රවී සුපිරි වාහනයක් ගෙනෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකේ හෙන ගහපන් චප්ප වෙයන් කියන අයගේ ත්‍රේඩ්ස් පෝස්ට්ස් මම බැලුවා.සේරම මහින්දට කඩේ ගිය අය.ඔය එකෙක්වත් මෛත්‍රීට සපෝට් කරල එක ත්‍රෙඩ් එකක් හරි දාලා තියෙනවනම් පෙන්නපන්. අනිත් එක මහින්ද බල්ලන්ටත් කෝටි දහයේ පහලොවේ වාහන ගෙනාවේ.
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේකේ හෙන ගහපන් චප්ප වෙයන් කියන අයගේ ත්‍රේඩ්ස් පෝස්ට්ස් මම බැලුවා.සේරම මහින්දට කඩේ ගිය අය.ඔය එකෙක්වත් මෛත්‍රීට සපෝට් කරල එක ත්‍රෙඩ් එකක් හරි දාලා තියෙනවනම් පෙන්නපන්. අනිත් එක මහින්ද බල්ලන්ටත් කෝටි දහයේ පහලොවේ වාහන ගෙනාවේ.

    රිදිලා™
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ithin yako u ochchara kattak kala amathi kenek une pak gahannada uta ochchara hariyak wath karaganna bari nan...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ වාහනේ ඩොලර් 60,000ක්ලු.ඒ කියන්නේ ලක්ෂ 70-80ක් වගේ යන්නේ. බද්දක් ගෙවන්නේ නැති බව ඇත්ත.ආන්ඩුවේ සල්ලි නෙවෙයිනේ ගෙවන්නේ. මංත්‍රී කෙනෙක්ට බද්දක් වැටෙන්නේ නෑ.ඒක අද ඊයේ පටන් ගත්ත එකක්ද? සිරිමාගේ කාලේ ඉදන් තියෙන එකක්.ජේආර්ගේ කාලෙත් තිබ්බා.අවුරුදු පහකට පාරක් පුලුවන් කාර් එකක් ගන්න ඕන කෙනෙක්ට.රවී විතරක් නෙවෙයි මහින්ද මංත්‍රී තුමත් කර් පර්මිට් එක අරගෙන තියෙන්නේ.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ වාහනේ ඩොලර් 60,000ක්ලු.ඒ කියන්නේ ලක්ෂ 70-80ක් වගේ යන්නේ. බද්දක් ගෙවන්නේ නැති බව ඇත්ත.ආන්ඩුවේ සල්ලි නෙවෙයිනේ ගෙවන්නේ. මංත්‍රී කෙනෙක්ට බද්දක් වැටෙන්නේ නෑ.ඒක අද ඊයේ පටන් ගත්ත එකක්ද? සිරිමාගේ කාලේ ඉදන් තියෙන එකක්.ජේආර්ගේ කාලෙත් තිබ්බා.අවුරුදු පහකට පාරක් පුලුවන් කාර් එකක් ගන්න ඕන කෙනෙක්ට.රවී විතරක් නෙවෙයි මහින්ද මංත්‍රී තුමත් කර් පර්මිට් එක අරගෙන තියෙන්නේ.

    Originally Posted by amasin
    මූ මහ කැරියෙක්නේ.මිනිස්සුන්ට වාහනව වලට බදු ගහලා ඌට හොඳ එකක් බදු නැතිව ගේනවා.මුන්ට තමයි කැරියෝ කියන්නේ.මංත්‍රීවරුන් උන්ට එක හැන්දක්.ජනතාවට තව හැන්දක්.

    :baffled::baffled:
    දිව දෙකක් තියනවද බන් උඹට
    :eek:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මැක්කා ඉජු ඉජු..

    ඇවිල්ලා ඇවිල්ලා.

    මෙන්න බලපිය ආඩම්බරකාර පියාගේ පුත්තු පොදුජන වාහනවල නැගිලා ආදර්ශ දෙන හැටි..... ඇද්ද තොපිට?

    maxresdefault.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේකේ හෙන ගහපන් චප්ප වෙයන් කියන අයගේ ත්‍රේඩ්ස් පෝස්ට්ස් මම බැලුවා.සේරම මහින්දට කඩේ ගිය අය.ඔය එකෙක්වත් මෛත්‍රීට සපෝට් කරල එක ත්‍රෙඩ් එකක් හරි දාලා තියෙනවනම් පෙන්නපන්. අනිත් එක මහින්ද බල්ලන්ටත් කෝටි දහයේ පහලොවේ වාහන ගෙනාවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1772004

    e kale patrol 1L price = 170
    Liters used per day (as per mentioned) = 2500000/170 = 14700 Liters

    Assuming with 1L a vehicle can goes upto 10 KMs = 147000 KMs

    Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 7350 KMs yanawa, pattare genne Indiyawe idanda?

    :lol::lol::lol::lol::lol: