNP ekata hari UPFA ekata hari thami.

    අපිට හැමෝම හදන්න බැහැ. විශේෂයෙන්ම වැඩිහිටියො. ඒනිසා අපි අපේ යුතුකම වගකීම හරියටම ඉටු කරමු.:):):) ජවිපෙට චන්දෙ දාන කිසි කෙනෙක් රටට ණය නැහැ :):)

    මමත් JVP බං, මේපාර මෛත්‍රීට දුන්නෙ හිටපු යකා එලවන්න. මහමැතිවරණයේදී වැඩිපුර JVP අය මේපාර parliament එකට යවන්න ඕන.

    :yes:

    ඒක හරි ක්‍රීඩා අමාත්‍යන්ශෙ තියෙන්නෙ කාගෙ යටතෙද? දන්නවනම් කියන්න
     
    chootyputha1

    Well-known member
  • අපිට හැමෝම හදන්න බැහැ. විශේෂයෙන්ම වැඩිහිටියො. ඒනිසා අපි අපේ යුතුකම වගකීම හරියටම ඉටු කරමු.:):):) ජවිපෙට චන්දෙ දාන කිසි කෙනෙක් රටට ණය නැහැ :):)

    :yes:

    ඒක හරි ක්‍රීඩා අමාත්‍යන්ශෙ තියෙන්නෙ කාගෙ යටතෙද? දන්නවනම් කියන්න

    ඒකට තාමත් ඇමති කෙනෙක් පත්කරල නැහැ, ඒක සමහර විට අමතර අමාත්‍යාංශයක් විදියට දැනට කැබිනට් ඇමතිකමක් ලැබිච්ච කෙනෙක්ට පස්සෙ දෙයි, බොහො දුරට captain cool ට ලැබෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ඔව් බං මමත් කැමති නැති එකෙක්. මොනවා කිව්වත් සතොස කෑවේ ඕකා වැරැද්දට වැරැද්ද කියන්න ඕනා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් ඉසෙල්ලා කතා අපිට වැඩක් නැහැ නේද මචන්ලා :eek:

    වෙනසක් ඇති කරන්න දුන්නේ එකනේ බන්... :growl:

    සතොස කෑවා එකෙක්ට මුදල් ඇමති කෑම දීපු එක තරයේ හෙලා දකිනවා :dull:

    :lol::lol::lol::lol:hamadama wenne oka tamai ban...name 1a witarai wenas...

    සිරාවටම බං පරණ උන්වනං ගලේ ගහලවත් හදන්න බෑබං, තාම ජීවත් වෙන්නෙ 88/89 ගනං වල බං. තරුණ පරපුර විතරයි JVP එක දිහා සුබවාදීව බලන්නෙ, මගෙ පළමු චන්දෙ දැම්මෙත් JVP එකට, මගෙ අවසාන චන්දෙයත් JVP එකට තමයි.

    JVP 1a pratipati hodai ban..but un campus athlue maha balu deshapalanayak karanne...

    ඔව් බං මමත් කැමති නැති එකෙක්. මොනවා කිව්වත් සතොස කෑවේ ඕකා වැරැද්දට වැරැද්ද කියන්න ඕනා
    :lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මුන් ඔක්කොම ජුවල්.රවි කරුණායක සතොස කරපු හැටි දැක්කේ නැද්ද?සුනිල් හඳූන්නෙත්ති රතු ඉරට ඇවිත් රවි කරුණායකට කට උත්තර නැති වෙන්ඩ දුන්නේ.මේ වැඩේ හරි යන්නේ නෑ.මහ මැතිවරණෙට ජේවීපී එකට කතිරෙ ගහමු.:angry:
    Ela bos.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :nerd::nerd::nerd:

    ඇහුවට තරහ වෙන්න එපා බන් ඇයි බන් April 23 වෙනකන් ඉන්නේ ඕක විසුරුවන්න :rofl:

    April 21-22 වගේ විසුරුවා නම් රටට ලොකු ගානක් ඉතුරු කර ගන්න පුළුවන් නේද :)

    if-u-know-what-i-mean-99388228011.png

    chootyputha1 නොදැක්කා වගේ ඉන්න එපා යකෝ...බොරුවක් හරි ගහලා හොදපන්කෝ :P:rofl::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙන්න මේ ටික තමා අප්සෙට්...

    මංගල සමරවීර - විදේශ කටයුතු
    රවී කරුණානායක - මුදල්
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන
    රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
    අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මුන් ඔක්කොම ජුවල්.රවි කරුණායක සතොස කරපු හැටි දැක්කේ නැද්ද?සුනිල් හඳූන්නෙත්ති රතු ඉරට ඇවිත් රවි කරුණායකට කට උත්තර නැති වෙන්ඩ දුන්නේ.මේ වැඩේ හරි යන්නේ නෑ.මහ මැතිවරණෙට ජේවීපී එකට කතිරෙ ගහමු.:angry:
    මෙන්න එල කොල්ලෙක්.රටටආදරෙයි කරන්න ඕන ඒක තමයි
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙන්න මේ ටික තමා අප්සෙට්...

    මංගල සමරවීර - විදේශ කටයුතු
    රවී කරුණානායක - මුදල්
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන
    රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
    අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන

    කරු ජයසූරිය
    අජිත් පී පෙරේරා
    හර්ෂ සිල්වා :nerd::nerd:
    :oo::oo::dull::dull: ( බර ඇදපු අලි කෝ බං )
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    :nerd::nerd::nerd:

    ඇහුවට තරහ වෙන්න එපා බන් ඇයි බන් April 23 වෙනකන් ඉන්නේ ඕක විසුරුවන්න :rofl:

    April 21-22 වගේ විසුරුවා නම් රටට ලොකු ගානක් ඉතුරු කර ගන්න පුළුවන් නේද :)

    if-u-know-what-i-mean-99388228011.png

    මෛත්‍රීට රෙදි තුව කඩේ ගිය අයට ඇදිවතත් අහිමි වෙයි ඉස්සරහට. හරියට 2009 මහින්දට කඩේ ගිය අයට උනා වගේ.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    :nerd::nerd::nerd:

    ඇහුවට තරහ වෙන්න එපා බන් ඇයි බන් April 23 වෙනකන් ඉන්නේ ඕක විසුරුවන්න :rofl:

    April 21-22 වගේ විසුරුවා නම් රටට ලොකු ගානක් ඉතුරු කර ගන්න පුළුවන් නේද :)

    if-u-know-what-i-mean-99388228011.png

    Ow math ekata ekagai Ratata hithathi nam 21-22 wage wisurawana eka thama honda :D