මේකේ හෙන ගහපන් චප්ප වෙයන් කියන අයගේ ත්රේඩ්ස් පෝස්ට්ස් මම බැලුවා.සේරම මහින්දට කඩේ ගිය අය.ඔය එකෙක්වත් මෛත්රීට සපෝට් කරල එක ත්රෙඩ් එකක් හරි දාලා තියෙනවනම් පෙන්නපන්. අනිත් එක මහින්ද බල්ලන්ටත් කෝටි දහයේ පහලොවේ වාහන ගෙනාවේ.
මේ වාහනේ ඩොලර් 60,000ක්ලු.ඒ කියන්නේ ලක්ෂ 70-80ක් වගේ යන්නේ. බද්දක් ගෙවන්නේ නැති බව ඇත්ත.ආන්ඩුවේ සල්ලි නෙවෙයිනේ ගෙවන්නේ. මංත්රී කෙනෙක්ට බද්දක් වැටෙන්නේ නෑ.ඒක අද ඊයේ පටන් ගත්ත එකක්ද? සිරිමාගේ කාලේ ඉදන් තියෙන එකක්.ජේආර්ගේ කාලෙත් තිබ්බා.අවුරුදු පහකට පාරක් පුලුවන් කාර් එකක් ගන්න ඕන කෙනෙක්ට.රවී විතරක් නෙවෙයි මහින්ද මංත්රී තුමත් කර් පර්මිට් එක අරගෙන තියෙන්නේ.

මැක්කා ඉජු ඉජු..
මෙන්න බලපිය ආඩම්බරකාර පියාගේ පුත්තු පොදුජන වාහනවල නැගිලා ආදර්ශ දෙන හැටි..... ඇද්ද තොපිට?
![]()
මේකේ හෙන ගහපන් චප්ප වෙයන් කියන අයගේ ත්රේඩ්ස් පෝස්ට්ස් මම බැලුවා.සේරම මහින්දට කඩේ ගිය අය.ඔය එකෙක්වත් මෛත්රීට සපෝට් කරල එක ත්රෙඩ් එකක් හරි දාලා තියෙනවනම් පෙන්නපන්. අනිත් එක මහින්ද බල්ලන්ටත් කෝටි දහයේ පහලොවේ වාහන ගෙනාවේ.
e kale patrol 1L price = 170
Liters used per day (as per mentioned) = 2500000/170 = 14700 Liters
Assuming with 1L a vehicle can goes upto 10 KMs = 147000 KMs
Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 7350 KMs yanawa, pattare genne Indiyawe idanda?