රවී_ලොකුද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    BltBiyK.jpg
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සිරාවටම බං.
    අනිවා ඡන්දෙ JVP එකට දෙන්න ඕන.
    අනුර සහෝදරයා ඇතුල JVP එක අනිවාර්යයෙන් ඔය ඔක්කොම හොරු ටික අල්ලනව.
    :love:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිරාවටම බං.
    අනිවා ඡන්දෙ JVP එකට දෙන්න ඕන.
    අනුර සහෝදරයා ඇතුල JVP එක අනිවාර්යයෙන් ඔය ඔක්කොම හොරු ටික අල්ලනව.
    :love:

    :baffled::baffled::baffled:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    JVP එක විතරයි බං දැන් තියෙන එකම බලාපොරොත්තුව.
    මීට ටික දවසකට කලිං කොළඹ CCC එකෙන් කෙනෙක් පැනල මැරුණ, මේව වෙනව කියල JVP සහෝදරයන්ගෙ තුන්කල් දකිනා නුවණින් දැකල තමයි ගොඩ කාලෙකට කලිං "නෙලුම් කුලුන පැනල මැරෙන්නද?" කියල උගත් බුද්ධිමත් JVP සහෝල ඕව කිව්වෙ.
    කෝ ඉතිං මේ මෝඩ බයියො එක්ක බෑනෙ.
     
    • Like
    Reactions: Pessimist

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇටනමයේ ගොන්සන්ලාව අන්දන්න මන්දසේනගේ මලයා කරන දෙයක් මේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාධකාරයො පොලිසිය එද්දි හැoගෙනව තමයි බන් ඒක බොහොම සාමන්ය දෙයක්..අපරාධ කරල හැමදාම හැoගිලා ඉන්ඩද බෑනෙ හෙට අනිද්ද වෙද්දි ගුලෙන් එලියට එන්ඩම වෙනව.. :):):)
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපරාධකාරයො පොලිසිය එද්දි හැoගෙනව තමයි බන් ඒක බොහොම සාමන්ය දෙයක්..අපරාධ කරල හැමදාම හැoගිලා ඉන්ඩද බෑනෙ හෙට අනිද්ද වෙද්දි ගුලෙන් එලියට එන්ඩම වෙනව.. :):):)

    රවියව හොයාගන්න බැරි තරම් මේ බුද්ධි අංසෙ මේ මාසතුනෙත් සිරිසේනය වට්ටලද මිතුරනි🤔🤔
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිංගප්පූරුවෙ ඉන්න මහේන්ද්‍රන් ගේන්නෙ කොහොමද බත්තරමුල්ලෙ ඉන්න රවියව හොයාගන්න බැරුව....😂😂😂